The X Files [S04 : E24] Sinhala Subtitles | බොරුව විශ්වාස කරන්න….. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 24 වෙනි කොටස. හතරවෙනි කතා සමයේ අවසාන කතාංගය. මේ කොටස විකාශය වුණේ 1997 මැයි 18 දිනය.මේ කොටසට imdb අගය 8.8 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු.
“ මේ කතාව පටන්ගන්නේ ස්කලීව එෆ්.බී.අයි. මුලස්ථානයට කැදවනවා මොල්ඩර්ගේ ක්‍රියාකලාපය ගැන ප්‍රශ්න කරන්න, එයා එෆ්.බී.අයි. එකට කරපු දේවල් ගැන තොරතුරු සාධාරණීකරණය කරවන්න. ස්කලී එයාගේ කතාව කියනවා ඒ පරීක්ෂණ කණ්ඩායමක් හොයාගන්නවා කැනඩා වල තියෙන එලියාස් කන්දේ අයිස් කුට්ටියක් ඇතුලේ ගල්ගැහිලා ඉන්න පිටසක්වල ජීවියෙක් කියලා සැකහිතෙන දෙයක්. ඔයාලා දන්නවනේ යාලුවනේ මේ ගැන වැඩියෙන්ම උනන්දු වෙන්නේ මෝල්ඩර් කියලා. මෝල්ඩර්ට මේ ගැන ඒ පරීක්ෂණ කණ්ඩායමේ කෙනෙක් තොරතුරු දෙනවා. මෝල්ඩර් මේ ගැන හොයන්න ස්කලීගෙනුත් උදවු ගන්නවා. එයාලා දෙන්නා එහාට යද්දී මේ ගැන හොයාගත්ත කෙනා පෙන්නලා දෙනවා මේ දේවල් ඇත්ත කියන්න සාක්ෂි. ඊට පස්සේ මෝල්ඩර් යනවා ඒ අයිස් කුට්ටිය තියෙන තැනට. හැබැයි මෝල්ඩර් එක්ක ස්කලී එන්නේ නැහැ, මොකද ස්කලීගේ මොලේ පිළිකාවට බෙහෙත් කරන නිසා ඇය ආපහු එනවා එයා එකතු කරගත්ත සාක්ෂිත් අරගෙන ඒවා ඇත්ත ඒවාද කියලා බලන්න.”
“මොල්ඩරුයි , ආලින්ස්කි කියන කෙනයි කදු මුදුනට යනකොට එතන හිටපු අනිත් අයව මරලා දාලා තියෙනවා දකිනවා, ඒ වගේම එතන තිබ්බ අයිස් කුට්ටියත් නැතිවෙලා කියලා දැනගන්නවා.ඇත්තටම මේක කවුද කරන්න ඇත්තේ ? ඒ ගැන දැනගන්නනම් කතාවේ ඉතුරුටික බලන්න වෙනවා යාලුවනේ.”
ප්‍රධාන නළු නිලියන්
ඩේවිඩ් ඩච්නොව් – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩර්සන් – ඩේනා ස්කලී
මිච් පිලේග්ගි – වෝල්ටර් ස්කිනර්
😀 !!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය…. !!!!!!!! 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3119 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks
Tnx ජයවේවා !!
//////// Thanks bro ///////////
thank you
the x files s5 eke idan okkoma sub eke dennako.eka naththan film eka balanna amarui
the x files eke season 5 eke idan okkoma sub eka dennako.e tika meke dala nane
Ilaga season ekath dhan machan gammatama
ane pin sidda wei,ikmanata anika danna,
niyamai malliye. anith ekath oya gemmenma karamuuuu.jawawewa.
machan ilaga ekath one kollo lagadima
ela
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූති ජයවේවා
ඊලග එකත් ඉක්මනට දෙන්න
elmaaaa bokka elamaaaa se 5 th ohommama denna sahooo jaya wewaaaaa
Thanks… ilaga ekath ikmanata danna….
tnx bn.ilaga season ekatath balan innawa
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි…!
මගේ ප්‍රියතම කතා මාලාවක්,
ජයවේවා…!
thanks…
godak stuthi saho mekata sub kalata,5 weni season ekatath puluwannan ikmanata karanna.godak sththuthi.
එල මචං ඊලග එකත් මෙහෙම්ම කරමු..සුපිරිම වැඩක්..එල
Link ekak dapanko x file season 4 eka download kraganna
google eke index of x files kiyalaa search karahan
Next season akatath me akkama sub danna
subata thanks saho…keep it up…
thanxx lot bro…….
සබ් එකට බොහොම ස්තුතියි සහො.5 වෙනි සීසන් එකටත් මේ වගේම සබ් දෙයි කියලා බලාපොරොත්තුවෙනවා.මෙ කරන අමිල සේවය වෙනුවෙන් බයිස්කෝප් අඩවියටත් බොහොම ස්තුතියි…
Thankz bro. Season 5 walatath sub ikmanata denakan balan innawa.
thanks bro
Welcome bro
බොහොම ස්තූතියි සහෝ
Elama
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
5 වෙනි සීසන් එකෙන් නැවත හමුවෙමු…
ජය
Elama
ඔන්න අපි අවසානෙ වෙනකන් ඔයා එක්ක හිටියා.බොහොම ස්තුතිය සබ් ලබා දුන්නට.
Elama
බොහොම ස්තූතියි සීසන් එක ඉවර වෙනකම් සබ් දුන්නට. පස්වෙනි සීසන් එකත් එනකම් අපි බලා ඉන්නවා සහෝ.
tnz sub ekt
U welcome
Sub eka godak sthuuthi! Season 5 ekath denna. Api balan innawa