The Tomorrow People [S01 – E12] | තවත් හයියක්… [සිංහල උපසිරැසි සමඟ]
ඉංග්‍රීසි උපසිරසක් අන්තර්ජාලයට නිකුත් වෙන්න ගත වුනු ප්‍රමාදය නිසා 12 වෙනි කොටස දෙන්න උනේ අද තමයි. 🙁 එහෙනම් මේ මාසේ දෙන අවසාන කොටස තමයි මේ ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අද කොටස මීට කලින් කොටස් වලට වඩා සැහෙන්න සාර්ථකයි කියලා මටනම් හිතෙනවා. ඒ වගේම ඒක මේ කතාව නැරඹු පිරිසගෙනුත් ඔප්පු වෙනවා. දැන් නම් ටිකක් කතාව හොද අතකට යනවා කියලා ඉඟි පලකරනවා. එහෙනම් මම කියන්නම් කලින් කොටස ගැන සුපුරුදු පරිදිම.
කලින් කොටසේදී උනේ කාරාගේ අතීත සතුරෙක් නගරෙට ඇවිල්ලා එයා බලය පතුරවන්න ගිහින් සිද්ධ වෙන දෙයක් ගැන. ඒ වගේම ස්ටීවන්ට ලැබෙන නව සගයා එතරම් හොද හිතක් තියෙන කෙනෙක් නෙමේ. ඇය හැම විටම බලන්නේ අනිකාව පාගාගෙන ඉදිරියට යන්න. කිසිම කණ්ඩායම් හැඟීමක් නැති කෙනෙක්. ඒ වගේම කාරාගේ අතීත සතුරා අවසානයේදී අල්ට්‍රා එකෙන් බේරිලා පැනලා යනවා. ඒ වගේම හෙටදින මිනිසුන්ට අලුත් ආයුධයක් ලැබුනා. ඒ තමයි චාලට්. ඇයට කරන්න පුළුවන් දේ සැහෙන්න බලවත්. අන්තිමේදී ස්ටීවන්ගේ සහයිකාව දකිනවා ඇස්ට්‍රිඩ් ඔහුගේ මේ අමුතු බලය ගැන දැනුවත් කියන දේට සාක්ෂියක්. අද ඒ දේ සැහෙන්න ලොකු පෙරලියක් කරන්න හදන්නේ.
මේ කියන්නේ අද කොටස ගැන. කලින් කිව්වා වගේම අද ස්ටීවන් සහ ඇස්ට්‍රිඩ් අතර පවතින රහස් පිට අය දැනගැනීම නිසා ලොකු අකරතැබ්බයක් වෙන්න නියමිතයි. ඒ වගේම ස්ටීවන්ගේ මවගේ අලුත් පෙම්වතා සමඟ පොඩි විනෝද ගමනක් යන්න ස්ටීවන් සහ පවුලේ අනෙක් අයට අවස්ථාවක් ලැබෙනවා. ස්ටීවන් මේකට සහභාගී වෙන්නේ පීටර්ගේ බලය ගැන පරික්ෂා කරන්න. හැබැයි ඒ දේවල් එහෙමම වෙනවද කියලා අන්තිමේ සැකයක් මතු වේවි. ඒ පීටර්මද කියලා. එහෙනම් නැවත හමුවෙනකන් හැමෝටම ජයෙන් ජය!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7134 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Hasantha.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
sub ekata thanks
thanks
ස්තුතියි 🙂
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
ela……machan tomorrow people eke 10 sub ekaganna bane…..
aneee aoita e13 kotasa denne kawadadoooooooo
The Tomorrow People [S01 – E13]
Sinahala Sub eka enne natda danma..
thanks bro…. puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz
bohoma stuti saho… .
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
thnx saho
හසන්ත වික්‍රමරත්න thanks sab ekata
mama me episode eka english sub ekkama baluwa saho. anyway thanks lot.
ස්තුතියි හසන්ත සහො 😀
එලස්
සබට තුති
ඔබට ජය…..
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
thanks
ස්තුතියි හසන්ත අයියා
ජය වේවා!
ස්තුතියි සහෝ උපසිරැසියට……දිගටම දෙමු.ජය! 😛 😛 😛
elazzz
Thank uu
niyamai,,pattai..
jaya wewa..
pattama digatama denna
thanks machan,,,
Thank you bro!!! 😀
thnx
thankz a lot bro…
සුපිරි ඇ………..
දැන් බලන්න හිතාගෙන සබ තියේද බලන්න ආව විතරයි දාල තියෙනවා දැක්කා.
බොහෝම ස්තූතියි 😀
Sub ekata Thank Bro…
Menna SPEED Download Putlocker Link ekak.
http://newsblblackmarket.blogspot.com/2014/01/the-tomorrow-people-us-s01e12-480p-hdtv.html
තැන්ක්ස් අයියේ සබට ඔන්න ගන්නවා ජය වේවා !
niyamai…. godaaak thanx bro….
ela ela hsantha ayya mama [email protected] ekata [email protected] kiyana ehen mail ekak damma reply labune ne poddak balanawada?
Thanks
maxxa digatama denna
Thanks
pattama thama
thanks sub ekata….
magabalagena inne sub eka enakal
thanx…
ada man eka. thanx saho sub ekata