Three Days [EP 09] | දින 3යි [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ මං තවත් සබ් එකක් අරන් ආවා… මේක මගේ තුන් වෙනි සබ් එක. අඩු පාඩු ඇති ඉතින් වැරදි වලට සමාව දෙන්න කියලා ඉල්ලනවා. හැබැයි මේක නම් ආදර කතාවක් නෙමෙයි. හැම කොටසක්ම තවත් රසවත් කියන්නේ විහිළුවට නෙමෙයි! ඉතින් කෙටියෙන් විස්තර කරනවා.
එහෙනම් කතාව පැත්තට යමු නේද? පටන් ගන්නේ අනතුරකින්, අනතුරක් මත් නෙමෙයි මිනිමැරුමක්. හන් ටේ කියොන්ගෙ තාත්තා තමයි මැරෙන්නේ… හන් ටේ කියොන්ග් වැඩ කරන්නේ ජනාදිපති ආරක්ෂක රහස් සේවයේ. හන් ටේ කියොන් දැන ගන්නවා ජනාදිපතිව ඝාතනය කරන්න කුමණ්ත්‍රනයක් කෙරෙනවා කියලා. මේ හැම අවුලක්ම වෙන්නේ රහස් ලියවිල්ල 98 නිසයි.
මේජර් ලි චුල් කියුට මොනව වෙයිද? යැන්ග්රි සිද්දියේ ඇත්ත එළියට එයිද? විශේෂ නඩු පවරන නිලදාරියා ජනපතිව විශ්වාස කරයිද? ජෙසන් එක ඇතුලේ බො වොන් එක්ක ටේ කියොන් මොනව කරයිද?
10 කොටසින් හමු වෙමු…!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyurl.com/p3j6xcd” type=”icon” “center” newwindow=”yes”] 249 MB කොපිය (3.9GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 589 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Bohoma sthuthiyi sub ekata..oyata me sewawa digatama karagaena yanna suba pathanawa…
Namuth eka deyak pariwarthanedi arthaya sampoornenma weradi widiata pariwarthanaya karala thiuna then kathawa pura sehenna thiuna..adara kathawakata wada me wage kathawakadi e weradi sehenna penawa..adahasa ehem pitinma wenas..
meke hard sub thiuna nisa weradi ewelema penune..
eth sub ekak karana ekak godak amaru wedak nisath adu padu athoth samawenna kiala thiyena nisath kisima prashnayak ne..
obawa adhairyamath karanna newei kiwwe..
e wage weradi hadagaththoth godak watinawa..eken obe Ingrisi hekiyawath wedi diyunu wei..
Bohoma sthuthiyi oya nisa me kathawa balanna lebuna..supiri kathawak..
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks……
elaa.digatama demu
niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි හැමොටම….