අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Vadhandhi: The Fable of Velonie

 

මෙම කතා මාලාව Mystery Crime thriller යන ගණයට අදාල වෙනවා. ඒ වගෙම S. J. Suryah මේ එපිසෝඩ් එකේ දැක ගන්නට ලැබෙන්නේ නෑ, දෙවෙනි එපියෙදි තමා අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ.

මුලින්ම කතාව ආරම්භ වෙන්නේ සිනමා පටයක රූගත කරන ස්ථානයකින්. එම රූ ගත කිරීම සදහා නිලි මම්තා හා සමානම ඩමියක් ගේනවා. ඒත් බැලු බැල්මට ඒ මිනිය මම්තා වගේමයි. ඔතනින් තමා කතාවේ කුතුහලය ආරම්භ වෙන්නේ. මේ තියෙන්නේ බොඩියක් ද? නැහ්නම් ඇත්තටම මම්තාගෙ මල සිරුර ද? එහෙමත් නැත්නම් වෙන ගෑණු කෙනෙක් ද?

Series Directed by : Andrew Louis

Series Writing Credits : Andrew Louis

Genres : Crime, Drama, Mystery,Thriller

 

Season 01
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08