The Walking Dead [S02 : E10] | නායකත්වය වෙනුවෙන් සටනේ… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ… ඔයාලා වෙනුවෙන් ඔන්න මේ කතා මාලාවේ දෙවන කතා සමයේ ඉතිරි කොටස් හතර අරගෙන එන්නයි මගේ සූදානම. කොහොමහරි කමක් නෑ ඔන්න වැඩි කතා නැතිව කියන්නම් පහුගිය කොටස ගැන කෙටියෙන්.
ඔයාලට මතක ඇති හර්ෂල්ව හොයාගෙන ගියපු ග්ලෙන්ට හා රික්ට මුහුණ දෙන්න සිදු වෙනවා අනපේක්ෂිත වෙඩි හුවමාරුවකට. ඒකෙදි එයාල ජයගන්නවා. ඇවිදින මලමිනී වලින් බේරිලා එන්න හදන රික් ඇතුලු පිරිසට එකතු වෙනවා ඔවුන්ට වෙඩි තියපු අනෙක් පිරිසේ කෙනෙක්ව. ඔහු දරුණු විිදියට තුවාල ලබලයි ඉන්නේ. ඒ අතරේ රික්ව හොයාගෙන ගියපු සාරාගේ මෝටර් රථය අනතුරකට ලක් වෙනවා. ඇයව බේරගන්නවා ෂේන්. ඔන්න ඔය විදියට තමයි ගියවර කතාව නිමා වුනේ. දැන් කියන්නම් අද කොටසේ වෙන දේ.
සතුරු පිලේ සාමාජිකයාගේ කකුල සුව වී ඇති නිසා රික් සහ ෂේන් යනවා එයාව ගිහින් දාලා එන්න. මොකද ඔහුව තියාගන්න එක අවදානම් නිසා. ඒත් ඒ අතරතුර රික් කෙලින්ම ෂේන්ට කියනවා, ලොරීව, කාල්ව ඒ වගේම ලොරීට ලැබෙන්න ඉන්න බබා අයිති තමන්ට කියලා. ෂේන් ඒ ගැන තර්ක නොකලත් සතුරු සාමාජිකයාව දමා එන අතරේ ඇතිවන බහින් බස් වීමක් නිසා ඔවුන් දෙදෙනා අතර ගැටුමක් ඇති වෙනවා. ඒ අතරට මැදි වෙනවා ඇවිදින මලමිනීත්. මේ ගැටුම යන අතරේ ගොවිපලේ සිටින බෙත් දිවිනහගන්න උත්සාහ කරනවා. බලන්නකෝ එහෙනම් මොකද වෙන්නේ කියලා. සියලු දෙනාටම ජයම වේවා..! එලස්ස්ස්…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 23755 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Thank you
Thanx bro………….
thanks for sub
බොහෝම ස්තූතියි උපසිරැසියට
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
niyamai mcn… digatama demu.
thankzzz machan
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.
සබ් එනකල් හිටියෙ, Thank U
nice work bro
good work
එල එල යශෝධයා.
ඔන්න එහෙනම් සං සං ගාල ඕනි හොඳේ.
මේක කරල ඊළඟ සීසන් එකත් උඹම කරපන් කොල්ලො.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………….ම ස්තූතියි…!
Thanks
thanks
Thanks a lot brother Yashoda. Great job. Go ahead (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y)
අනේ මචෝ… ඉක්මනට අනිත් ඒවගෙත් සබ් දෙන්නෝ…
හපොයි මේ යොදයා නෙ
මේ යක්කු වෙන්න ඔට්ටු වෙන්න හදන්නෙ
ඒගැන නොදැන මන් තව එකකට සබ් දෙන්නත් කියලා
ඉල්ලුවා ඕන් හෙල්බෝයි එකෙ
එල එල
සබට තුති
ඔබට ජය………………
Niyami Meka Iwara Karana Eka hodai…
Eth ‘Yashoda’ Sahoo Aluth Kathwak Patan Ganna Adhasak Nadda???
Mama Ehema Kiynne Me Sathi Deka Thune TV Series Godak(8k 9kma) Iwara Unane….
Oyage Kamaththak….
Subata Thuthi…..
Jaya Wewa !!! 🙂 🙂
aththatama bohoma sthuuuthiii…
THANKZZZ MACHO.OYA THIYENNE.OHOMA THAMAY INNA ONA.ANITH EWA TIKATH IKMANATAMA BALAPOROTHTHU WENAWA.WEDIYA PAMA KARANNA EHEMA EPA ON.EHEMA KARANAKOTA GODAK DUKA HITHENAWA SAHO.ASHAWENMA BALANA EKANE.
ammata siri. dan 9 balala iwara kara vitarai… nikamata awa 10 tiyanawada balanna.. gini gindara wage dalane.. niyamai a.. thanxxxxxxxxxxxxxxxxxxxxx anith tikath ikmanata denne. api sick wela inne mekata…..
thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Sub Ekata Thank You…. Ikmanatama Anith Episod Thunath Denna……
අප්පටසිරි යශෝධයා මේකට අතගහලා තියෙන්නෙ 😀
බොහොම ස්තුතියි සහො 😀 ජය
Sabata Thuthi Yasho…….
ගොඩක් ස්තුතියි මේක එනකන් බලන් හිටියා 😀 ඔන්න සබ ගත්තා 🙂
Sub 1ta thanx mcho… Math download kara on…
Thawa 3 saho akath apata ekmanata denda thanx
බොහොම ස්තුතියි…!!! ^_^
ela ela saho jaya wewa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ඔන්න මම බැවා… සුභපැතුම්