ආයූබෝවන් බයිස්කෝප්වාසි හැමෝම ආසාවෙන් බලන් ඉන්න්න Escaype Live කතාමාලාවේ තවත් උපසිරසියක් අරගෙන ආවා. පරක්කු නොවී කලින් කොටසේ මොකද උනේ බලලා අද කතාව පැත්තට යමු නේද. පහුගිය කතාංගයෙන් මේ ඇප් එකෙන් කොහොමද සල්ලි හම්බෙන්නේ කොහොමද කියලා පෙන්නුවා. ක්‍රිෂ්ණා Escaype Live හී සේවය ගිහිං ඒකෙ වෙන දේවල් හොදට අධ්‍යන…

ආයූබෝවන් බයිස්කෝප්වාසි හැමෝම ආසාවෙන් බලන් ඉන්න්න Escaype Live කතාමාලාවේ තවත් උපසිරසියක් අරගෙන ආවා. පරක්කු නොවී කලින් කොටසේ මොකද උනේ බලලා අද කතාව පැත්තට යමු නේද.
පහුගිය කතාංගයෙන්
මේ ඇප් එකෙන් කොහොමද සල්ලි හම්බෙන්නේ කොහොමද කියලා පෙන්නුවා. ක්‍රිෂ්ණා Escaype Live හී සේවය ගිහිං ඒකෙ වෙන දේවල් හොදට අධ්‍යනය කරනවා ඊට පස්සේ ඒකේ තත්වේ හොද නෑ කියලා ඒකෙ වැඩට යන්නේ නැතිව ඉන්න තීරණය කරනවා. ඩාන්ස් රාණි තරගෙකට යන්න අම්මා එක්ක නැටුමක් පුරුදු වෙනවා. ඒ සිංදුවට රාණි කැමති උනේ නම් නෑ. ඩාකි එයාගෙ යාලුවගේ කලිසම ඇතුලට කකුලුවෙක් ව දාලා ප්රෑන්ක් එකක් කරනවා ඒකෙන් ඩාකිට උන දේත් දකින්න ඇති. ෆෙටිෂ් ගර්ල් ගෙ රංගනය අසභ්‍ය හිංදා ක්‍රිස්ණා ඒක බෑන් කරනවා ඒකෙන් ක්‍රිෂ්ණට මැඩම් හොදටම බනිනවා. ඇප් සමාගමෙන් තරගයක් සංවිධානය කරනවා කෝටි තුනක් තරගය දිනන කෙනාට ලැබෙනවා කියලා.
අද කතාංගයෙන්
ෆෙටිෂ් ගර්ල් කියන්නේ කවුද කියලා අද පෙන්නලා දෙනවා. එයා රැකියාව කරන තැනදි එයාට අනපේක්ෂිත දෙයකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම ඩාකි වෙලද දැන්වීමකට පෙනී සිටිනවා. අම්චා ස්පයිඩර් සහා ඩාකි අතර තරගයකට තමා සමාගම මුලින්ම යොමු කරන්නේ, ඒ තරගයෙන් දිනන්නේ කවුද?, වගේම ඩාන්ස් රාණි හා ෆෙටිෂ් ගර්ල් සමග තරග කරන්නත් යොදවනවා. ඩාන්ස් රාණි ඇය සමග තරග කරයිද? ඉතිං මේ කතාව බලාලාම ඉමු, එහෙනම් හැමෝටම සුභ දවසක්, අපි මීලග උපසිරැසියෙන් හමුවෙමු
කතාංගයේ නම : “Follow/Like/Love”
කතා රචනය : Jaya Misra and Siddharth Kumar Tewary
අධ්‍යක්ෂණය : Siddharth Kumar Tewary
IMDb අගය : 7.5
විකාශය වු දිනය : 2022 මැයි 20
මීළඟ කතාංගය : “#Nofilter”
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,847 downloadsDownload E.L-01.-E02.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
9 comments
Kushan
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Anonymous
Thanks for sub
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Naveen Mbr
උපසිරැසියට ස්තූතියි හේෂාන් අයියේ!
Sahan Gayantha
thanks a lot saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manu
Godak Sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sub akta thanks