Tuck Jagadish (2021) Sinhala Subtitles | පවුලේ රැකවලා [සිංහල උපසිරසි]
ආයුබෝවේවා! ඔන්න එහෙනම් කවුරුත් බලන් හිටිය තෙලුගු චිත්‍රපටයට සිංහල උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. සුපිරි නළු Nani, Ritu Varma, Aishwarya Rajesh සමගින් Jagapathi Babu ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායක වන මෙම චිත්‍රපටය ඇමේසන් ප්‍රයිම් හරහා අන්තර්ජාලයට නිකුත් වුනේ මේ මාසේ 09 වෙනිදා. Action, Drama කියන කාණ්ඩ වලට අයත් වන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Shiva Nirvana විසින්. ගීත නිර්මාණය සඳහා සංගීතය S. Thaman ගෙන් සහ පසුබිම් සංගීතය Gopi Sundar ගෙන්.
කතාව ගැන බැලුවොත් මේ කතාව දිවෙන්නේ භූදේවිපුරම් කියන ඈත පිටිසර ගමක් වටා. ගොඩක් චිත්‍රපටි වල දකින්න ලැබෙනවා වගේ මේ චිත්‍රපටියෙත් එකම ගමේ පවුල් දෙකක් අතර නයි වෛරයක් තියෙනවා. ඒකට හේතුව කාලාන්තරයක් තිස්සේ පැවතගෙන එන වෛරයක්. ගොවිතැන් නිසා හටගත්තු මේ වෛරය නිසා ගමට කිසිම සෙතක් නම් සිද්ද වෙන්නේ නෑ. ආරවුල් වලින් සමහරුන්ට අත් පා අහිමි වෙනවා. සමහරුන්ට ජීවිත අහිමි වෙනවා. පොඩි සිදුවීම් වලට පවා ගහ මරා ගන්නවා. පැපොල් ගෙඩියට, කෙහෙල් කැනට මරාගන්න තත්ත්වයක් තමයි මේ ගමේ තියෙන්නේ. ඉතින් මේ භූදේවිපුරම් කියන ගමේ ඉන්න අදිසේෂ නායිඩු කියන්නේ ගමේ ප්‍රධානියා. මෙයාගේ පළමු බිරිඳට පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් බෝසු බාබු. අනිත් කෙනා තමයි අපේ කතා නායකයා, ජගදීෂ් නායිඩු නැත්නම් ටක් ජගදීෂ්. ඉතින් මේ දෙන්නගේ අම්මා නැතිවුන කාලේ ඉඳන් කුඩම්මාත් එක්ක සහ ඒ කුඩම්මාගේ ළමයි එක්ක තමයි හැදී වැඩෙන්නේ. කුඩම්මා වුනාට මේ අම්මා කිසිම වෙනසක් නොකර තමන්ගේ ළමයින්ට වගේම බෝසුට සහ ජගදීෂ්ට සලකනවා. එහෙම සැලකුවත් බෝසුට ඒක තේරෙන්නේ නෑ. එයා තමන්ට සිද්දවෙන අඩුපාඩුමයි දකින්නේ. හැබැයි ඒක පිටට පෙන්නන්නේ නෑ. නොසිතූ වෙලාවක මේ දෙන්නගේ තාත්තා නැතිවෙනවා. තාත්තා නැති වෙන වෙලාවේ බෝසු බාබුත් එක්ක එතන හිටිය ලෝයර්ට දේපල බෙදලා දෙන්න ඕන විදිහ ගැන කියනවා. හැබැයි තමන්ට පොඩිකාලේ ඉඳන් වුන අඩුපාඩු එක්ක හිතේ තිබ්බ වෛරයත් නිසා ඒ බව කාටවත් නොකියා දේපල බලෙන් අයිති කරගන්නවා. ඉතින් ඔය කෙටියෙන් කිවුවේ එක පවුලක සිද්දවෙන සිදුවීම ගැනනේ. අනිත් පවුල ගැන වැඩි විස්තර කියන්න යන්නේ නෑ. ඒ පවුල කොහොමද මේ ආරවුලට සම්බන්ධ වෙන්නේ, අපේ කතා නායකයා මේකට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියන කතාව බලලාම දැනගන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
එහෙනම් මේ චිත්‍රපටයත් රසවිඳින්න කියලා ආරාධනා කරමින් අදට සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 14738 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
niyamai
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Superb movie…superb subtitles
Movie 1ක download කරේ මොකෙන්ද
සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.
Hail Hydra
Thank you
tnx
බොහොම ස්තුතියි
පට්ට
thanks bro
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
සඳහන් කිරීමට කාරුණික වන්න.
Request:
Dikkiloona (2021)
Helmet (2021)
nanige thwath supiryak tmai ithin
bohoma sthuthiyi saho
Sub ekata thanks brother
Digtma aluth film demu
Tnkx mchn
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ
තෑන්ක්ස් සදේ බ්‍රෝ
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ…!!
hodai
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Sub ekata thanx
Thanks for the subtitle. Keep it up the good work.
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
උපසිරසියට ස්තුතියි සහෝ
tamilmv එකේ තියෙන අලුතින් ආපු අනිත් ඒවටත් පුලුවන්නම් උපසිරසි දෙන්න
Thanks broo
සබට තැන්ක්ස්
තැන්කු වේවා
තෑන්ක්ස් සබ් එකට සහෝ
Thnkz bro
උපසිරසියට තුති
net (2021)
koora (2021) sub ona
elakiri
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
සිංහල උපසිරසියට ස්තුතියි
උපසිරසියට ගොඩක් ස්තූතියි මල්ලි ❤
Meka nm bluwa oyala denakota
Bhoot police ekawath kalin denna blnna
Sub ekata thanks! Tughlaq durbar
Bhoot Police film walatath sub denna
බොහෝම ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි මචෝ
Patta
Sub akta thanks
Lucifer 6 dennko
……………thank you so much………….
…………..gods bless you!………….