MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)ඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජපන් (TV)ත්‍රාසජනක (TV)නවෝදනී තිළිණිවික්‍රමාන්විත (TV)

Tokyo Ghoul Root A 07 & 08 (2015) Sinhala Subtitles | “ටකාසුකි සෙන්” ශ්‍රෙෂ්ඨ නවකතාකරු! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 12 votes.
Please wait...

කලින් කොටස් වලදි වුනේ මෙහෙමයි. කනෙකි කකුජා කෙනෙක් වෙනවා. දන්නවනෙ පළවෙනි ලිපියෙන් කිව්වා වගේ කකුජා කියන්නෙ ගූලයො ගූලයන්ව දිගටම කෑවම වෙන පරිවර්ථනය. ආමොන්ට ආයෙත් කනෙකිව මුණ ගැහෙනවා මෙතනදි. අනික් පැත්තෙන් ආයාතො ෂිනෝහරා එක්ක සටන් කරනවා. මේ දෙන්නම හොඳටම අවසාන අදියරේ ඉද්දි එතනට එන්නෙ බකමූණා. එයා ඒ දෙන්නව අරගෙන යන්න යනවා. අකිරා නොකියපු ගොඩක් දේවල් ආමොන්ට දැනගන්න ලැබෙනවා. සීසීජී මේ වෙච්ච සිද්ධි එක්ක ක්‍රියාමාර්ග ගන්න යන්නෙ. ඒ තමයි අඔගිරි සහා බකමූණා විනාශ කරලා දාන්න. මේ කොටස් දෙකත් රසවිඳින්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3198 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

12 thoughts on “Tokyo Ghoul Root A 07 & 08 (2015) Sinhala Subtitles | “ටකාසුකි සෙන්” ශ්‍රෙෂ්ඨ නවකතාකරු! [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරසියට ගොඩාක් ස්තූතියි!දිගටම ඇනිමේ සදහා සබ් ලබා දෙන්න.❤️

    Reply
  • Amalka Himeshan

    තැන්ක්ස් සබ් එකට

    Reply
  • Udara Damith Dissanayaka

    thankssss

    Reply
  • imesh anjana

    Tnq sis sub ekata

    Reply
  • බොහෝම ස්තුතියි… .

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Chanu mikhail

    thank u digatama sub demu, ela…!!!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *