The Rite (2011) | යක්ෂයා සමඟ [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ, දවසේ වැඩි හරියක් ඉතින් බැලුවොත් ඇත්නම් මාත් මේ බයිස්කෝප් site එකේ තමා 😉 එන එන අලුත් ෆිල්ම් බාගෙන බලනවා ඉතින්, ඒ අතරේ තමයි මටත් හිතුනේ මාත් උපසිරැසියක් හදලා බලන්න ඕන කියලා. ඉතින් මේක තමා මම උපසිරැසි ලබාදෙන මුල්ම උපසිරැසිය. අඩුපාඩුනම් ගොඩාක් ඇති. ඒක නිසා මම ටිකක් කලින් ආපු චිත්‍රපටියක්ම තෝරගත්තා. සබ් බාගෙන ලොක්කා වගේ film බැලුවට සබ් එක හදන්න ගියාමනේ ඒකේ රඟේ තේරෙන්නේ 😀 . බලන් ගියාම සබ් දෙන අනික් යාලුවො දරන වෙහෙස මට හිතාගන්න පුලුවන්. මුලින් මම ඒ සියලුදෙනාට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා නොමිලේ කරන මේ සේවයට. හොඳයි, චිත්‍රපටය ගැන කිවුවොත් මේක American supernatural thriller films ගනයට තමා අයත් වන්නේ. Mikael Hafstrom තමා මේක අධ්‍යක්ෂණය කර තිබෙන්නේ. ඔබ හොඳින් දන්නා Anold Schwarzengger හා Sylvester Stallone රංගනය කල Escape Plan චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ඔහු විසින්මයි.
The Rite : The Making of modern exorcist කියන පොත පදනම් කරගෙන තමා මේ කථාව ගෙතිලා තිබෙන්නේ. අපේ සමහර අයට හිටපු ගමන් යක්කු වැහෙනවා නේද 😛 ඊට පස්සේ ඉතින් කට්ටඩියො ගෙන්නලා තොවිල් පෙවිල් එහෙම කරලනේ යක්කු පන්නලා දාන්නේ. අන්න ඒ වගේ මේ film එකෙත් සමහර අයට යක්කු වැහෙනවා. අන්න ඒ යක්කු එලවන්න දාන සෙල්ලම් මේකෙදි බලාගන්න පුලුවන්. ඒවගේම කතාවේ මුල ගැන පොඩ්ඩක් කිවුවොත් Colin O’Donoghue එනම් කතාවේ පරිදි ‘මයිකල් කොවැක්’ තමා මේකේ ප්‍රධාන චරිතයට පනපොවන්නේ.ඔහුගේ පියා අවමංගල්‍ය සංවිධායකයෙක්. ඔහු තාත්තා එක්ක මුලින් ඒ වැඩ වලට උදව් වෙමින් ඉඳලා පසුව පූජක විද්‍යාලයකට ඇතුල් වෙනවා.එතැනින් ඔහුව යකැදුරන් පුහුණු කරන පාඨමාලාවකට යොමු කරනවා, එහිදී ඔහු යකුන් සමඟ ගනුදෙනු කරන හැටි හා ලබන අත්දැකීම් ගැන ඔයාලට මේ චිත්‍රපටිය හරහා බලාගන්න පුලුවන්. එහෙනම් ඔයාලා මේක හොඳද කියලා අරගෙනම බලන්නකෝ. ආයෙත් තව උපසිරැසියක් එක්ක ඔයාල හමුවට ඉක්මනටම එන්නම්. එහෙනම් මම ගියා, බැලුවට කමක් නෑ බයවෙන්න එහෙම එපා 😛
[button link=”http://f.oc.gs/jjfon” type=”icon” “center” newwindow=”yes”] 650 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
960969edfb35f8b588c629ae728f61cd5fd263ba
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4902 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
The last rite 2021 sub adda
Pata bro
Thanks for sub
Thanks bro…
Thanks for Sub!
Thank you
ස්තුතියි ජයවේවා
ස්තූතියි බ්‍රෝ
Thanks broo..
ThankS MachO………….
patta film aka bro ……
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
niyamai sahooooooo…………suba pathum
පළමු වැඩේට මගෙන් උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.
superi a palmuwenma atagahapu weada niyamai thaz .. degatama karagana yanna subapatum..
thank you so much
එල මචෝ
තව සබ් කරමු
සබට තුති
ඔබට ජය………
නියමයි නුවන්ත සහෝ.. 😛
පලවෙනි උපසිරසියට සුබ පැතුම්.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
thanx machan,,,,,,
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
ස්තුතියි නුවන්ත සහෝ!
පළමු එකට සුභ පැතුම්
ජය වේවා!
Thanks.
පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
Kuruseta kath adina ponnaya
නියමයි
😛 පලවෙනි වැඩේට සුබ පැතුම්
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
jayavee sahooo….
patta machoo… kapu supiri katta dekala palaweni sub eka denawa kyane kochchara loku uddayak kyala hndatama terenawa…issarata elama wdak karamu..elaz..!!!
thanx 4 sub handsome boy.
elaaaaaaa, thanks
පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ.
mama balapu film ekak thiyenava mata dan name eka mathaka na. army soldier kenek pregnant women kenek desha seemavak haraha aran yana kathavak. anthimata a gaanu kenage oluvata kulu gediyakin gahala maranakota a gaanu kena daruva beera ganna nalawili geeyak kiyanava, mata a film eka ayeth hoyaganna ona. eka balapu kenek hari name eka danna kenek hari kiyanavada.
පලවෙනි වැඩේට සුබ පැතුම්..
සබ් එකට ස්තුතියි….
පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ,
මේක පට්ට ෆිල්ම් එකක්.
ස්තුතියි සබ් එකට.
niyamayi machan!!!
palaweni wadeta suba pathum!!!
aniwa balanawa meka…
sadarayen piligannawa baiscope ekata!!!
Tnx saho
1st sub1ka neda NUWANTHA saho….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. digu gamanak yamu.jaya wewa……………
ඇත්ත කතාව.
කොච්චර උපසිරැසි බාගෙන බලන්න ලේසි වුනත් හදන්න ගියාමයි රඟේ තේරෙන්නේ.
ඒක මිනිස්සුන්ට තේරෙනවානම්, මේවා හොරකම් කරන්නේ නෑ නේ… 🙁
ඒ වුනාට පලවෙනි පියවරෙන් අමාරුයි කියලා නවතින්න එපා.
දිගටම උපසිරැසි දෙන්න.
ඒකට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා.
ඔයාගෙන් තවත් උපසිරැසි හැමෝම බලාපොරොත්තු වෙනවා.
ආයු -බෝ- වේවා !!! __/|\__
thoge pandithakama wadii. gobbaya
Niyamai Bro.Digatama Sinhala Subtitle apita denna one
Patta