Squid Game එකෙන් පස්සෙ ඔන්න අපි තවත් වැඩක් අරගෙන එන්නයි මේ සූදානම. මේ Squid Game එකට කලින් කලඑලි බැහැපු ටිකක් ඒ ආකාරයේම ගේම් එකක් තමා. නම Alice in Borderland. ජපානයෙ වැඩක්. නෙට්ෆ්ලික්ස් එකක්. එපිසෝඩ් 8ක්. ගේම් ගොඩක්. වතගොත එහෙම බලලා හොඳයි වගේනම් කතාවත් එක්ක එකතුවෙමු නේද? මෙහෙමයි විස්තරේ. අරිසු කියන…

Squid Game එකෙන් පස්සෙ ඔන්න අපි තවත් වැඩක් අරගෙන එන්නයි මේ සූදානම. මේ Squid Game එකට කලින් කලඑලි බැහැපු ටිකක් ඒ ආකාරයේම ගේම් එකක් තමා. නම Alice in Borderland. ජපානයෙ වැඩක්. නෙට්ෆ්ලික්ස් එකක්. එපිසෝඩ් 8ක්. ගේම් ගොඩක්. වතගොත එහෙම බලලා හොඳයි වගේනම් කතාවත් එක්ක එකතුවෙමු නේද? මෙහෙමයි විස්තරේ.
අරිසු කියන්නෙ පිස්සෙක් වගේ ගේම් ගගහා ඉන්න කොලුවෙක්. මිනිහට හරියනම යාලුවො දෙන්නෙක් ඉන්නවා කරුබෙ සහ චෝටා කියලා. ඉතින් තුන්දෙනාම හරිහමන් විදියට යමක් කමක් නැති අය. අරිසුට රස්සාවක් නෑ, කරුබෙත් එහෙමයි. චෝටා රස්සාව තිබ්බත් එතන පිස්සු නටනවා. ඔය වගේ එහේ මෙහේ යන ජීවිතයක් තමා තුන්දෙනාම ගතකරන්නෙ. ඉතින් සුපුරුදු පරිදි ඔන්න තවත් එක දවසක තුන්දෙනා පාරෙ සෙල්ලමක් දදා ඉන්නකොට පොලීසියෙන් පන්නනවා මෙයාලා පස්සෙ. මොකද පාර මැදනෙ සෙල්ලම් දාන්නෙ. පොදු වැසිකිලියක් අස්සට රිංගන තුන්දෙනා එලියට එද්දි තත්වෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලයි තියෙන්නෙ. ඇතුලට යද්දි තිබුන නගරෙ නෙමෙයි එලියට එද්දිනම් තියෙන්නෙ. මෙයාලා දන්නෙත් නැතුව බෑ කියන්න බැරි සෙල්ලමක ක්‍රීඩකයන් වෙලා ඉවරයි.
ඉතින් මේකත් ස්කුවිඩ් ගේම් වගේ සර්වයිවල් ගේම් එකක් තමා. හැබැයි මේකෙදි කැමැත්තක් නැතුවම කට්ටියට තරඟ කරන්න වෙලා. ජීවිතේ බේරගන්න තරඟ කරන්න වෙලා. එහෙනම් මේ ටයිප් එකේ කතාවලට කැමති අය කවුරුත් මේක බාගෙන බලන්න. හොඳ වින්දනයක් ලබන්න පුළුවන් වේවි. ඉතුරු එපිසෝඩ් ටිකත් සහෝදර උපසිරැසිකරුවන්ගෙන් ඉක්මනින්ම ලැබේවි. එහෙනම් අපි ගියා! හැමෝටම ජයවේවා!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9,081 downloadsDownload A.I.B_S01E01-1.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
17 comments
BeMax
Anonymous
Sthuthi mithure
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
sub ekta tanx bn....puluwanm chucky s01 ekata sub eka denna budusarani.......
Anonymous
oka nam baluwa patta
isuruupeksha1234@
oka nam kalin baluwa pattama kathwak hamoma aniwa balanna
isuruupeksha1234@
patta kathawak oka
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
sub ekata thank you
UDARA DAMITH
LLLLLLLLLLLLLLLLLLL
Tharindu
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pavith Wijesooriya
සබට ගොඩක් ස්තූතියි... ❤️
Anonymous
Superb
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Aduragttda manda mewa rasa euwa meuwa tama oni gammata thnx bro.me wage ewama denna