Three Days [EP 06] | දින 3යි [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ මං තවත් සබ් එකක් අරන් ආවා… මේක මගේ තුන් වෙනි සබ් එක. අඩු පාඩු ඇති ඉතින් වැරදි වලට සමාව දෙන්න කියලා ඉල්ලනවා. හැබැයි මේක නම් ආදර කතාවක් නෙමෙයි. හැම කොටසක්ම තවත් රසවත් කියන්නේ විහිළුවට නෙමෙයි! ඉතින් කෙටියෙන් විස්තර කරනවා.
එහෙනම් කතාව පැත්තට යමු නේද? පටන් ගන්නේ අනතුරකින්, අනතුරක් මත් නෙමෙයි මිනිමැරුමක්. හන් ටේ කියොන්ගෙ තාත්තා තමයි මැරෙන්නේ… හන් ටේ කියොන්ග් වැඩ කරන්නේ ජනාදිපති ආරක්ෂක රහස් සේවයේ. හන් ටේ කියොන් දැන ගන්නවා ජනාදිපතිව ඝාතනය කරන්න කුමණ්ත්‍රනයක් කෙරෙනවා කියලා. මේ හැම අවුලක්ම වෙන්නේ රහස් ලියවිල්ල 98 නිසයි.
ප්‍රධානි හම් ජනපතිව හොයාගනියිද? හම්ට කලින් ටේ කියොන් ජනපතිව හොයාගනියිද? රහස් සේවයේ වෙන කව්ද ෆෙල්කන් එකට සහය දෙන්නේ, ජනපතිව මරන්න උත්සහ කරන්නේ කව්ද?
06 වෙනි කොටසින් හම්බ වෙමු…!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyurl.com/p3j6xcd” type=”icon” “center” newwindow=”yes”] 249 MB කොපිය (3.9GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 585 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
Thnkuuu
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි මචන්
සබට තුති
ඔබට ජය…….
thank sub ekata
thank for sub