The Returned US [S01- E09] | මම මැරුණේ අවුරුදු 29 කට කලින්.! [සිංහල උපසිරැසි සමඟ]
වෙසක් ඉවර වුනානේ නේද. කොහොම හරි ඔන්න මේ මළගිය ඈයෝ නැගිටලා එන කතාවෙත් තව කොටස් දෙකයි තියෙන්නේ ඉවරයක් වෙන්න. ඉතින් වැඩි විස්තර කියන්නේ නෑ. පහුගිය කොටස ගැන බලමු ටිකක්.
ගියපාර කොටසින් එලිදරව් වෙනවා ක්ලෙයාර් සහ පීටර්ගේ ප්‍රේම් වෘතාන්තය පටං ගන්නේ බස් අනතුරින් පස්සේ කියලා. ඒ වගේම නිකී 1986 සිදුවෙච්ච කේස් එකක ෆයිල් එකක් කියවනවා. ඒකේ තියෙන්නේ හෙන්රිගේ (වික්ටර්ගේ) මරණය ගැන සහ බස් අනතුරෙන් වුනාට පස්සේ එයාව කවුද ගෑනු කෙනෙක් පාරේ අතෑරලා දාලා ගියා කියලා.
හැබැයි බස් අනතුර වෙන්න කලින් බස් එක එලවපු මනුස්සයා දැකලා තියෙනවා හෙන්රි බස් එක ඉස්සරහා හිටගෙන ඉන්නවා. ඔතනින් ඔප්පු වෙනවා බස් අනතුරට හේතුව වික්ටර් නොහොත් හෙන්රි කියලා. මොකද හෙන්රිව පාරේ දාලා යන ගෑනු කෙනා තමයි මේ කැමීල් ඇතුලු බස් එකේ ඉන්න පොඩි අයට උගන්වන ගුරුවරිය. නිකී ජූලිට මේ ගැන කියනවා. මොකද ජූලි හෙන්රිව තවමත් එයාගේ ගේ ඇතුලේ තියාන ඉන්න නිසා.
ලීනා ගෙදර ඇවිත් කැමීල්ට එයා කරපු දේවල් ගැන එයාගේ දෙමාපියන්ට කියනවා. බෙන් ටෝනිට චෝදනා කරනවා එයා මිණීමරුවෙක් කියලා හිතලා. ඒත් පීටර් බෙන් එයාව මරණ්න හදන එකෙන් නතර කරවනවා. ටෝනි අත්තඩංගුවට අරගෙන ඉද්දී ජූලි පොලිසියට යනවා අත්තඩංගුවට ගත්තු ආයිත්තම් හදුනාගන්න.
වික්ටර් ඔතනට ගිහින් ටෝනිට මවනවා එයාගේ අම්මව පේන විදිහට. ටෝනිට පෙන්නුම් කරනවා එයාගේ අම්මා එයා ගැන ලැඡ්ජා වෙනවා කියලා. ඇඩම් එතනට ඇවිත් එයාට තේරුම් කරලා දෙන්න හැදුවත් එයාගේ තුවක්කුව අරගෙන ටෝනි සියදිවි හානිකරගන්නවා.
ඔය අතරතුර, රෝවන් සහ ටොමී එයාලගේ මංගල්‍යය සැලසුම් කරනවා, ඒත් ක්ලෝයිට ආපහු එයාගේ සුරදූතයාව ඕන කරනවා. ඒ කියන්නේ සයිමන්ව. හැබැයි අන්තිමට දැගන්න පුලුවන් වෙනවනේ සයිමන්ව වෙඩි තියලා මරළා දැම්මත් ආපහු මෘතාගාරයේදී සයිමන් නැගිටිනවා කියලා.
අනේ මංදා ඉතින්. මැරුණ මිනිස්සු ආපහු සැරයක් මැරුවට ඒ අය මැරෙන්නෙත් නෑ. ඒ කියන්නේ ඒ මිනිස්සු සදාකාලික ඈයොද එතකොට? එතකොට හෙන්රිද මේ සේරටම වගකියන්න ඕන? හිතාගන්න බෑ. අද කොටසත් බලන්න එහෙනම්. ජයවේවා!
ලිපිය-චලිඳු දේශාන් (කිනා)
[button link=”http://tinyw.in/206u” type=”icon” “center” newwindow=”yes”] 261 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/mnvq” type=”icon” “center” newwindow=”yes”] 140 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1167 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/20150414_151304-e1429324635165.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks bro……
Ubage weda sure ne. Chicago pd wage mewath koiwelawe atha arala daida danne ne
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
meke 10 episode eka denna aiyeeee.iwasillak naa
mchan puiuwannam kiyanawada chicago pd season 2 ithuru tikata sub denawada kiyala
dn sahena kalayak wenawa sub dena eka nawathila
monad
bn
10
diankooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
10 ewith 3 weeks… thawa 2 lune.. ekath dila iwara karala danna.. aye karanna beri weda bara nogena inna meya.. karanawa nam hariyata karanna.. beri nam patan ganna epa… me 2 dila nawaththala danna.. theremak na ne nikan..
10 ikmanata danna…. dan kal wedi…
ස්තුතියි ගයාන් මලයා උපසිරසියට…කිනා ගේ ලිපියත් එල…ජයෙන් ජය දෙන්නන්ටම….!!!!
10 ikmanata denna sahoo, iwasanna baa
10 denne nedooo
Ko Macho 10 naddoooooo ubath malaungen nagitala apu kenakda…… 😡
(grim 1kti Once Upon A Time 1kti sub dnn pluwand
ko appa 10 nthdooooooooooooooo 🙁
ko bn apita me para 10 denne nedooooooo
මේකෙ 10 වෙනි කොටසට උපසිරැසි දෙන්නෙ කවදද?
ko chicago pd tv series 1ke S02E17 weni kotasa.api enakam balan innawa
koooooooooooooooo ep 10
niyamai
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
thank bro godak
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට.
තැන්කු සහෝ සබට
Ela ban ela.
oya dila toyenne lassanata.
ilaga kotasath ohomma denna ona hode. 😛
jaya!!
නියමයි මචන්
සබට තුති
ඔබට ජය…….
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට..
චලිදු සහෝට වැඩ වැටිලා වගේ..
අද ගයාන් සහෝ සබ් අරන් අවිත් තියෙන්නේ..
මේකේ මොනවා වෙනවද දෙයියෝ තමයි දන්නෙ..
බලමුකෝ තව එක එපියනේ..
ජය වේවා !!!
එළ ඔහොම යන්
ජය!
thans subata.
thanks bro!
නියමයි ,ඔන්න මමත් සබ් එක ගත්තා ඈ… රූකාන්ත හා චලිදු දෙන්නටම ස්තුතියි …!!!
sub 1ට ස්තුතියි…….
thanks saho,onna bewa