The Walking Dead [S02 : E07] | නොසිතූ මොහොතක සියල්ලන් කම්පනයක..! [සිංහල උපසිරැසි සමඟ]
අප්පේ අපි කොහොමින් කොහොම හරි 7 වෙනි එකටත් එහෙනම් ආවා. හදවතින්ම සන්තෝසයි. කට්ටියට බලපු ටික දිරවලා ඇති කියලා හිතනවා. මම හිතන විදිහට මේක තමයි The Walking Dead 2 වන කථා මාලාවේ හොදම කොටස. මේක බැලුවට පස්සේ එන හැගීම ගැනනම් කියලා නිම කරන්න බෑ. එහෙනම් තවත් පල් හෑලි කුමටද? කදවුරේ උදේ කෑම ගන්න වෙලාවේ ඩේල් කිව්වා ග්ලෙන්ට ගොවිපළේ ඇවිදින මළමිණි ඉන්නවා කියලා අනිත් අයට කියන්න කියලා. කණ්ඩායමේ අනිත් අය පොඩ්ඩක් මේ ගැන කරන්නේ මොකක්ද කියලා රණ්ඩු වුණා. රික් අපි හර්ෂල් ගේ අමුත්තෝ සහ සොෆියාව හොයන්න ඕන කියලා කියද්දිත් ෂේන්, මේ ගොවිපළ හිස් කරමු කියලා කිව්වා. ඩැරිල් එක්ක ගොඩක් තරහින් කථා කරමින් ෂේන් කිව්වේ සොෆියා ගොඩක් කාලෙකට කලින් ගිහින් කියලා. රික්නුත් මේ ගොවිපළ හිස් කරන්න ඕන කියලා එකග වුණා. ඒත් ඔහු පළමුව හර්ෂල් ගේ ස්ථීර අවසරය ගන්න හිතුවා.
ග්ලෙන් ඇවිදින මළමිණි ගැන කණ්ඩායමේ අනිත් අයට කියලා මැගීගේ විශ්වාසය කැඩුවා. ග්ලෙන් ඇය ඉදිරියට ඇවිත් කිව්වා ඇගේ පෞද්ගලික සතුට හා සෞඛ්‍ය ඔවුන් දෙපළගේ ආදරයට වඩා වටිනවා කියලා. ඩැරිල් සොෆියාව හොයන්න ලෑස්ති වෙද්දී, සොෆියාගේ අම්මා(කැරල්) ඔහුට කිව්වා කැළයට යන්න එපා කියලා. ඔහු තරහවෙන් පිළිතුරු දුන්නා. චෙරෝකි මල මතකද? අර සුදු පාට සහ සුවදවත් රෝස මල. ඉතින් ඩැරිල් පසුව කැරල්ව චෙරෝකී රෝසමලක් පිපිලා තිබ්බ පොකුණකට රැගෙන ඇවිත් සමාව ඉල්ලුවා. රික්, හර්ෂල්ගේ දවල් කෑමට බාධා කරමින් ගොවිපළ ගැන කථා කරන්න පටන්ගත්තා. හර්ෂල් තදින්ම කිව්වා රික්ගේ කණ්ඩායම සතියක් ඇතුලට යන්න ඕන කියලා. රික් කිව්වා කණ්ඩායම එළියට යාම කියන්නේ මරණ දඩුවමක් කියලා. ෂේන්ට මේ ගොවිපළ ගැන අභිරහස තාමත් හිතාගන්න බැරිව ඉදිද්දී රික් ඔහුව හොයාගත්තා. දෙන්නා පොඩ්ඩක් තරහින් කථා කරගෙන යද්දී රික් කිව්වා ලෝරි ගැබ්ගෙන කියලා. ෂේන් ඔහුට සුභ පැතුවා. ඒ වෙලාවේ රික්ගේ පණිවිඩය නිසා ෂේන් බය වෙලා සහ කම්පනයකින් හිටියේ.
මැගීට මුහුණ දීමෙන් පසු, හර්ෂල් සහ ජිම්, රික්ව ඇවිදින මළමිණි මඩේ හිරවෙලා හිටපු මඩ වගුරකට අරගෙන යනවා. රික්ගේ කණ්ඩායමට ඉන්න ඕනනම්, ඇවිදින මළමිණිලට මිනිසුන්ට වගේ සලකන්න ඕන කියලා හර්ෂල් රික්ට කියනවා. ඉතින් ෂේන් ලොරිගේ බබාගේ තාත්තා කියලා හිතාගෙන ලෝරිගේ පවුලේ සතුට සහ නිරෝගිකම පිළිබදව කථා කරනවා. ලෝරි කියනවා ඒක බොරුවක් කියලා. කාල් විසින් ෂේන්ට කියනවා ඔවුන්ගේ කණ්ඩායම මෙහේ නැවතිලා සොෆියාව හොයන්න ඕන කියලා. ෂේන් කියනවා ඔවුන් නවතින්න ඕන දෙයක් කරනවා කියලා. ලෝරි දුර ඉදන් බලාගෙන ඉන්නවා ෂේන් සහ කාල් කථා කරනවා. ඩේල් ඇන්ඩ්‍රියා සමග කථා කරත්, ඔහුට සාර්ථක ලෙස ෂේන්ගේ අනවශ්‍ය හැසිරීම ගැන ඇයට අනතුරු අගවන්න බැරි වෙනවා. ග්ලෙන්ගේ අවධානේ වෙන පැත්තකට යවලා, ඩේල් ආයුධ ටික හොරකම් කරගෙන ලොරියෙන් පිටවෙනවා. ෂේන් තේරුම්ගන්නවා ආයුධ නැතිවෙලා කියලා. ඊට පස්සේ ඔහු ඩේල් ඉන්න තැනට යනවා. ඩේල් විසින් ෂේන් තුවක්කු ගත්තොත් ඔහුට වෙඩි තියෙනවා කියලා කියනවා. ෂේන් කියනවා ඔහු කරන්න හදන්නේ නැති දේ ඔහු කරයි කියලා. ඊට පස්සේ ඩැරිල්, ෂේන් දෙස යොමු කරපු තුවක්කුව පහත හෙලනවා.
ෂේන් තුවක්කු ටික අරගෙන ගොවිපළට යනවා. ටී-ඩෝග් දකිනවා රික්නුයි හර්ෂල්නුයි කැලෑවේ ඉදන් ඇවිදින මළමිණි දෙන්නෙක් පොල්ලක ගැටගහගෙන එනවා. ෂේන් කෑගහලා කියනවා මොවුන් මිනිස්සු නෙවේ කියලා. ඉතින් ඔහු එක ඇවිදින මළමිණියෙක්ට ඔලුවෙන් පහල වෙඩි තියලා කියනවා පණ තියෙන කෙනෙක්ට මෙහෙම වෙඩි තිබ්බම ඇවිදගෙන එන්නේ කොහොමද කියලා. ඉතින් ඔහු ගොවිපළේ අගුල කඩනවා. ඊට පස්සේ ඇවිදින මළමිණි එකා පිට එකා එන්න පටන්ගත්තම ෂේන්, ඇන්ඩ්‍රියා, ටී-ඩෝග්, ඩැරිල් සහ ග්ලෙන් ඔවුන්ට වෙඩි තියනවා. හරි හරි ඔච්චරයි. දැන් ඉතින් ඉක්මණටම මේකත් බලන්න. එහෙනම් 8 වෙනි එකෙන් හමුවෙමු. එහෙනම් මට යන්න අවසර. ඔයාලගේ පුංචි අදහසක් වෙනදා වගේ අනිවාරෙන්ම බලාපොරොත්තු වෙනවා.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 24146 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/බුද්ධිල-යසස්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
bohoma suthoothi sub walata
Thank you
thanxxx bro………..
thanks for sub
sub ekata thanks
බොහෝම ස්තූතියි උපසිරැසියට
******************************************************************************************************සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි******************************************************************************************************
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
මචන් උබේ වැඩ නියමයි.. එත් මචන් මෙච්චර පරක්කු වෙන්නේ ඇයි බන් දැන් මසෙකටත් වැඩිනේ බන් …. තරහ වෙන්ඩ එපා බන් කරන්න බැරිනම් වෙන කටහරිවත් දියන් ප්ලීස් …..
apo mokakda bn.. ai mechchara parakku
ane sub eka diyanko bn…
Ithuru Episod Tike Sub Denne Neddoooooooo………….
ade ko bn 8 weni eka sathi 2k witara weno ne bn
season 4 ekath hariyakata iwara wenne na meke season 5 kuth ena line ekak thiyenne
mama nam season 2 e8 indan 4 wenakam eng sub walin baluwa patta kathawa machanla suppa umbalath meka digatama balapan
ඉක්මනට දිපන් මචෝ අනිත් ඒවාත් …………………………………………
thama sub eka nane bn??? ikmanata diyanko….
මොනාද බං …සති දෙකක් විතර වෙනවා තාම නෑ නේ 🙁 :'( සීසන් 4 ත් ඉවරයි මේකේ ..
ado ikmanata anith ewath oneeeeeeeee………………….
mchn ikmanata sub one…
ඉක්මනට අනිත් කොටසත් දෙන්නකො..තැන්ක්යු වේවා
ane bn epi 8 sub eka denne nedda ???
ikmanata diyan bnz…
Mama walking dead eke danata vikashanaya wela thiyena season 4ma baluwa 4 weni season eka hariyata iwara wenne na sub nathuwa idiriyedi patta sean tikak wenne bn 2 weni season eka iwara weddi pradana charithayak marenawa patta tv show eka umbalath balapan meka
8 weni eketh sub eka ikmanata dannakooo
anith tika nam niyamai
tnx
e takgala 8 weni ekath hadahnko bn
kalin ewa na m patty
machan anik episode eke sub tikath ikkmanata dennda .thawath inda beriooooooooooo……..
kooo anith ewatath sub oneeeee
apita thawa balagena inna bariyooooo.
ikmanata sub one machoo 🙂
mama meka ganna net enneth mam gen banum ahagena eka nisa plz me kathawa ikmanatama denna balanna
ada hetama deepan bn api mekata pissu watila inne
buddhila saho mama hamadama internet eddi 1st enne baisecope ekata e moko kiwwoth mama walking dead kathawata pissu watila inne eke sub eka ganna thama mama hamadama internet enne ko ithin umba meka ikmanata danne nane avlak naha sho api ikmanatama meke saba balaporotthu wenawa
machn me tv show eka ikmanata diyankao bn ai wade
ane machan apita thawath nam balagena inna ba plzzz saho meka ikmanatama deepan bn
kollo umbata sub denna adahasak nedda
niyamai.. anith tikath me wage ikmanata denna
me kotasath para bnnn…
anith tikath ikmanata diyan bnnnnn..
thanks machan sub ekatahhh…
next episde ekath ikmanatama diyan kollo
me tv siereis ekata hari nam coment labanna one aduma tharame 100 k wath e tharamma me tv siereis eka qualati maxxa tv show eka sun walata thanx
uputa ganimaki දිරවලා කියන්නේ ආයේ හොදටම බඩගිනිවෙලා ඉන්නේ 😀
අනිකත් දෙමු පටාර්ගාලා 😀 ජයවේවා
එලස්
සබට තුති
ඔබට ජය………
බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
umba dunnu sub walata kohoma thanx karannada man danne na machan Plzzz meka ikmanatama denna balapan
Ane machan me tv show eka ikmanatamaaaaa deepan kollo
Ane Kollo(Buddhilayo) Ane Machan Me tv Sieries Eke Next Episode Eka Heta 12 Wenida wath Diyan koooo
Umba Budu Wenawa Kollo
ane bn ikmanatama deepanko meka mata dawas 2 3 balagena inna ba yakow
next episode ekath ikmanatama one brooow.
jaya wewa..!
බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
8 weni ekath api enakam balan inne ikmanatama demu saho jaya wewaaaaaaaaaaaa
enakan balan hitiye mcn… ela.. thanksss!!!
okkoma oone kollo
8 weni episode ekath ikmanata diyan kollo thanxxxxxxxxxxxx
mage hithe me kathawa gana enna ennama kuthuhakayen pirila thiyenne machan plzzzzzzz
ikmanatama next episode ekath diyan
plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
e tharamma mama me kathawata alum karanawa me kathawa sinhala upasirasi gan u obata mage pranamaya
mama sub eka down;oad kara sanin balana ekama eka me walking dead kathawa
thanks
ස්තුතියි බුද්ධිල සහෝ
ජය වේවා!්
niyamai sahooo..thnksss
thankkzzz
බොහොම ස්තුතියි…!!! ^_^
me kotasath fara bnnn…
anith tikath ikmanata diyan bnnnnn..
thanks machan sub ekatahhh…
සමාවෙයන් කොල්ලෝ මං හිතන්නේ ඇවිදින මළමිනී වලට දාන පලවෙනි කමෙන්ට් එකද කොහෙද මේ
තාම බැලුවේ නෑ උබට කරදර කරමින් සබ ඉල්ලුවට
නිවාඩුව සිසෝන් එකම බලන්න හිතාන ඉන්නේ
එතකොට අනිවා කමෙන්ට් එක දාන්නම්කො
ජයෙන් ජය කොල්ලෝ සේරම ඉවරයක් කරහන් 😆
එල ..අනිත් ඒවත් ඕනේ ඉක්මනට ..ගොඩක් ස්තුතියි 😀
ela ela saho jaya wewa
දිරවලා කියන්නේ ආයේ හොදටම බඩගිනිවෙලා ඉන්නේ 😀
අනිකත් දෙමු පටාර්ගාලා 😀 ජයවේවා
niyamai kollo niyamaaaaaaaay ohoma yamu umba nam buddilayo ela kollek machan umba kiwwa wagema ikmanatama dunna ne subata kohoma thanx karannada manda bn
suba anagathayak kollo
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks
Thanks bro..
ela……z
එලස්
සබට තුති
ඔබට ජය………
mama 1st thnxxx…