Tormented (2009) | හිරිහැර ලැබූවාගේ පළිගැනීම. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ඉතින් යාළුවනේ මමත් කරන්නේ හැමදාමත් ‘twitter’ එකෙන් message එකක් ආපු ගමන් ඇවිත් Baiscopelk එකෙන් movie එක බාන එක තමයි. ඉතින් හා හා පුරා කියලා මේ කොල්ලටත් හිතුණා ‘විකියා’ සහෝල වගේ movie එකකට සබ් එකක් ගහන්න. (මොකද හැමදාම එන්නේ movie බාන්න මිසක් දෙන දෙයක් නැහැනේ) මම තෝරගත්තා Horror කාණ්ඩයේ Super Film එකක්. පළමුවෙනි උපසිරැසිය නිසා පොඩි පොඩි වැරදිත් ඇති. කස්ටිය සමාව භාජනයට දාලා වැරදි අඩුපාඩු කියලා දෙනවනම් බොහෝම නිහතමානීව පිළිගන්නම්.. ඒ දේවල් මගේ 2 වෙනි නිර්මාණයට ලොකු Help එකක් වෙයි සහෝ..
අපි දැන් චිත්‍රපටිය පැත්තට හැරෙමුකෝ.. 2009 වර්ෂයේදී තිරගතවූ මෙය අධ්‍යක්ෂණය කළේ Jon wright වන අතර මෙය IMDB අගයෙන් 5.2 ක් ලබා ගෙන ඇති අතර කතාව මිනිත්තු 91ක් පුරා දිවයයි. අපි කවුරුත් දන්න “I am number 4” movie එකේ රංගනයෙන් සහභාගී වූ Alex prettyfer සහ April pearson, Dimithri leonidas වැනි දක්ෂ රංගන ශිල්පීන්ගේ දායකත්වය මෙම චිත්‍රපටියට ලැබී ඇත.
කතාව කතාවම විහිදෙන්නේ පාසල් ළමුන් කොටසක් අතරයි. පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායිකාව, විදුහලේ නමක් දිනාගත් තවත් ළමුන් කොටසක් සහ කථාවේ ප්‍රධාන පුද්ගලයා වන Darren mullet නම් ශිෂ්‍යයා. Mullet! නමින් හදුන්වනු ලබන මොහු පළිගැනීමකට පුද්ගලයක් පිරිසක් සොයා යළිත් පැමිණේ. මෙසේ පළිගැනීමට සැබෑ හේතුව කුමක්ද? මොහු සැබවින්ම මැරිච්ච පුද්ගලයෙක්ද? එසේනම් ඔහු නැවතත් වළෙන් නැගිටලද? මොහු මොනවගේ පුද්ගලයෙක්ද? තමන්ගේ පලිය ගැනීමට මොහුට හැකි වේද?
මෙසේ ප්‍රශ්න රැසකට උත්තර ඔයාලටම මේ movie එක බලලම තමයි හොයා ගන්න වෙන්නේ.. කතාව බලල එහෙනම් හොදට විනෝද වෙන්න. අහ්! පහළින් කොමෙන්‍ටුවකුත් දාලම යනවනම් තමයි අපිට ආස. ආයෙත් තවත් උපසිරසියක් ගහන්න ඒක මට ලොකු ශක්තියක් වෙයි..(බැනල හරි ඒකත් සතුටක්) එසේනම් මගේ දෙවෙනි නිර්මාණයත් සමගම එකතු වෙමු. බුදු සරණයි! දෙවි පිහිටයි!
[button link=”http://tinyw.in/0uJG” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/ocy2″ type=”icon” “center” newwindow=”yes”] 2.26GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1932 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/JehanD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙහාන් ඩිලංක සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanx for the sub & All the best…
හැමෝටම බොහොම ස්තූති .. 🙂 🙂 🙂
Thanks Saho………..
ජය ජය…
දිගටම සබ් දෙමු…
තෑන්ක්ස්…
නියමයි නියමයි ජෙහාන්.
පළවෙනි එකට මගෙන් උණුසුම් සුභ පැතුම්.
ඊළඟ එකත් දෙන්නකො එහෙනම් ඉක්මනටම.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………ම ස්තූතියි…!
ela ela saho jaya wewa
පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, ජයවේවා.
patta kathawak
thanks bro sub ekata
බොහොම ස්තුති සහො….
පලවෙනි සබ් එකට උනුසුම් සුබ පැතුම්…..
වැඩි වැඩියෙන් සබ් දාන්න දිරිය ශක්තිය ලැබේවා…. .
ela saho……….
thnk you brow
පට්ට film එකක් සහෝ. පලවෙනි සබ් එකට Thanks. තව සබ් දාන්න ශක්තිය ලැබේවා………!!
බොහෝම ස්තූතියි සහෝ .. 🙂
බොහොම ස්තූතියි ජෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. තව එකකින් හමුවෙමු එහෙනම්. ජය෴෴ 😛 😛
ඔයාටත් ස්තූතියි “රොයිලි සහෝ” අඩුපාඩු කියා දීලා වැඩේ කරගන්න සප් එක දුන්නට ..:) 🙂
patta tnx wewaaaaaaa
welcme machoo
Thanks
welcome brow
Ane Sorry Bro. Ada Dawasana Apita Current Thibune na. A Hinda Parakku Wela Thamai Comments Denna Une. Kohoma Unath Me Sewayata Thawa Aluth Muhunak Ekathuvima Gananam Godak Sathtui. Oyala Wage Aya Ratatama Sampathak Kiyalai Mata Hithenne. Digatama Honda De Honda Vidihatama Denna Balanna. Suba Pathum Aluth Gamanakata………
බොහෝම ස්තූතියි සහෝ.. ඔයාලගේ කොමෙන්ට් අපිට ලොකු ශක්තියක් තවත් මේ වගේ දේවල් කරන්න 🙂
පොඩිමත් නෑ සහෝ,, 😉
1st sub1ka kiwwa neda saho….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. Thanks JEHAN saho…..Great work.jaya wewa…………..
banna dawa mcn……podi seen thiye neda saho????
බොහෝම ස්තූතියි සහෝ 😉 මේ වගේ කට්ටියගේ කොමෙන්ට් දකිද්දි පට්ට සතුටුයි ඊලග සබ් එකක් ඉක්මනටම දෙනවා …
thanks buddy. nice work
thank you soo much dude (y)
balamu macn den bala balala cment ekek dannam a good luck
බොහෝම ස්තූතියි සහෝ 😉 බලල හොද නරක අඩුපාඩු කියන්න 🙂
වැඩි වැඩියෙන් සබ් දාන්න ලැබේවා
පැතුමට බොහෝම ස්තූතියි සහෝ .
ahh ela ela first eka ta suba pathum… ee laga ekata karanna jaya… horror ekak nee benna bewa….
බොහෝම ස්තූතියි සහෝ..බාන්න බාන්න එලකිරි කතාව
thnx saho…….
ya welcome brow 🙂
පවෙනි වැඩේට සුබ පැතුම් සහෝ..
ස්තුතියි සබ් එකට.
දෙවෙනි එකත් ඉක්මනටම දෙමු නේද.
බොහෝම ස්තූතියි සහෝ..අනිවා ඊලග සතියට කලින් ඒකත් දෙනවා
Palaweni Sub Ekata Subha Pethum!!!
බොහෝම ස්තූතියි සහෝ..
Thanx saho subat
welcme brow
Thanks Dila………….
ya welcome machan
පලවෙනි සබ් එකට සුබ!!
බොහොම ස්තුතියි!!
thakz machan
බොහෝම ස්තූති
හොදයි වගෙ
පොඩි පොඩි සීන් තියෙලු නෙහ් 😀
එල එල
සයි එකට පිලිගන්නවා
තව සබ්ස් දාමු
සබට තුති
ඔබට ජය….
චූටි මල්ලි සහෝ .. චුට්ටක් චුට්ටක් තියෙනවා 😉 බොහෝම ස්තූතියි ආදරයෙන් පිලිගත්තට සහෝ..
Niyamai Jehan Sahoo….
Amuthu Kathwak Wage….
Thwa 1k Ikmanin Gemu….
Subata Thuthi…
Jaya Wewa !!! 🙂 😛
Niyami shoooo
suba pathum 1st sub ekata
digatama sub denna
බොහෝම ස්තූතියි .
එලකිරි කොල්ලො සබට බොහොම ස්තුතියි 😀
ඊලග එකටත් සුපිරි එකක් ඕනේ 😛 ජය
අනිවා සහෝ ඒකෙ වැඩ පටන් ගත්තා ඊලගට ක්‍රියාදාම එකෙක් දෙන්නම් , බොහෝම ස්තූතියි .
පලෙවනි සබ් ඒකට සුබ පැතුම් සහෝ…දිගටම සබ් දෙමු.ජය වේවා..!!!
ස්තූතියි සහෝ. 🙂
ස්තුතියි ඩිලංක සහෝ
ජය වේවා!
ස්තූතියි සහෝ.. 🙂
thanks sahooo
sub ekata
ස්තූතියි සහෝ.. 🙂
thanks
Elazzz ahhhh…
thanks machan sub ekatahhh….
meka danma banavaa…
palamu vadeta jaya machann….
බොහෝම ස්තූතියි සහෝ.. 🙂
මචන්ලා පොඩි අවවාදයක් දෙන්නම් ගෙදර කට්ටිය එක්ක එකට බලන්න එපා ටිකක් අවුල් කෑලි ටිකක් තියෙනවා .. 😉