The Walking Dead [S08 : E04] Sinhala Subtitles | රජෙකුගේ ඉරණම! [සිංහල උපසිරසි සමඟ]
කොහොමද හැම කෙනෙක්ටම ඔන්න ආයෙමත් සබ් එක අරගෙන ආව. ගිය සුමානේ කියල එපිය සුධීර මාලන් සහෝ අරගෙන ආව. බොහොම ස්තුතියි.
ගිය සුමානේ කට්ටියට මතක ඇතිනේ එසිකිල්ගේ කණ්ඩායම දුරස්ථ කඳවුරට පහරෙදෙනකොට අන්තිමේදී තදබල ප්‍රහාරයකට ලක්වෙන්න සිද්දවුනා. ඊට පස්සේ මොනාද උනේ කියල තමයි අද කතාවෙන් බලාගන්න ලැබෙන්නේ. වැඩිපුරම ඉන්නේ එසිකිල්. ටික ටික කතාව ප්‍රේක්ෂක හදවත් බිඳලා දාන්නයි යන්නේ. මොන දේ නැතත් ඒකානම් කියන්න පුළුවන් අද කතාව බැලුවම. කොහොම උනත් මේ වෙනකොට නිගන්ගේ කණ්ඩායම තමයි වැඩිම හානියක් කරගෙන පරාජය ලබල තියෙන්නේ. මොන විදියකට හරි නිගන් දින්නත් කලින් තරම් සෙල්ලම් දාන්න වෙන්නේ නැතිවෙයි. ඉතින් කට්ටිය කියල තිබ්බ රික්ගේ මරණය නිගන් අතින් සිද්දවෙයි කියලත්. එහෙම උනොත් තව තවත් කට්ටිය නිගන්ට වෛර කරන්න ගනීවි කතාව බලන අය පවා. මුල් කතන්ගයෙන් දැක්කට පස්සේ නිගන්ව ආයේ දකින්න උනේ නැහැ නේද හැබැයි. අදනම් ටිකක් පරක්කුයි වෙනදට වඩා. ඊළඟ සුමානේවත් වේලාසන ගෙන්න බලන්නම්. හැමෝටම ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 14261 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/vima-123.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanx bro………..
ela
sub wlt elama
thanks for sub bro….jayen jaya
බොහොම ස්තූතියි
thanx bro…
thanx a lot
tama 5 weni epiyata sub eka nah
wenadata epiya apu gaman edama sub eka denawa.
dawasa tissema mekata awilla sub eka dilada balanawa tama dila nh
ikmanta sub eka dipnko bn
Ai bn mechchra parakku…epiya dwonld karala dwas ganak wenwa
අඩෝ කෝ බං 5.අපි ඩවුන් කරගෙන බලන් ඉන්නො. ඉක්මන්ට දියන් බං
5 sub eka parakku ai bro..ikmanata dennako..
5 weni eiyety suba ikmnata dapnko bro
Saho, Episode five sub aka danne kawadada???? Excited to watch it. Please bro.
ela..bro..thank you so much
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
story eka patan gathian pase sub eka araken damme meken damme ..araka ganna waren meka ganna waren kiyala screen eka pura magul danna epa bn…dana deyak dapan previous scene yanaota..
story eke hodama hariya yanaota screen eken 1/3 thiyene wena wena wikara
anyway thanks fr the sub
Thanks a lot.
Thnkz bro
Sub ekata thank’s saaho. Jayawewaa!
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Prakkuw awlk ne ayyee..bhom sthuthiui hrd
Thanks bro//
බොහොම ස්තූතී සබ් එකට විමා
Tnx mchoo
balgena hitiya epiya aragena dan dei dan dei kiyala .. idala idala barima thana wena site ekakin sub aran baluwa
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thank you bro
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා…!!!!
රික් හෝයාගෙන ගිය තුවක්කුව එසිකිල්ට හම්බුවෙලා වගෙයි ලිපිය කියවූවාම එහෙම තමයි හිතුනේ. හෆෝයි කට්ටිය නාගන්නද හදන්නේ? බොහෝම ස්තූතියි විමා. සබ පරක්කු නෑ හරිය. ජයවේවා
තෑන්ක්ස් විමා සබ් එකට…
සීසන් එකම ආවම එක දිගට බලාගෙන යන්නෝන. 😛
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
නියමයි.බොහොම ස්තූතියි
sub ekata thanks saho.. jaya wewa!!
Thank you saho…!
බොහොම ස්තුතියි.
තැන්කිව් ආ සුපිරි වැඩක්
Thanks Saho!!!!!
සබ් එකට ස්තූතියි සහෝ
සබ් එකට තැන්ක්ස් සහෝ නියම වැඩක්
🙂 උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. 🙂