Watch Trailer

Escaype Live [S01 : E06] Sinhala Subtitles | මේ හණමිටිකාර ගෝත්‍රික සමාජය වෙනස් වෙන්නේ කවදාද? [සිංහල උපසිරැසි] [18+]

ආයූබෝවන් බයිස්කෝප්වාසි හැමෝම ආසාවෙන් බලන් ඉන්න්න Escaype Live කතාමාලාවේ තවත් උපසිරසියක් අරගෙන ආවා. පරක්කු නොවී කලින් කොටසේ මොකද උනේ බලලා අද කතාව පැත්තට යමු නේද. පහුගිය කතාංගයෙන්…….. ඩාකි සංවිධානය කරපු පාටියේදි ඩාකි කරපු අකටයුත්තක් හිංදා දෲව් ට ජීවිතෙන් වන්දි ගෙවන්න උනා, ඉතිං මේ ඩාකිව හොයන්න ඒ වගේම…

ආයූබෝවන් බයිස්කෝප්වාසි හැමෝම ආසාවෙන් බලන් ඉන්න්න Escaype Live කතාමාලාවේ තවත් උපසිරසියක් අරගෙන ආවා. පරක්කු නොවී කලින් කොටසේ මොකද උනේ බලලා අද කතාව පැත්තට යමු නේද.

පහුගිය කතාංගයෙන්……..
ඩාකි සංවිධානය කරපු පාටියේදි ඩාකි කරපු අකටයුත්තක් හිංදා දෲව් ට ජීවිතෙන් වන්දි ගෙවන්න උනා, ඉතිං මේ ඩාකිව හොයන්න ඒ වගේම අපරික්ෂාකාරීව කරපු Stunt එකක් හිංදා ඔහුට දරුණු අනතුරකට මුහුණ දෙන්න වෙනවා. ඩාන්ස් රාණි එයාගෙ මාමව හොයාගෙන යනවා. ක්‍රිෂ්ණට එයාගෙ නංගි තව කොල්ලෙක් එක්ක එකට රෙස්ටුරන්ට් එකක ඉන්නවා දකිනවා ඊට පස්සේ ක්‍රිෂ්ණාගෙ පොලීසියේ ඉන්න බාප්පට කියලා එ කොල්ලව පොලීසියට භාර දෙනවා

අද කතාංගයෙන් . . . . .
රාජු නොහොත් මීනට එයාගෙ සංක්‍රාන්ති ලිංගික ස්වභාවය හිංදා එයාට බැංකුවෙන් නින්දාවට පත් වෙනවා. හීනා හා මාලා මැඩම් අතර වෙච්ච අසභ්‍ය එක්වීම හීනා ඒක වීඩියෝ කරගෙන මාලා ව බ්ලැක්මේල් කරනවා. ඉතිං ඒකෙන් හීනා මොකක් ද කරන්න හිතං ඉන්නේ ?, ඒ වගේම රාජු බැංකුවේදි එයාට කරදර කරන අයට කොහොමද මුහුණ දෙන්නෙ?, ඒ වගේම ඩාන්ස් රාණිට වීඩියෝ එක අතරතුරේ කලන්තේ දානවා එහෙම වෙන්නේ ඇයි?. එහෙනම් අද කතාවත් අනිවාර්‍යෙන්ම බලන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා.

කතාංගයේ නම : “ Search for the Truth ”
කතා රචනය : Jaya Misra and Siddharth Kumar Tewary
අධ්‍යක්ෂණය : Siddharth Kumar Tewary
IMDb අගය : 7.5
විකාශය වු දිනය : 2022 මැයි 20
මීළඟ කතාංගය : “Nautanki ”

 

 

Due to copyright issues,
we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටප ත් සඳහා අදාළ වේ.

1,917 downloadsDownload E.L-01.-E06-1.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ Baiscopelk ” වෙත අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-10-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,917 downloadsDownload Subtitles26 KB

10 comments

  1. Naveen Mbr

    උපසිරැසියට ස්තූතියි Baiscopelk! හේෂාන් අයියගෙ ලිපියටත් ස්තූතියි!

  2. Kushan

    Sub akta thanks

  3. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

  5. Lakshan

    Thanx brother...❤️.
    Peripheral tv series එකටත් පුලුවන් නම් සබ් කරන්නකෝ...

  6. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  8. Anonymous

    Thnx bro..

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Manu

    Godak Sthuthi..Jaya wewa!