අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Love Tractor

Love Tractor

 

 

 

Love Tractor (ආදර ගොවිපල)

තමන්ගෙ ආසාවන් අතහැරල දාලා නීති විද්‍යාලයට ගිය සොන්යුල් දක්ෂ නීති ශිෂ්‍යයෙක් වුනත්, තමන්ගෙ තාත්තා එක්ක ඇති වෙන මත ගැටුමකින් පස්සේ විද්‍යාලයෙන් ලැබුන ලොකු අවස්ථාවකුත් අතහැරල දාලා තමන්ගෙ සීයගෙ ගමට එනවා. ඒ එන ගමනෙන් පස්සෙ සොන්යුල්ට නොහිතපු අත්දැකීම් ලැබෙනව වගේම බලාපොරොත්තු නොවුන අනාගතේකුත් උදාවෙනවා.

Comedy, Drama, Romance

Stars : Mike Yantzi, Yoon Do Jin, Seungbin Yang, Do Won

 

 

 

Season 01
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08