Watch Trailer

Alice in Borderland [S01 : E03] Sinhala Subtitles | හැංගි මුත්තම්! [සිංහල උපසිරැසි] 18+

ඔන්න ඉතින් කතාවේ තුන්වෙනි කොටසටත් ආවා. වැඩ ටිකකට හිරවෙලා ඉන්නකොට විමුක්ති සහෝදරයා මේ කතාවේ එපියක් කරන්න කතා කලා. ඔන්න ඔහේ කරමු බං කියලා කියපු නිසා මං ළඟ එපියක් ඉල්ලුවාම ශලිනි සහෝදරියට වෙන් කරලා තිබ්බ තුන්වෙනි එපිය මට ලබා දුන්නා. ඉතින් මේ දෙන්නටම ස්තුතිවන්ත වෙමින් ඔන්න මං තුන්වෙනි එපියට සිංහල සබ් අර…

ඔන්න ඉතින් කතාවේ තුන්වෙනි කොටසටත් ආවා. වැඩ ටිකකට හිරවෙලා ඉන්නකොට විමුක්ති සහෝදරයා මේ කතාවේ එපියක් කරන්න කතා කලා. ඔන්න ඔහේ කරමු බං කියලා කියපු නිසා මං ළඟ එපියක් ඉල්ලුවාම ශලිනි සහෝදරියට වෙන් කරලා තිබ්බ තුන්වෙනි එපිය මට ලබා දුන්නා. ඉතින් මේ දෙන්නටම ස්තුතිවන්ත වෙමින් ඔන්න මං තුන්වෙනි එපියට සිංහල සබ් අරන් ආවා.

මේ වෙනකොට ඔයාල දන්නවා මේක තනිකරම ගේම් එකක් කියලා. මේ වෙනකොට ගේම් දෙකක් ඉවරවෙලා තම තමන්ගේ වීසා දින ගානත් වැඩි කරගෙන ඉන්නේ. ජීවත් වෙලා ඉන්න නම් තරඟ වලට ගිහිල්ලා තමන්ගේ වීසා දින ගාන වැඩි කරගන්න වෙනවා. චොටාගෙයි ෂිබුකිගෙයි දින ඉවරයි. දැන් තවත් ජීවත් වෙන්න නම් තරඟයකට යන්නම ඕනේ. යාළුවෝ තුන්දෙනා ෂිබුකිත් එක්ක තරඟෙට යනවා. ඒත් මේක හිතුවට වඩා අමාරු තරඟයක්.

කතාව බලන ඔයාලගේ රසය අඩු කරන්න මං ලිපිය දික් කරන්න යන්නේ නෑ. ඊළඟ කොටසට ඔලිව ක්වීන් සහෝදරයා සිංහල උපසිරසිය අරන් එයි. එහෙනම් අදට මං ගිහින් එන්නම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,413 downloadsDownload A.I.B_S01E03.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

5,413 downloadsDownload Subtitles16 KB

7 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  5. Tharindu

    Thank you

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Pavith Wijesooriya

    උපසිරසියට ගොඩක් ස්තූතියි...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.