The Witcher (2019-) [S02 : E07] Sinhala Subtitles | මරණයක් නැති යක්ශණිය.. [සිංහල උපසිරසි] (18+)
පසුගිය කොටසින්
වෙච්ච ප්‍රශ්ණ කන්දරාව නිසාම ගැරල්ට් සිරීව කේයර් මෝර්හෙන් වලින් එලියට අරගෙන එන ගමන අතරතුරදී පස්වැනි කොටසේදී සින්ට්‍රා වලදී එලියට එනවා දැකගන්න ලැබුණු ඉගිලෙන රාක්ෂයාගෙන් මේ දෙන්නට පහර එල්ල වුනා. ගැරල්ට්ට ඌව මරන්න ලැබුනත් ඌගෙන් රෝච්ට එල්ලවුන පහරදීම්වල දරුණු බව නිසා පණ අදිමින් හිටිය රෝච්ට සමුදෙන්න සිද්දවුනා. ඊටපස්සෙ මේ දෙන්නා ගියෙ කාලයක් ගැරල්ට් පවා අධ්‍යන කටයුතු වෙනුවෙන් ආව තැනකට. ඒ සිරීට එයාගෙ බලයන් හසුරවාගන්න මෙහෙදී උදව් වේවි කියලා බලාපොරොත්තුවෙන්. එහෙදි මේ අයට යෙනිෆර්ව එහෙමත් මුණ ගැහුනා. මේ කොටස ගැරල්ට්, සිරී වගේම යෙනිෆර් එකිනෙකාව මුණ ගස්වපු අපූරු සිදුවීමක් වුනත්, එයා ඇවිල්ලා හිටියෙ තමන්ගෙ අවශ්‍යතාවයක් ඉෂ්ට කරගන්න.
ඒ දේවල් එහෙම වෙද්දී වසර ගණනාවකට පස්සෙ ලැබුණු මුල්ම සම්පුර්ණ එල්ෆ් දැරුවා ෆ්‍රැන්චෙස්කා හට ලැබෙනවා.
අද කොටසින්
කලින් කොටස අවසන් වුනේ යෙනිෆර් සිරීට එයාගෙ මුල්ම මායා පාඩම කියා දීලා එයා ලවා ද්වාරයක් විවෘත කරගෙන එතනින් පලා ගිහිල්ලා. යෙනිෆර් මේ දේවල් කරන්නෙ හිතාමතා කියලත් එයාගෙ යටි අරමුණ මොකක්ද කියලා දැනගන්න ලැබෙන්නෙ තවත් පැරණි මිතුරන් දෙදෙනෙකුගෙ එකතු වීමත් සමගමයි.
අද දවස අවසන් වෙන්න කලින් අවසාන කොටසින් මුණගැහෙමු එහෙනම්.
ආයු -බෝ -වේවා !!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 26785 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks
thanks …………………..
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Thanks for Sub!
erla kora maru
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks….
Sub ekata thanx
තෑන්ක්ස් සබ් එකට සහෝ
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
සිංහල උපසිරැසියට ස්තූතියි
thankx machan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
thq bn sb denvata ubala , tava deyak kauru hari film valta sub dena kenk invnm menna mevata denako
Pokemon the Movie Secrets of the Jungle [2021]
Muppets Haunted Mansion [2021]
The Professor And The Madman (2019)
Sub akta thanks
Nice work. Thank You
Superb
thanks bro sub ekt
thanks ayye aub ekt