MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයිඑළ (TV)ක්‍රියාදාමකොරියානු (TV)චතුර ධනංජයත්‍රාසජනකතීරණය ඔබේබලන්නසිංහල උපසිරැසි

Three Days [EP 08] | දින 3යි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Three Days 2014 (TV) 3

කොහොමද යාළුවනේ මං තවත් සබ් එකක් අරන් ආවා… මේක මගේ තුන් වෙනි සබ් එක. අඩු පාඩු ඇති ඉතින් වැරදි වලට සමාව දෙන්න කියලා ඉල්ලනවා. හැබැයි මේක නම් ආදර කතාවක් නෙමෙයි. හැම කොටසක්ම තවත් රසවත් කියන්නේ විහිළුවට නෙමෙයි! ඉතින් කෙටියෙන් විස්තර කරනවා.

එහෙනම් කතාව පැත්තට යමු නේද? පටන් ගන්නේ අනතුරකින්, අනතුරක් මත් නෙමෙයි මිනිමැරුමක්. හන් ටේ කියොන්ගෙ තාත්තා තමයි මැරෙන්නේ… හන් ටේ කියොන්ග් වැඩ කරන්නේ ජනාදිපති ආරක්ෂක රහස් සේවයේ. හන් ටේ කියොන් දැන ගන්නවා ජනාදිපතිව ඝාතනය කරන්න කුමණ්ත්‍රනයක් කෙරෙනවා කියලා.  මේ හැම අවුලක්ම වෙන්නේ රහස් ලියවිල්ල 98 නිසයි.

කව්ද මේජර් ලි චුල් කියු කියන්නේ? එයා මොනව කරපු කෙනෙක්ද? ඇයි හැංගිලා ඉන්නේ? ජනපති හදිස්සියේ තියන මාධ්ය සාකච්ඡාව මොකද්ද?

09 කොටසින් හමු වෙමු…!

 

Three Days (2014) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyurl.com/p3j6xcd” type=”icon” “center” newwindow=”yes”] 249 MB කොපිය (3.9GB) මෙතනින් බාගන්න[/button]

218A933F0E094219BE63FE91C2324E849A7779EF
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 570 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                    All Episodes                  Next Episode >>

5 thoughts on “Three Days [EP 08] | දින 3යි [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *