ඔන්න එහෙනම් තවත් සුපිරිම එපිසෝඩ් එකකට පස්සෙ ලාස්ට් ඔෆ් අස් හත්වෙනි කතාංගය අරගෙන ආවා. කට්ටියට කලින් සතියෙ කොටස මතක ඇතිනේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා. හයවෙනි කොටසට මේ වෙනකොට IMDb 9.0 ඉහල අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් අපි ගියසතියෙ කොටස ගැන මතක් කරන් ඉමු, ජෝල් සහ එලී ටොමීව සොයා ගිය ගමන අහවර වී අවසාන…

ඔන්න එහෙනම් තවත් සුපිරිම එපිසෝඩ් එකකට පස්සෙ ලාස්ට් ඔෆ් අස් හත්වෙනි කතාංගය අරගෙන ආවා. කට්ටියට කලින් සතියෙ කොටස මතක ඇතිනේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා. හයවෙනි කොටසට මේ වෙනකොට IMDb 9.0 ඉහල අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් අපි ගියසතියෙ කොටස ගැන මතක් කරන් ඉමු,
ජෝල් සහ එලී ටොමීව සොයා ගිය ගමන අහවර වී අවසානෙදී ටොමීව සොයා ගැනීමට මොවුන්ට හැකිවෙනවා. ටොමී ඒ වෙනකොට ඉන්නෙ ගොඩක් ආරක්ෂිත මිනිස්සු 300 පමන සිටින කඳවුරක. මේ පිරිස පිටස්තරයන්ගෙන් බොහොම ආරක්ෂාකාරීව තමයි සිටින්නේ. ජෝල් ටොමීව හමුවෙන්න ආවේ මෙයාලගෙ මෙහෙයුමට උදව් ගන්නත් එක්කනේ, ඉතින් ජෝල් ටොමීට විස්තරේ කියනවා. ඒත් ටොමී ටිකක් වැඩේට අදිමදි කරනවා මොකද ටොමී දැං බැඳල එයාගෙ නෝනට දරුවෙක් ලැබෙන්නත් ඉන්න නිසා. ඒත් ජෝල්ට දැං තේරෙලා තියෙනවා ඔහු දැං එන්න එන්නම දුර්වල වෙනවා ඔහුට එලීගෙ වගකීම දරන්න බෑ කියලා. ඒ නිසා ජෝල්ගෙ බල කිරීම මත ටොමී එකග වෙනවා ජෝල්ගෙන් එලීව අරගෙන අර කලින් කිව්ව ෆයර්ෆ්ලයි කඳවුරට එයාව භාරදෙන්න. කෙසේ හෝ එය එසේ සිදුවෙයිද?
ගිය සතියෙ කොටසින් අපිව මේ දේවල් ටික බලාගන්න හැකිවුණා. එහෙනම් මේ කොටසින් මොනව වෙයිද? ඒකට උත්තරේ ඔයාලටම හොයාගන්න දීල මං සමුගන්නවා. ඊලඟ කතාංගයෙන් නැවත හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
14,622 downloadsDownload The.Last_.of_.Us_.S01E07.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
24 comments
Rukshan
Ishan Madusanka
thnx bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Anonymous
godak adarei cudda. meka enakal balagana hitiye
Anonymous
thanks bro
Prime recital
Well done bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Anonymous
thanks
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතියි...❤
Pavith Wijesooriya
සබට ස්තූතියි අයියේ. ගිය සතියේ එපිය බලලා මේක එනකන් නිච්චි නැතිව හිටියේ... සබ් එකනම් ලෙසටම තියෙනවා ඈ... ❤️
Viraj
Thanks......
Hasitha
Thaks brother...❤️
Anonymous
❤️❤️❤️
Thilinda Randeera
ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
ishan
Thx brother
K.G. Kaveesha Dilshan
උපසිරැසිය ලබා දුන්නට ස්තූතී.
Akila Dilhara
Thanks Brother...❤
විමා
සබ් එකට බොහොම ස්තුතියි මලේ.
sahangayantha
Thanks a lot saho sub ekata
Dewadithya
Thanks for Sub!
Udara Damith
elaaaaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Roshan
Thnx bro.Great job.Good luck.
Anonymous
උපසිරැසිවලට බොහොම ස්තූතියි සහෝ ❤️ :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last of Us [S01: E07] Sinhala Subtitles | දිගු රාත්‍රියක් [සිංහල උපසිරැසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/01/The-Last-of-Us-S01-pic-02.jpg)


Thanks Bro.❤️