The SpongeBob SquarePants Movie (2004) Sinhala Subtitles | පොඩි උන්ට පොඩි උන් කියන්නේ බලාගෙනයි” [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් ඔයාල හැමෝටම.හුග කාලයකට පස්සේ ෆිලුමක් අරන් එන්න ලැබුණා.. මොකද උසස් පෙළ විභාගය ඉවර වුණු නිසා. ඉතින් පරණ ෆිල්ම් එකක් තමයි අරන් ආවේ. ගොඩාක් අය මේක බලල ඇති, මන් හිතන්නේ. මේ ෆිල්ම් එකේ imdb රේටින්ග් ලබිල තියනව 7ක් විදියට. ඒක ඇත්තටම ලොකු අගයක් මේ වගේ ෆිල්ම් එකකට. ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක්. ඇනිමේශන් කාටුන් ෆිල්ම් වලින් අපි හැමෝම දන්නවා වගේ ගොඩාක් ආදර්ශ ලැබෙනවා. මේ ෆිල්ම් එකෙනුත් එහෙමයි. ඉතින් පොඩි අය ඉන්නවනම්, මේ ෆිල්ම් එක බලන්න දෙන්න. ආදර්ශ ගොඩාක් ගන්න පුලුවන්.
මන් කතාව කෙටියෙන් කියන්නම්..
මුහුද යට නගරයක් තියෙනවා.. එකේ තමයි ස්පොන්ජ්බොබ්, එයාගේ යාලුවෝ ටික ජීවත් වෙන්නේ. ස්පොන්ජ්බොබ්ගේ ලොකුම හීනේ කෑම කඩේක මැනේජර් වෙන එක. ඉතින් හිතාගන්න බැරි විදියට ඒ කෑම කඩේ මැනේජර් කම හම්බවෙන්නේ වෙන කෙනෙක්ට. ඒ අතරම මුහුද යට පාළණය කරන රජතුමාගේ ඔටුන්නත් නැති වෙනවා. ඉතින් ප්‍රශ්න ගොඩාක් ඇතිවෙනවා. එතකොට ස්පොන්ජ්බොබුයි එයාගේ යාලුව පැට්‍රික් එකතු වෙලා ඔටුන්න ගේන්න යනවා ශෙල් නගරයට. ඒක ගොඩාක් නපුරු තැනක්. ඔයාලට ඒ තැන මොන වගේද කියලා ෆිල්ම් එකෙන්ම බලාගන්න පුලුවන්.
ඉතින් ෆිල්ම් එක රසවිදින්න ආරාදනා කරනවා ඔයාල හැමෝටම. ඉතින් ඒ බබ්බු දෙන්නට ඔටුන්න හොයා ගන්න ලැබේද? ශෙල් නගරයට ඇයි කට්ටිය ඔයතරම් බය? ඉතින් ඒ ප්‍රශ්න වලට ඔයාලට උත්තර හොයා ගන්න පුලුවන් ෆිල්ම් එක බලලම. ෆිල්ම් එක තෝරල දීපු තිසර නියෝ අයියටත් ගොඩාක් ස්තූතියි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3047 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තිසර ශානක ප්‍රින්ස් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-11-04
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ela
thanks
niyamayi
thanxx bro.meke anith film tikath sub karnnako
niyamai sahoo niyamai
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
hammeee yako thq meke tava athi balala krpan ahh tibboth
thank you brooo
Bohoma sthuthi saho sub ekata..
Jaya wewa.! 🙂