ඔන්න එහෙනම් මේ අරං එන්නෙ “Alice In Borderlands” ජපන් කතාමාලාවේ අවසාන කොටසයි. ඒවගේම කියන්න ඕන මේක දෙවැනි කතා සමයක් දක්වා දීර්ඝ කරල තියෙනව නිල වශයෙන්ම. ඒක අපිට ලබන අවුරුද්දෙ දිහාවට දැනගන්න ලැබෙයි. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො. කලින් අපි දැක්කනෙ සෙල්ලම වුණෙ “මායාකාරීව” හොයාගන්න එකයි. ඒවගේම අපි…

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ “Alice In Borderlands” ජපන් කතාමාලාවේ අවසාන කොටසයි. ඒවගේම කියන්න ඕන මේක දෙවැනි කතා සමයක් දක්වා දීර්ඝ කරල තියෙනව නිල වශයෙන්ම. ඒක අපිට ලබන අවුරුද්දෙ දිහාවට දැනගන්න ලැබෙයි. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.
කලින් අපි දැක්කනෙ සෙල්ලම වුණෙ “මායාකාරීව” හොයාගන්න එකයි. ඒවගේම අපිට දකින්න ලැබුණා “බීච්” එක අවුල් ජාලාවක් වෙනවා. හැමෝම මරාගන්න තත්ත්වයට පත්වෙනවා. ඒවගේම තමා අරිසු කාමරයක් අස්සෙ හිර කරල තියෙද්දී උසාගි ඇවිත් එයාව බේරගෙන යනවා. ඉතිං අරිසුට මේ සෙල්ලම ගැන ගොඩක් සැක හිතෙනවා. කෝමහරි අපිට අවසානයෙදී දකින්න ලැබුණෙ අරිසු “මම මායාකාරීව දන්නවා” කියන එකෙන්. ඔන්න අද කොටසෙදී දකින්න ලැබෙයි ඒ කවුද කියලා හොයාගන්නවා. හැබැයි වැඩේ ලේසි වෙන්නෙ නැහැ මොකද කියනවා නම් මෙයාලා ඉන්නෙ එකිනෙකා මරාගන්න වට පිටාවකයි. මොකද මේ සෙල්ලමත් කලින් වගේම සෙල්ලමක්. ඒ මිනිස්සුන්ගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරන එකක්. ඒවගේම තමයි අද කොටසෙදී දැනගන්න ලැබෙනවා තවත් අභිරහසක්. මං ඒ ගැන කියන්න යන්නෙ නැහැ. ඔයාලම බලල දැනගන්නකෝ. එහෙනම් ඉතින් අවසාන කොටස නිසා අපි බලමුකො අරිසුටයි අනිත් කට්ටියටයි මේකෙන් බේරෙන්න ලැබෙයිද? මැරෙන්න වෙයිද? කියලා සහ අද ලැබෙන හෝඩුවාව නිසා එයාලව මොන වගේ තැනකට අරං යයි කියලා. දෙවැනි කතා සමය ආපු ගමන් ලබාදෙනවා කියන පොරොන්දුව ඇතිව මම සමුගන්නවා.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,468 downloadsDownload A.I.B_S01E08.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
16 comments
Kavinda Maswelagedara
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට Midsommar සබ් එක අප්ඩේට් කරහංකො මචං
thilina
ado sub ekta thx ah .tava kauru hari sub karana kenk invavnm Monsters at Work (TV Series 2021– ) mekta th sub dnnako
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Chemalki Dissanayaka
Plz can i have sinhala subtitles of early bird tv series
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Tharindu
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pamudini
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️❤️❤️
අනේ grey's anatomy eketh sinhala subtitles dennakoo
lahiru
මේකෙ සීසන් 2 ක ආව. ඒකටත් සබ් එක දෙන්නකො
Anonymous
S2 eketh sub dennko
Pavith Wijesooriya
සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි අයියේ... ❤️
Anonymous
ඉතාම ප්‍රයෝජනවත් ,බොහොම ස්තූතියි... හරිම පහසුවෙන් උපැසිරස ලබා ගන්න පුලුවන්
Rusiru chamika
season 2 eke sub ekath one....
Uniya
Tahnks all subtitles, season 2 tikath oniii
Uniya
Ozark sub tika dend puluwnm
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Ammo.. Enakn balan hitiye. Sub akata bohoma sthuthiee....