The Whispers [S01:E11] with Sinhala Subtitle | ඇගට ඇතුළු වීම. [සිංහල උපසිරැසි සමඟ]
The Whispers පලවෙනි කතා මාලාවේ 11 වන කොටසයි මේ. පහු ගිය කොටස ගොඩක් දුක හිතෙන කොටසක් කියල ඔයාලට මතක ඇති. මන් එක ටිකක් මතක් කරන්නම්.
ඩ්රිල් අලුත් යාලුවෙක් ඇති කරගන්නවා නිකලස් කියල. හෙන්රි අසනීප වෙනවා. ෂෝන් එයාව එක්කන් රෝහලට යනවා. මේ අතරේ ක්ලෙයාර් ඩ්රිල් ගිය තැන් ගැන විස්තර හොයාගන්නවා. ඩ්රිල් විදුලිය ආහාරයට අරගන්න බව එයාල දැනගන්නවා. ඒ අනුව ක්ලෙයාර් හා වෙස් ඩ්රිල්ව විදුලිය ආහාරයට ගන්න නොදී එයාව දුර්වල කරලා විනාශ කරන්න සැලැස්මක් හදනවා. ඒ අනුව එයාලට නගරයේ සමහර තැන වල විදුලිය තාවකාලිකව ඇන හිටුවන්න වෙනවා. ඒ මොහොතේ නගරයේ කලබලකාරී තත්වයක් ඇති වෙනවා.
ඒකට හෙන්රිව හා ෂෝන්ව අහුවෙනවා. මේ අතරේ ලෙනා මින්ක්ස්ව අරන් වෙන නගරෙකට යන්න හදනවා. ඒ අතරේ වෙස් හා ක්ලෙයාර්ගේ සැලැස්ම ක්රියාත්මක කරනවා. කොහොමින්හරි ඩ්රිල්ව කොටු කරගන්න සැලැස්ම සාර්ථක වෙනවා. ඩ්රිල් අත ඇරලා දැම්ම ගොඩනැගිල්ලේ කොටුවෙනවා. එත් ඩ්රිල් නිකලස්ව ප්රාණ ඇපයක් විදිහට පාවිච්චි කරලා එකෙන් බේරෙනවා.
නගරේ සිද්ධවෙන විදුලි ඇනහිටීම ගැන ප්රවෘතිය අහල ලෙනා කලබල වෙලා යන්න හදපු ගමන නොයා නැවත ගෙදර යනවා. එයාලට කෙනෙක් උදව් කරනවා ගෙදර යන්න. එයා ඔත්තු බලන කෙනෙක් විදිහට තමයි පෙන්නන්නේ. ඉතින් ලෙනා ගෙදර ගිහින් වෙස්ට කෝල් කරලා කියනවා ගෙදර ආපු බව. වෙස්ට සතුටු හිතෙනවා. එයා ඉක්මනින් ගෙදර එන්නම් කියනවා.
එත් වෙස් ගෙදර එද්දී එයා දකින්නේ ලෙනා මැරිලා වැටිලා ඉන්නවා. ඔතනින් තමයි පසුගිය කොටස අවසාන උනේ.
මේ කොටසට තවත් හිතාගන්න බැරි වුන දේවල් ඇතුලත්. මේ කොටසින් ටිකක් කියන්නම්.
කතාව පටන්ගන්නේ ලෙනාගේ මල ගෙදරින්. ක්ලෙයාර් හා ෂෝන් එහෙ එනවා. එත් වෙස් ක්ලෙයාර්ව ඇතුලට ගන්න කැමති වෙන්නේ නෑ මින්ක්ස් නිසා. මින්ක්ස්ටත් හෙන්රිගේ රෝගයම හැදිලා කලන්තේ දානවා. වෙස් එයාව එක්කගන හොස්පිටල් එකට ගියාම දැනගන්නවා ඒ රෝග ලක්ෂණ තියන ළමයි ගොඩක් ඉන්න බවත් ඒ හැමෝම ඩ්රිල් එක්ක සම්බන්ධ වෙච්ච අය බවත්. ඒ රෝගේ හොඳ වෙන්නේ ඩ්රිල් ඔරායන්ව හොයාගත්තහම කියල හාපර් ක්ලෙයාර්ට කියනවා. කොහොමාරි ළමයින්ගේ ආරක්ෂාවට හා ඩ්රිල්ගෙන් එයාලව ආරක්ෂා කරන්න ඒ රෝග ලක්ෂණ තියන හැම ලමයවම එකතු කරලා වෙනම කඳවුරකට දානවා. එත් ඒ කඳවුරට යද්දී ළමයි හැමෝටම සනීප වෙලා කියල එයාල කියනවා. කොහොමරි කඳවුරට Dr. බෙනවිදෙස්ව තමයි ගෙන්නන්නේ පරීක්ෂණ කරන්න. කඳවුරේදී ගොඩක් සිද්ධි වෙනවා. වැඩියෙනුත් එක්ක කිව්වද මන්ද 😀 .එහෙනම් මේ කොටස ඔයාල බලන්නකෝ.
ඊලග කොටස අරන් ආයේ එන්නම්! සුබ දවසක් ! 🙂
[button link=”https://goo.gl/KR4ICr” type=”icon” “center” newwindow=”yes”] 155 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/xikVav” type=”icon” “center” newwindow=”yes”] 255 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1122 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/08/PoornimaM.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
123
413
බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි පුර්ණිමා! ජය වේවා!
thanks sis
thnx sis sub 1te 😀
තැන්ක්ස්
tharaha wenna epa..oyage sub ekakwath play wenne nane…plz eka hadannako
බොහොමත්ම ස්තුතියි..
ජයවේවා !!!
niayamai…thanks PURNIMA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thank u very much!
තෑන්ක්ස් සිස්!
ජය!!!!
thanksssss
බොහොම ස්තුතියි උපසිරසියට ..
අනිත් කොටසුත් ඉක්මනටම දෙන්න ..
ඔබට ජය..