කොහොමද ඉතින් හැමෝටම? අභේ කතාමාලාවේ තුන්වෙනි සමය එක්කයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. මේ වෙනකොට අපි කොටස් 3ක් බලලා අවසානයි. අරන් ඇවිත් තියෙන්නේ 4වෙනි කොටස. ඒක බලන්න කලින් පහුගිය කොටසක් පොඩ්ඩකට මතක් කරගෙන ඉමු. ලක්නව් නගරයේ එක් තැනක්. රාත්‍රී කාලය. නාගරික පැත්තක් වුණත් පාරවල් නිහඬයි කවුරුත් පෙනෙන තෙක් මානෙක…

කොහොමද ඉතින් හැමෝටම? අභේ කතාමාලාවේ තුන්වෙනි සමය එක්කයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. මේ වෙනකොට අපි කොටස් 3ක් බලලා අවසානයි. අරන් ඇවිත් තියෙන්නේ 4වෙනි කොටස. ඒක බලන්න කලින් පහුගිය කොටසක් පොඩ්ඩකට මතක් කරගෙන ඉමු.
ලක්නව් නගරයේ එක් තැනක්. රාත්‍රී කාලය. නාගරික පැත්තක් වුණත් පාරවල් නිහඬයි කවුරුත් පෙනෙන තෙක් මානෙක හිටියේ නැහැ. අන්ධකාරය මැද්දෙන් ගැහැණු ළමයෙක් හනි හනික අඩිය තියන ගමනුයි හිටියේ. එයා වෙන් කරගත්තු කැබ් එක ආවයි කිව්වට පේන දුරකින් නම් තිබ්බේ නෑ. ඔය අතරේ ඇයට අමුත්තක් දැනෙන්න ගත්තා කවුදෝ තමුන්ගේ පස්සෙන් එනවා වගේ කියලා. පාර අයිනේ නවත්තලා තියෙන වාහන අතරේ වහං වෙවී එහෙ මෙහෙ යන ඡායාවක් ඇය නොදැක්කාම නෙමේ. ඇය තවත් ඉක්මනට කැබ් එක හොයාගෙන යන්න ගත්තත් මාරයා ඊට වඩා ඉක්මන් වෙනවා.
හදිසියේ නගරයේ සිද්ධ වෙන අද්භූත මිනීමැරුම් මාලාව එක්ක මුළු නගරයම බියෙන් තැතිගැන්විලා හිටියේ. ඒ මරණ සිද්ධ වෙලා තිබ්බ අස්වාභාවික විදිහ ඒ බය දෙගුණ තෙගුණ කරන්න සමත් වුණා. අභේ ඇතුළු පිරිස මේ සිද්ධිය විසඳන්නත් මුල පුරලයි හිටියේ. ඔය අතරේ සාහිල්ගේ ඉස්කෝල ප්‍රශ්න, වගේම සෝනම් අත කපාගෙන ප්‍රතිකාර ගන්න කතන්දරේ අභේගේ ඔලුවේ දිව්වා. ඒ මදිවට අභේගේ සහයට ඉන්න කුෂ්බූගේ සැකයත් අභේට නොදැනීම එයාටම එල්ල වෙලා තිබ්බා.
ඔය අතරේ සෝනම් ප්‍රතිකාර ගන්න තැනින් පැනලා ගියා. අභේ තාම ඒ ගැන දන්නේ නැහැ. කලින් කොටස ඉවර වුනේ පුදුම හිතෙන දුරකථන ඇමතුමකින්.
එහෙනම් එතන ඉඳන් බලමු, ඊළඟ කොටසත් අරන් ඉක්මනටම එන්නම්.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
3,265 downloadsDownload Abhay-S03-E04.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
10 comments
Nisa
Kushan
Sub akta thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Mahesh
Sub eka danme ude video link eka ra danwa oyala kisima wdak na ohoma krddi.
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
indika 75
thanks..
sahangayantha
thanks a lot saho sub ekata
Naveen
උපසිරසියට තුති
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
bරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



Thnkz sub akata