අවුරුදු තුනක්වගේ කාලයක් තිස්සේ Abhay කතාමාලාව එක්ක රැඳිලා හිටිය හැමෝම වෙනුවෙන් තමා Abhay තුන්වෙනි කතාසමයත් අපි අරන් එන්න හිතුවේ. මේ කතාසමයෙත් කොටස් 8ක් අන්තර්ගත වෙනවා වගේම මේ වෙද්දිත් පළවෙනි කොටස් දෙකේ සිංහල උපසිරැසි ඔයාලගේ අතට පත්වෙලා අවසානයි. මේ තුන්වෙනි කොටසේ ඉඳන් අටවෙනි කොටස වෙනකම්ම උපසිරැසි ටි…

අවුරුදු තුනක්වගේ කාලයක් තිස්සේ Abhay කතාමාලාව එක්ක රැඳිලා හිටිය හැමෝම වෙනුවෙන් තමා Abhay තුන්වෙනි කතාසමයත් අපි අරන් එන්න හිතුවේ. මේ කතාසමයෙත් කොටස් 8ක් අන්තර්ගත වෙනවා වගේම මේ වෙද්දිත් පළවෙනි කොටස් දෙකේ සිංහල උපසිරැසි ඔයාලගේ අතට පත්වෙලා අවසානයි. මේ තුන්වෙනි කොටසේ ඉඳන් අටවෙනි කොටස වෙනකම්ම උපසිරැසි ටික මගේ අතින් සිද්ධ වෙයි. ඒ වගේම මේ වෙනකම් අභේ කතාමාලාව ඇදගෙන ආපු සිසිල ප්‍රසාද්, චානක ඉඳුනිල් වගේම දහරා මුතුඅමා සහෝදර සහෝදරියන්වත් මතක් කරනවා. එහෙනම් කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු.
ඉන්ස්ටා වල පෙරළියක් කරගෙන ඉන්න, ෆලෝවර්ස්ලව පිස්සු වට්ටන් ඉන්න ඒ ආදරණීය ජෝඩුව අමතක වෙන්න විදිහක් නෑනේ. එයාලට මගදි හම්බවෙන ඒ රසිකාවියත් එක්ක බැඳුනු ඒ කතන්දරයත් මතක ඇති. මේ වෙනකම් ආගිය අතක් නැති 5 දෙනාට තව එක්කෙනෙකුත් එකතු වෙනවා. අභේගේ කණ්ඩායමට පුළුවන් වෙනවා අන්තිමට අතුරුදහන් වුණු ගැහැණු ළමයගේ වාහනේ හොයාගන්න. වාහනේ ඇතුල පරික්ෂා කරන අභේ හොයාගන්නවා චොක්ලට් කොලයක්. පරීක්ෂණය ගැන වැඩි විස්තර ගැන නොකියා ඉන්නම්. ඔය අතරේ අභේ හිරකරගෙන ඉන්න සෝනම්ගෙත් විශේෂ සිද්ධියක් වෙනවා.
එහෙනම් අද කොටස එක්කත් එකතු වෙන්න. අලුත් ප්‍රහාරකයෙක් කතාවට එකතු වෙන්නයි යන්නේ. බලමු අභේ කොහොමද ඒ සිද්ධියට මුහුණ දෙන්නේ කියලා.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
3,705 downloadsDownload Abhay-S03-E03.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
8 comments
Kushan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
indika 75
thanks..
sahangayantha
thanks a lot saho sub ekata
Naveen
උපසිරසියට තුති
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥d
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sub akta thanks