ඔන්න එහෙනම් මේ කතා මාලාවේ හතර වෙනි කොටස සඳහා සබ් කරන්න මට අවස්ථාවක් ලැබුනා. ඒත් මං මේකෙ අනික් කොටස් නම් බලල නෑ. ඒත් බය නැතුව කියන්න පුළුවන් මේක සුපිරිම සීරිස් එකක් කියලා. ඒක මේ එපිසෝඩ් එක බැලුවාම තේරුණා. දැං ඉතින් සීරිස් එකම බලල තමා නවත්තන්නේ. කොහොම හරි මාව මේකට සම්බන්ද කරගත්තට විමා සහෝට ස්තූති කරන…

ඔන්න එහෙනම් මේ කතා මාලාවේ හතර වෙනි කොටස සඳහා සබ් කරන්න මට අවස්ථාවක් ලැබුනා. ඒත් මං මේකෙ අනික් කොටස් නම් බලල නෑ. ඒත් බය නැතුව කියන්න පුළුවන් මේක සුපිරිම සීරිස් එකක් කියලා. ඒක මේ එපිසෝඩ් එක බැලුවාම තේරුණා. දැං ඉතින් සීරිස් එකම බලල තමා නවත්තන්නේ. කොහොම හරි මාව මේකට සම්බන්ද කරගත්තට විමා සහෝට ස්තූති කරන ගමන්, අපි කතාව පැත්තට හැරෙමු
මේ කතාමාලාව නිකුත් වෙන්නේ 2020 දෙසැම්බර් දහවෙනිද, Netflix හරහයි. ඉතින් මේක හොඳ ප්‍රතිචාර ලැබිච්ච සීරිස් එකක්. ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය වුනා. මේකට IMDb දර්ශකේ 7.7 අගයක් අරන් තියෙන අතර Rotten tomatoes අගය 83% ගන්න සමත් වෙලා තියෙනවා. මේ දවස් වල ස්කුවිඩ් ගේම් කතා මාලව ගැන බොහෝ දෙනෙක් කතා වෙනවනේ. කොරියන් කතා වලට අකමැති ගොඩක් අය ස්කුවිඩ් ගේම් ආදරෙන් වැළඳ ගත්තා. ඉතින් මේ සීරිස් එකත් ඒකට සමානම එකක්. ඒක වගේම ගේම් එකකට පිරිසක් කොටු උන එකක.
මේ කොටසේ සාරංශෙ ගැන කිව්වොත්, යුසුහා හට අරිසුව මුන ගැහෙනවා. එතකොට අරිසු ඉන්නේ ගොඩක් හිත් වේදනාවෙන්. අනික් අය මැරුන එකට. ඉතින් කොහොම හරි මේ දෙන්න එකට යනව ගේම් එකට. ඒ ගේම් එකේ තියෙන්නේ ගෝල් එකක් හොයා ගන්න. ඒත් ගෝල් එක මොකක්ද කියල තොරතුරක් නෑ. ඊට අමතරව මෙයාලට මේ ගේම් එකේදි තව තුන් දෙනෙක් හමුවෙනවා. මෙයාලගෙ ඉරණමට මොකක් වෙයිද කියල බලලාම දැන ගන්නකො.
එහෙමනම් තව උපසිරසියකින් හමුවෙනකන් සමුගන්නවා. ඔබලා සැමට ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,060 downloadsDownload A.I.B_S01E04.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
9 comments
Anon
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Amila konara
Thanks bro සබ් එකට
මග නතරවෙලා තියෙන tv series ටික බලලා ඒටිකට සබ් දාන්න බලන්න
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Tharindu
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pavith Wijesooriya
උපසිරසියට ගොඩක් ස්තූතියි අයියේ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



mekata thank you
eth aluth ewa danna kalin .. ara parana dala nawattala tiyana ewata sub karanam hodai neda... Attack on Titan , Better Call Saul wage ewa maga nawatila .. poddak ewath balanna..