IMDb අගය 8.1ක් ගත්ත 2019දි නිකුත් වුණු Abhay කතාමාලාව අපි කවුරුත් කතා සමයන් දෙකක් දක්වා ආසාවෙන් රස වින්ද කතාමාලාවක්. මේ ඇවිත් තියෙන්නේ තුන්වෙනි කතාසමය. කලින් වගේම කොටස් 8කින් යුක්ත වෙනවා. මේ වෙද්දි ඒකෙනුත් කොටස් 4ක් රස විඳලානේ ඇත්තේ. එහෙනම් මේ 5වෙනි කොටසත් එක්කත් එකතු වෙන්න කියලයි ඉල්ලන්නේ. ලක්නව්…

IMDb අගය 8.1ක් ගත්ත 2019දි නිකුත් වුණු Abhay කතාමාලාව අපි කවුරුත් කතා සමයන් දෙකක් දක්වා ආසාවෙන් රස වින්ද කතාමාලාවක්. මේ ඇවිත් තියෙන්නේ තුන්වෙනි කතාසමය. කලින් වගේම කොටස් 8කින් යුක්ත වෙනවා. මේ වෙද්දි ඒකෙනුත් කොටස් 4ක් රස විඳලානේ ඇත්තේ. එහෙනම් මේ 5වෙනි කොටසත් එක්කත් එකතු වෙන්න කියලයි ඉල්ලන්නේ.

ලක්නව් නගරයම බයෙන් සලිත කරපු ඒ නිශාචර තිරිසන් මිනීමරුවාව අල්ලගන්න අභේ ප්‍රමුඛ විශේෂ කාර්ය බලකායම කැපවෙලයි හිටියේ. රෑ පුරා නින්දක් නැතුව හැමතැනම නිශාචරයාව හොයන ගමන් ඉන්න අතරේ එයාලගේ ගමන වෙනස් කරන්න අනන්ත් වෙනම දෙයක් කරා මතක ඇති. ඒ අනන්ත්ගේ අනුගාමිකයෙක්ව අභේලව නොමග යවන්න එවලා. ඒත් අභේ ඒ ගැන දැනගත්තා. දැනගෙන හරිමග දිගේ විමර්ශනය අරන් ගියත් මතක ඇති. ඔය අතරේ අභේගෙන් ගැලවිලා ගිය සෝනම් එයාගේ ඊළඟ වැඩේ පටන් ගත්තා. ඒ තමයි අභේව හැමෝටම අහු කරලා දෙන එක. බලමු ඒක මොන තරම් දුරකට සාර්ථක වෙයිද කියලා. කොහොමත් කුෂ්බූට ලොකු සැකයක් ඇතිවෙලයි තිබ්බේ අභේ ගැන. පහුගිය කොටස ඉවර වුණේ තව අලුත් මිනීමැරුමක් ගැන අපිට පෙන්නන ගමන්. කවුද මේ අලුත් හාදයා? අනන්තයේ ඊළඟ පිටුව..!

හයවෙනි කොටස අරන් ඉක්මනට එන්නම්. හැමෝටම ජයවේවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.

3,089 downloadsDownload Abhay-S03-E05.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

3,089 downloadsDownload Subtitles17 KB

13 comments

  1. Nisa

    Sub akata thkzz

  2. Ashan dinelka

    ඉක්මනින්ම සබ් දෙනවට ගොඩක් ස්තුතියි
    මෙකෙන් පස්සේ පුලුවන්නම් The Great Indian Murder හින්දි සීරීස් එකටත් සබ් දෙමු

  3. Ashan

    ඉක්මනින්ම සබ් දෙනවට ගොඩක් ස්තුතියි
    මෙකෙන් පස්සේ පුලුවන්නම් The Great Indian Murder හින්දි සීරීස් එකටත් සබ් දෙමු

    1. සිසිත සමරතුංග (සිසියා)

      හුකෑෂ් ප්‍රිය මිතුරු මිතුරියනි

  4. Kushan

    Sub akta thanks

  5. Anonymous

    Godak isthuthi obsta, jaya

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  7. indika 75

    thanks..

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. sahangayantha

    thanks a lot saho sub ekata

  10. Naveen

    උපසිරසියට තුති

  11. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
    j

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P