Watch Trailer

Fringe [S03 : E19] Sinhala Subtitles | ඔලිවියාද, බෙලීද? [සිංහල උපසිරසි සමඟ]

19 වෙනි කොටසටත් ආවා. පහුගිය කොටස හරිම උද්වේගකාරි සිදුවීම් ගොඩක එකතුවක් කියලා කියන්න පුලුවන්. බොලිවියාව ලුහු බැඳපු පිරිසක් ඇයව පැහැරගෙන ගිහින් ගර්භනී බව වේගවත් කරා. මේ නිසා බොලිවියා පැය කීපයක් ඇතුළත සම්පූර්ණයෙන් වර්ධනය වූ ළඳරුවෙක් බිහි කරන්න තරම් හැකියාව ලබා ගත්තා. ඒත් ප්‍රශ්නෙකට තිබුනෙ බොලිවියාගෙ ස…

19 වෙනි කොටසටත් ආවා. පහුගිය කොටස හරිම උද්වේගකාරි සිදුවීම් ගොඩක එකතුවක් කියලා කියන්න පුලුවන්.

බොලිවියාව ලුහු බැඳපු පිරිසක් ඇයව පැහැරගෙන ගිහින් ගර්භනී බව වේගවත් කරා. මේ නිසා බොලිවියා පැය කීපයක් ඇතුළත සම්පූර්ණයෙන් වර්ධනය වූ ළඳරුවෙක් බිහි කරන්න තරම් හැකියාව ලබා ගත්තා. ඒත් ප්‍රශ්නෙකට තිබුනෙ බොලිවියාගෙ සහෝදරියත් ගැබ් වලිප්පුව තත්ත්වෙන් ප්‍රසූතියෙදි මිය ගිහින් තිබුන එක. ඇය විතරක් නෙවෙයි, ඇගේ ළදරුවත් මිය ගිහින්. පරීක්ෂණ අනුව බොලිවියාත් වාහකයෙක් කියලා හෙළි වුනා. ඉතින් බොලිවියා දරුවා ගැන බලාපොරොත්තු අත් ඇරලා හිටියේ. ඒත් ගර්භනී බව ඉක්මන් කළ නිසා, වෛරසයට ඒ හා සමාන වේගෙන් ප්‍රතිවලිත වෙන්න බැරි වෙලා ඇයට නීරෝගි, සාමාන්‍ය දරු ප්‍රසූතියක් කරන්න හැකි වුනා.

දරු උපත වෙන වෙලාවේ බොලිවියාව අස්වැසුවේ ලින්කන්. දරුවගෙ තාත්තා ඉන්න ඕන තැන හිටියේ ලින්කන්. වෛද්‍යවරයා ඉන්න ඕන තැන හිටියේ හෙන්රි. ඉතින් ඒ කොටසම ඇති, බොලිවියාගෙ ඉරණම්කාරයා පීටර් නෙවේ ලින්කන් කියලා හිතන්න. ඉස්සරහට බලමු. ඔලිවියාලා දෙන්නෙක් හිටියට පීටර්ලා ඉන්නෙ එක්කෙනයිනේ.

දකින්න ඇති, ඔලිවියාව පැහැර ගත්ත තැන ඉඳන් හැමදේම නිරීක්ෂකයෝ බලන් හිටියා. නිරීක්ෂකයෝ මොන වගේ දෙයක් කරන්න හදනවද, වෝල්ටනේට්ගෙ අලුත්ම සැලැස්ම මොකක්ද ඉස්සරහට දැනගන්න ලැබෙයි.

ඊලඟ කොටසින් හමුවෙමු.

ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,184 downloadsDownload Fringe-S03-E19.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

3,184 downloadsDownload Subtitles25 KB

9 comments

  1. මයුර

    බෙලී

  2. Anonymous

    Thnks for sub❤️

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. indika75

    thanks..

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. chinthaka.max4

    thankx dr

  7. UDARA DAMITH

    eh

  8. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!

  9. Udara Damith

    maru