පසුගිය කොටසින් අපි දැක්ක විල්ෆර්ඩ් භාරයේ ඉදපු මෙලනිව ආයෙත් කෙවින් වෙනුවට හුවමාරු කරගන්නව.ඉතින් මෙලනි ආයෙමත් එංජින් එකට ගිහින් බෙන් එක්ක හිම වැටෙන එක ගැන කියනව.ඉතින් ඔවුන් අනුමාන කරනව මේ ලොවක් ගල් කරන්න දායක උනු CW-7 සංයෝගය නැවතත් දිය වෙමින් වෙන සිදුවීමක් කියල.ඒ කියන්නෙ පෘථිවිය ආයෙත් ජීවයට සුදුසු තත…

පසුගිය කොටසින් අපි දැක්ක විල්ෆර්ඩ් භාරයේ ඉදපු මෙලනිව ආයෙත් කෙවින් වෙනුවට හුවමාරු කරගන්නව.ඉතින් මෙලනි ආයෙමත් එංජින් එකට ගිහින් බෙන් එක්ක හිම වැටෙන එක ගැන කියනව.ඉතින් ඔවුන් අනුමාන කරනව මේ ලොවක් ගල් කරන්න දායක උනු CW-7 සංයෝගය නැවතත් දිය වෙමින් වෙන සිදුවීමක් කියල.ඒ කියන්නෙ පෘථිවිය ආයෙත් ජීවයට සුදුසු තත්වයක් ඇති වෙන බවක්.මෙලනි තීරණය කරනව විල්ෆර්ඩ් එක්ක එකතු වෙලා මේ දේ ගැන සාකච්ඡා කරන්න.අපි දැක්කනෙ ඇලෙක්ස් ලව්වා ලේටන් ට වැඩේ දෙන්න ආවම විල්ෆර්ඩ් එක පාරටම තත්වෙ හොද නැති බව තේරුම් අරන් ආපහු යන්න ගිය හැටි.ඔය අතරෙ අපි දකිනව විල්ෆර්ඩ්ගෙ සලකුණ ඒ කියන්නෙ W හැඩයට මැද ඇඟිලි තුන උස්සගෙන කට්ටිය සැමරුම් කරනව.ලයිට්ස්ට පහර දීල එයාගෙ අතේ ඉතුරු කරල තියෙන්නෙත් ඒ ඇගිලි තුන විතරයි.වැඩේ එන්න එන්න දරුණු වීගෙනයි එන්නෙ.
අපි අද කොටස බලමු එහෙනම්.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,201 downloadsDownload Snowpiercer-S02-E03.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
4 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Snowpiercer [S02 : E03] Sinhala Subtitles | මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/12/Snowpiercer-Season-2-1.1.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි