අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Dahmer – Monster: The Jeffrey Dahmer Story (2022)

 

 

Genres : Biography, Crime, Drama, Thriller

Creators :

Stars : 

සෑහෙන කතාබහට ලක්වුණ සහ සැබෑවටම සිටි දාම ඝාතකයෙක් ගැන කියෙවෙන මිනි ටීවී සීරිස් එකක් මේක. මේ සිරිස් එක නිකුත් වෙන්නේ 2022 සැප්තැම්බර් 21 වෙනිදා. කොටස් 10කින් සමන්විත මෙම කතා මාලාව ඔබට වෙනස්ම අද්දැකීමක් ගෙන ඒමට හැකිවෙනු ඇති බව නොඅනුමානයි. හැබැයි මේක 18 වැඩි අයට තමයි නිර්දේශ කරන්නේ අමුතුවෙන් ඒකට හේතුව කියන්න ඕන්නෑනෙ, මේ ලිපිය කියවලා ඉවර වෙද්දිත් ඔයාලට ඒක තේරෙයි. මේක නිකුත් වෙන්නේ Netflix හරහා. මේක නෙට්ෆ්ලික්ස් එකේ පලමු සතිය තුල දෙවෙනියට වැඩිම නැරඹුම් වාර ප්‍රමානයක් ගත්ත ඉංග්‍රීසි සීරිස් එක වෙන්න සමත් වෙලා තියෙනවා, ඒ නැරඹුම් වාර 299.8 අරගෙන. මේ ස්ථානයේ පලවෙනි තැන හිමිවෙන්නේ පලමු සතිය තුල නැරඹුම් වාර 355 ලබා ගත්ත ස්ට්‍රේන්ජර් තින්ග්ස් 4 වන කතා සමය. තවද මේ කතා මාලාව මුල් දින 12 ඇතුලත නැරඹුම් වාර 496ක්ද ගන්න සමත් වෙනවා. ඒ වගේම ඔක්තොම්බර් 03 වෙනිදා වෙනකොට ස්‍ට්‍රීමින් සර්විස් හරහා වැඩිම පිරිසක් නැරඹූ දෙවෙනි කතාමාලාව වෙන්නත් සමත් වෙලා තියෙනවා. පලවෙනි ස්ථානය හවුස් ඔෆ් ද ඩ්‍රැගන් සහ තෙවෙනි ස්ථානය රින්ග් ඔෆ් පවර්ද වුණා. දැං හිතා ගන්න පුළුවන්නේ සීරිස් එකේ තත්වෙ කොහොමද කියලා, කොහොමත් නෙට්ෆ්ලික්ස්ලා මේ ටයිප් සීරිස් ගහන්න දක්ෂයොනේ. තවද මේ කතා මාලාවට IMDb 8.4 ඉහල අගයක්ද කුණු තක්කාලි 53% ගන්න හැකි වෙලා තියෙනවා. මේ කතාමාලාව නිර්මානය කරන්නේ American Horror Story වැනි අතිශය ජනප්‍රිය කතා මාලා නිර්මාණය කරපු Ryan Murphy, සහ Ian Brennan යන දෙදෙනායි.

 

Season 01
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08
Episode 09
Episode 10