Watch Trailer

Escaype Live [S01 : E04] Sinhala Subtitles | ඩාන්ස් රාණි හා ෆෙටිෂ් ගර්ල් අතර ද්වන්ධ සටන. [සිංහල උපසිරැසි] [18+]

ආයූබෝවන් බයිස්කෝප්වාසි හැමෝම ආසාවෙන් බලන් ඉන්න්න Escaype Live කතාමාලාවේ තවත් උපසිරසියක් අරගෙන ආවා. පරක්කු නොවී කලින් කොටසේ මොකද උනේ බලලා අද කතාව පැත්තට යමු නේද. පහුගිය කතාංගයෙන්…….. ඩ්ලාන්වෙස්නි රාණියි ෆෙටිෂ් ගර්ල් එක්ක තිබ්බ පලමු තරග වටෙං ඩාන්ස් රාණි දින්නා. රාජු ගැහැණු ලමෙක් වගේ වීඩියො දානවා ඇප්…

ආයූබෝවන් බයිස්කෝප්වාසි හැමෝම ආසාවෙන් බලන් ඉන්න්න Escaype Live කතාමාලාවේ තවත් උපසිරසියක් අරගෙන ආවා. පරක්කු නොවී කලින් කොටසේ මොකද උනේ බලලා අද කතාව පැත්තට යමු නේද.

පහුගිය කතාංගයෙන්……..
ඩ්ලාන්වෙස්නි රාණියි ෆෙටිෂ් ගර්ල් එක්ක තිබ්බ පලමු තරග වටෙං ඩාන්ස් රාණි දින්නා. රාජු ගැහැණු ලමෙක් වගේ වීඩියො දානවා ඇප් එකට, එයා සංක්‍රාන්ති ලිංගික කෙනෙක් කියලා පෙන්වනවා. ඒ වගේම ඩාකියි දුරුව්‍යි එකතු වෙලා අම්මට ප්‍රෑන්ක් එකක් කරනවා. හීනා වැඩ කරන රෙස්ටුරන්ට් එකේ අයිතිකාර මැඩම් මාලා, හිනාට අයුතු යෝජනාවක් ගේනවා. ඒ වගේම අම්චා ස්ටොර්ස් එකකින් බඩු ටිකක් උස්සලා ඒවා විකුණලා සැලෝන් එකට සල්ලි ගෙවාගන්න බලනවා.

අද කතාංගයෙන් . . . . .
මේ ඇප් එකේ වැඩියෙන්ම වීව්ස් තියෙන වීඩියෝ එක මොනාද කියලා බලලා එයා වෙනස්ම දෙයක් ඒකට කරනවා ඒ වීඩියෝ වලට. ඒ වගේම ක්‍රිස්නා සහා ෆෙටිස් ගර්ල් අතරකෙටි පණිවිඩ සංවාදයක් යනවා.ඒ මොකක් ද?. ඒ වගේම ඇ[ එකේ අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ ගැන සදහන් කරපු වීඩියෝ එකක් සංසරණය වෙනවා, ඒක රවීට(ඇප් එකේ CEO) ගොඩාක් බලපානවා. ඒ වගේම ඩාකි දෲව් ගෙ ගෙදර ලොකු පාටියක් සූදානම් කරනවා. ඒ වගේම අම්චා ලොකු බිල්ඩිමක වීඩියෝ එකක් කරන්න සූදානම් වෙනවා. ඒ වගේම ඩාන්ස් රාණි ගෙ තාත්තට ඩාන්ස් රාණි නැටුම් පුරුදුවෙන විදිය එයාගෙ තාත්තා දැක්කා, ඉතිං ඒ තාත්තා ඒක දැකලා මොනා කරාවිද? හිනා ට මොකද වෙන්නේ, ඉතිං ඒ ගැන දැන ගන්න නම් අද කතාවත් අනිවාර්‍යෙන් බලන්න. මීලග කතාවෙ උපසිරැසියෙන් නැවත හමුවෙමු, එහෙනම් සුභ දවසක් ඔයාලට

කතාංගයේ නම : “ Cheat Code ”
කතා රචනය : Jaya Misra and Siddharth Kumar Tewary
අධ්‍යක්ෂණය : Siddharth Kumar Tewary
IMDb අගය : 7.5
විකාශය වු දිනය : 2022 මැයි 20
මීළඟ කතාංගය : “Bhram”

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,156 downloadsDownload E.L-S01E04.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,156 downloadsDownload Subtitles23 KB

8 comments

  1. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  2. Kushan

    Sub akta thanks

  3. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

  4. Naveen Mbr

    උපසිරැසියට ස්තූතියි සහෝදරයා!

  5. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Manu

    Godak Sthuthi..Jaya wewa!