The X Files [S04 : E16] Sinhala Subtitles | බිහිසුණු ඝාතකයා.. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 16 වන කොටසත් අරගෙන. මේ කොටස විකාශය වුණේ 1997 පෙබරවාරි 23 මේ කොටසට imdb අගය 7.5 ක් ලැබිලා තියෙනවා.
අපි කතාව දිහාවට හැරෙමු. මේ කතාවේ සිද්ද වෙන්නේ එක මිනීමරු ඝාතකයෙක් හමුදා නිලධාරීන් කිහිපදෙනෙක්ව මරනවා ඉතා අභිරහස් විදිහට මේ ගැන හොයන්න මෝල්ඩර් ස්කලී ස්කිනර් තව කිහිපදෙනෙකූත් යනවා.ඒ ගැන හොයලා බලද්දි එයාලට දැනගන්න හම්බවෙන්නේ ඒ නැතනියල් ටීගර් කියන මිනීමරුවාව වියෙට්නාම් යුද්දයෙදි භාවිතා කරපු නිර්මාණයක් කියලා ,හැබැයි මේ නිර්මාණය පහරදීමකදි විනාශවුණා කියලා තමයි වාර්තාවක තියෙන්නේ. මේ අතරෙදි දෙවන මිනීමැරුමත් සිද්දවෙනවා, විශේෂත්වය කියන්නේ මේ මිනීමරුවාව කාටවත් පේන්නේ නැති එක.
ඒ ගැන ස්කලී පර්යේෂණයක් කරද්දි හොයා ගන්නවා මේ ඝාතකයට පුලුවන් කියලා අනිත් අයගෙ ඇස් වල තියෙන අන්ධ නැත්නම් නොපෙනෙන තැන් වල සැගවෙන්න. ඒක පුදුම හැකියාවක් නේද ? මේ වියෙට්නාම් යුද්දෙට සම්බන්ධ වෙච්ච තව එක නිලධාරියයි ඉතුරු වෙලා ඉන්නෙ. “මොකද හිතන්නේ යාලුවනේ ඝාතකයා මෙයාවත් මරයිද ? නැත්නම් ඒ මරන්න කලින් එෆ් බී අයි අය අල්ලගනියිද මේ ඝාතකයව? “
😀 !!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය…. !!!!!!!! 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3495 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
tnx bro……………………….
Tnx brooo
බොහොම ස්තූතියි
subata thanks
ela kiri
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank You…!
thanxx bro.
tnz
නිවාඩු දවසෙ සබ් එක දෙනකන් බලන් හිටියෙ සහො..සබ් එකට බොහොම ස්තුතියි..
නියමයි….සබ් එකට තැන්ක්ස්….
thanks bro sub ekata
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
thnkz saho…
thanx bokka elamaaaaaaa adarei
Thanks bro………
tnx malliya sub ekata.digatama demu.jaya wewa….