ආයුබෝවන් හැමෝටම! බයිස්කෝප් අපි අලුතෙන් අරන් එන හින්දි කතාමාලාව එක්ක දැන් කට්ටිය එකතු වෙලා ඇතිය කියලා හිතනවා. පසුගිය සිකුරාදා නෙට්ෆ්ලික්ස් ඔස්සේ විකාශනය ආරම්භ වුණු ආරන්යක් කතාමාලාව විශේෂ වෙන්නේ කාලයක් බොලිවුඩ්පුරයේ සිහින කුමරිය වෙච්ච රවීනා තන්ඩන් තමන්ගේ පුනරාගමනය සටහන් කරන නිසා. රවීනාට අමතරව ආශුතෝෂ…

ආයුබෝවන් හැමෝටම! බයිස්කෝප් අපි අලුතෙන් අරන් එන හින්දි කතාමාලාව එක්ක දැන් කට්ටිය එකතු වෙලා ඇතිය කියලා හිතනවා. පසුගිය සිකුරාදා නෙට්ෆ්ලික්ස් ඔස්සේ විකාශනය ආරම්භ වුණු ආරන්යක් කතාමාලාව විශේෂ වෙන්නේ කාලයක් බොලිවුඩ්පුරයේ සිහින කුමරිය වෙච්ච රවීනා තන්ඩන් තමන්ගේ පුනරාගමනය සටහන් කරන නිසා. රවීනාට අමතරව ආශුතෝෂ් රානා, පරම්භ්රතා චැටර්ජි වගේ ප්රවීණ කට්ටිය මේකට එකතු වෙනවා. Thriller|Crime ගණයට තමා මේ කතාව අයිති වෙන්නේ. කොටස් 8කින් යුක්ත මේක අනිවාර්යෙන්ම බලන්න කියලයි ඉල්ලා සිටින්නේ.
කලින් කොටසෙදි මතක ඇතිනේ, සුන්දර්ට සිද්ධ වුණු හදිසි ප්රහාරය. සුන්දර්ගෙන් වැඩි දෙයක් කරගන්න කලින් මිනිහා මිය පරලොව ගියා. එතනදී අන්ගද් සැක සහිත කෙනෙක් පිටිපස්සෙන් එළවලා ඒ කවුද කියලා හොයාගත්තා මතක ඇති. ගෝවින්ද් ගැන අන්ගද්ට ලොකු සැකයක් තිබ්බත් කස්තුරිට කිසිම සැකයක් තිබ්බේ නෑ. ඔය අතරේ සුන්දර්ගේ කට උත්තරේ වැඩියෙන්ම කන්ති ගැන සඳහන් වෙච්ච නිසා දෙන්නා තීරණය කරනවා ඒ ගැන හොයන්න. මේ වෙද්දිත් කන්ති ඉන්නේ හිරේ නිසා, කන්තිගේ අම්මා සහ ගගන්ගෙන් තමා ප්රශ්න කිරීම සිද්ධ වුණේ. සුන්දර්ගේ බෙල්ලේ තිබ්බ නියපාර දැක්ක කොස්තාපල් මහත්තයා මේකත් දිවි මිනිහගේම වැඩක් කියලා හිතාගෙන පරීක්ෂණ කරන්න ගන්නවා. දිවි මිනිහත් එක්ක ලොකු අතීතයක් මිනිහට තියෙනවා වගේ. මීට අමතරව කස්තුරිගේ මහත්තයගේ සැකසහිත හැසිරීමත්, රෑ කෑම අවස්ථාවේ වෙච්ච දේ ගැනත් මතක ඇතිනේ.
බලලා ඉමු 4වෙනි කොටස. 5වෙනි කොටස සිසිත අරන් එයි.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,720 downloadsDownload AK-S01-E04.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
9 comments
Kushan
Anonymous
Thanks for sub
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Mahesh
thanks bro..ikmanata anit tikat dennako
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Prabodha
Sthuthi m..
J.
thanks manika..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sub akta thanks