Three Days [EP 11] | දින 3යි [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ මං තවත් සබ් එකක් අරන් ආවා… මේක මගේ තුන් වෙනි සබ් එක. අඩු පාඩු ඇති ඉතින් වැරදි වලට සමාව දෙන්න කියලා ඉල්ලනවා. හැබැයි මේක නම් ආදර කතාවක් නෙමෙයි. හැම කොටසක්ම තවත් රසවත් කියන්නේ විහිළුවට නෙමෙයි! ඉතින් කෙටියෙන් විස්තර කරනවා.
එහෙනම් කතාව පැත්තට යමු නේද? පටන් ගන්නේ අනතුරකින්, අනතුරක් මත් නෙමෙයි මිනිමැරුමක්. හන් ටේ කියොන්ගෙ තාත්තා තමයි මැරෙන්නේ… හන් ටේ කියොන්ග් වැඩ කරන්නේ ජනාදිපති ආරක්ෂක රහස් සේවයේ. හන් ටේ කියොන් දැන ගන්නවා ජනාදිපතිව ඝාතනය කරන්න කුමණ්ත්‍රනයක් කෙරෙනවා කියලා. මේ හැම අවුලක්ම වෙන්නේ රහස් ලියවිල්ල 98 නිසයි.
කිලෝ 100කට වැඩි ඩයිනමයිට් වලින් සභාපති කිම් මොනව කරන්න යයිද? චා යන්ග්ට සභාපති කිම්ගේ මැරයන්ගෙන් බේරෙන්න පුළුවන් වෙයිද? ජනපති හොයාගන්න රහස් ලියවිල්ලේ කොපියට මොනව කරයිද?
12 වෙනි කොටසින් හමු වෙමු…!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyurl.com/p3j6xcd” type=”icon” “center” newwindow=”yes”] 249 MB කොපිය (3.9GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 568 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanka sahooo…..puluwannam The innocent man hari Bel ami (prettry man) walath sub dennako.
niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa……
මචන් මම හදන උපසිරැසි ෆිල්ම් එකට දැම්මට පස්සෙ එක තැනින්තැන ඇත් වෙලානේ play වෙන්නේ . මම මෙකෙන් (baiscopelk.com) ඩවුන්ලොඩ් කරන ගොඩක් උපසිරැසි වලත් එහෙම තමයි වෙන්නෙ . මෙක හදගන්න ක්‍රමයක් දන්නවන්නම් කියන්න පුලුවන්ද ? මම නොට් පැඩ් එකෙන් තමයි english sub එක අරගෙන sinhala කරන්නෙ .
eka KM player eke gataluwak. video ekai, sub ekai player ekata adala daanne nathuwa right click karalaa play karanna. ethakota hari
Thanks Sub ekata digatama karagena yanna 🙂