හැම කෙනෙක්ම බය වෙලා නම්, අපි බයගුල්ලෝ නෙවෙයි. ඒ ඔබේ එදිරිවාදියා හුඟක් ශක්තිමත් නිසයි. ඒ වගේ අවස්ථාවන් වලදී තේරීම් දෙකක් තිබෙනවා. සටන් කරන්න යනවා නම්, එකතු වෙලා ඒක කරන්න. පැනලා දුවන්න නම් යන්නේ, නිහඩව පලායන්න. ටාගොන්ට,ටියාල්හාට සහ ටාන්‍යාට පහරදුන් ධවල කූට ගෝත්‍රයේ මිනිසුන් සහ අනෙකුත් ගෝත්‍ර වලට අදාල…

හැම කෙනෙක්ම බය වෙලා නම්, අපි බයගුල්ලෝ නෙවෙයි.
ඒ ඔබේ එදිරිවාදියා හුඟක් ශක්තිමත් නිසයි.
ඒ වගේ අවස්ථාවන් වලදී තේරීම් දෙකක් තිබෙනවා.
සටන් කරන්න යනවා නම්, එකතු වෙලා ඒක කරන්න.
පැනලා දුවන්න නම් යන්නේ, නිහඩව පලායන්න.

ටාගොන්ට,ටියාල්හාට සහ ටාන්‍යාට පහරදුන් ධවල කූට ගෝත්‍රයේ මිනිසුන් සහ අනෙකුත් ගෝත්‍ර වලට අදාල සියළුම මිනිසුන්ට දඩුවම් ‍ලබා දෙන ලෙස ටාන්‍යාට උපදෙස් ලැබුණා. ඇය ඒවාට අකමැති වුණත් ඇයට බලයක් නොමැති නිසා ඒ සියල්ල ඉටු කරන්න සිදු වුණ නමුත් ඇය බලයක් ලබා ගන්නට ආරම්භ කරනවා. අවසානයේ ටාන්‍යා මිනිසුන්ගේ හදවත් මත නැඟී සිටිනවා. මේ අතර ඉයුන්සම් සහ ඉප්සෙන්ග් ආගෝ ගෝත්‍රයේ ම්යෝ වංශය සමඟ කළ ගනුදෙනුවක් නිසා අවසානයේ ඉයුන්සම් ඉනායිෂින්ගි හෙවත් ආගෝ ගෝත්‍රයේ කීර්තිමත් දෙවියා ලෙසින් පෙනී සිටියත් ඔහුට සිදුවන්නේ තමා ඉනායිෂින්ගි බව තහවුරු කිරීම උදෙසා දියඇල්ලේ තීන්දුවට මුහුණ දීමටයි. මේ අතරදීම මොමෝ ගෝත්‍රයත් ඉයුන්සම් සොයා පැමිණෙනවා.

පහුරක අත් පා බැඳ දියඇල්ල වෙතට දැමූ ඉයුන්සම්ට ජීවිතය බේරාගන්නට හැකි වේවිද? රජෙකු වීමට සැලසුම් සාදන ටාගොන් තමාට අවශ්‍ය සියල්ල ලබාගන්නේ කෙසේද? බාටෝ ගෝත්‍රයේ යකැඳුරුවරිය ටාගොන්ට ශාප කිරීමෙන් පසුව ඔහුට එක්වරම සිදුවන්නේ කුමක්ද? ටාගොන් අවසානයේ ලෝකඩ වල රහස දැනගනීවිද? ඩොල්ඩම්බුල් වල නැවතත් සිදුවන කැරැල්ලට නායත්වය සපයන්නේ කවුරුන්ද?

මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,572 downloadsDownload Arthdal.Chronicles.S01E17.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

2,572 downloadsDownload Subtitles37 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Chathuranga

    Sub ekata thx
    Puluwan nam uncontrollably found drama eka denna

  3. Dhanush Narangoda

    සබ අරං පැය හතරක් දැන් ... ඇඟිලි රිදෙනවා ගැනලා ගැනලාම ඩවුන්ලෝඩ් එකට වීඩියෝ එක දානකම්

  4. Vishal

    සබ් එකට තෑන්ක්ස් පුලුවන්නං
    Memorist drama එකටත් සබ් දෙන්න
    ජය වේවා........

  5. Prabod

    ගොඩක් ස්තුතියි

  6. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  7. මයිකි

    Thanks තව කොරියානු කතාවකටත් සබ් දෙන්න. Romance එකකට. මං මේ දවස් වල කොරියානු කතා එක දිගට බලන ගමන් ඉන්නේ

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. malinda

    supiri

  11. Nilush Angana

    Sub ekata thanx