Watch Trailer

Iru Dhuruvam [S02: E02] Sinhala Subtitles | වික්ටර් ගේ පුනරාගමනය ! [සිංහල උපසිරැසි]

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ මේ වසරේ(2023) පෙබරවාරි 24 වන දින තිරගත වූ Crime Thriller ගණයට අයත් වෙබ් කතා මාලාවක දෙවන කතා සමයේ දෙවෙනි කතාංගයේ උපසිරැසිය රැගෙනයි 2019 දි SonyLIV හරහා එපිසෝඩ් 9 කින් විකාෂනය වූ Iru Dhuruvam නම් වෙබ් කතාමාලවෙ පලවෙනි සීසන් එ…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ මේ වසරේ(2023) පෙබරවාරි 24 වන දින තිරගත වූ Crime Thriller ගණයට අයත් වෙබ් කතා මාලාවක දෙවන කතා සමයේ දෙවෙනි කතාංගයේ උපසිරැසිය රැගෙනයි

2019 දි SonyLIV හරහා එපිසෝඩ් 9 කින් විකාෂනය වූ Iru Dhuruvam නම් වෙබ් කතාමාලවෙ පලවෙනි සීසන් එකට හොද රසික ප්‍රතිචාර ලැබුනා. හොද කුතුහලයකින් මුල සිට අගට නැරඹිය හැකි හොද කතා මාලාවක් තමා Iru Dhuruvam කියන්නේ. ඒ වගේම Nandha Durairaj, Prasanna Venkatesan යන නළුවන් ගේ රංගනයන් ද හොදින් කැපී පෙනෙන කතා මාලාවක්.

කලිං එපිසෝඩ් එක බලපු අය දන්නවා,කාර් එකක ඩිකියේ තිබිලා ගෙළ කපා දැමූ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ගෙ මල සිරුරු හම්බෙනවා. පසුව මෙම කාරයේ අයිතිකරුව හසු කරගන්නවා. ඉතිං මේ කාර් එකේ අයිතිකරු ලංකේෂ්වරන්ව පොලීසිය අසු කර ගන්නවා.

අද කතා මාලාවෙදි තමා විකටර් නැවතත් රාජකාරියට බැදෙන්නේ. මීට පෙර කිෂෝර් කල ආරාධනා වික්ටර් විසින් ප්‍රතික්ෂේප කලා. ඒ තම දියණිය ගයත්‍රීව රැක බලාගැනීමට අවශ්‍ය නිසා. කමිෂනර් ගේ විශේෂ අවසරය මත තමා ආයි රාජකාරියට වික්ටර් බැදෙන්නේ. ඒ වගේම පොලීසියේ රදවා තබා ප්‍රශ්න කිරීමට තබා ගත් ලංකේෂ්වරන්ට ඊට පස්සෙ මොක ද උනේ?. ඒවගේම තිරුක්කුරල් සටහන අනුව තවත් පොලිස් මල සිරුරක් හම්බවෙනවා. ඒ කාගෙ ද?. මේක දැණගන්න නම් අද කතාව අනිවාර්‍යෙන් නරඹන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා.

එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් නැවත හමුවන තෙක් ඔබට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,239 downloadsDownload Iru-Dhuruvam-2023-S02-EP02.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රවිඳු හේෂාන්

Subtitles

2,239 downloadsDownload Subtitles18 KB

4 comments

  1. Ravindra

    Thanks

  2. මයුර

    සබට තුති මචෝ.

  3. Danushka Rathnayaka

    Thanks Bn ❤

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P