අද කතාව නම් යම් ආකාරයක උද්වේගකාරි බවක් පෙනෙන්න තියෙනවා. සල්ලි හම්බ කරගන්න පුළුවන් ඇප් එකක් උනාට දැන් නම් ජීවිත වලට කරුම ගෙනෙන ඇප් එකක් විදියට දැන් මේ ඇප් එක පත් වීගෙන එනවා. එහෙනම් අපි මීට පෙර කොටසේ උනෙ මොකක් ද කියලා ඉතාම කෙටියෙන් දැනගෙන ඉමු. පහුගිය කතාංගයෙන්…….. ඩාන්ස් රාණි ගෙ මාමා රාණිව ඉක්මනින් ල…

අද කතාව නම් යම් ආකාරයක උද්වේගකාරි බවක් පෙනෙන්න තියෙනවා. සල්ලි හම්බ කරගන්න පුළුවන් ඇප් එකක් උනාට දැන් නම් ජීවිත වලට කරුම ගෙනෙන ඇප් එකක් විදියට දැන් මේ ඇප් එක පත් වීගෙන එනවා. එහෙනම් අපි මීට පෙර කොටසේ උනෙ මොකක් ද කියලා ඉතාම කෙටියෙන් දැනගෙන ඉමු.
පහුගිය කතාංගයෙන්……..
ඩාන්ස් රාණි ගෙ මාමා රාණිව ඉක්මනින් ලොකු ලමෙක් කරන්න ඉන්ජෙක්ෂන් එකක් විද්දා මීට කලිං. ඒකේ ප්‍රථිපල ලෙස ඩාන්ස් රාණි කලන්තේ දානවා, මේ හිංදා මාමා හා ඇයගෙ තාත්තා අතර ගැටුමක් ඇති වෙනවා. රාජු සහා යෙහෙලිය සුනෛනා සමග එකතු වී වීඩියො හදලා දාන වැඩේ දිගටම කරගෙන ගියා. ඒ වගේම හීනා නොහොත් ෆෙටිෂ් ගර්ල් හා මාලා අතර සිදු වූ අසම්මත සම්බන්ධය හීනා වීඩියෝගත කර මාලාව බ්ලැක්මේල් කරනවා.
අද කතාංගයෙන් . . . . .
ඩාකි කියන්නේ කවුද?, ඩාකි පොඩි කාලෙ කොහොමද ගෙවුනේ?, ඩාකිගෙ ඇත්තම නම මොකක් ද? ඒ වගේම ඩාකිව අල්ලගන්න මෙහෙයුමක් යොදනවා පොලිස් කන්ඩායමකින්, ඉතිං ඩාකිව අල්ලගන්න පුළුවන් වේවි ද? ඒ ඇතුලූ අම්චාගෙ අනතුරෙන් පසු ඔහු කරන්න යන්නේ කුමක් ද?. ඉතිං මේ ගැන දැනගන්න අනිවාරයෙන් මේ කතාව අද අනිවාර්‍යෙන් නරඹන්න කියලා ආරාධනා කරමින් මං අදට සමු ගන්නම්, මීලග කතාවෙ උපසිරැසියෙන් නැවත හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
කතාංගයේ නම : “ Nautanki ”
කතා රචනය : Jaya Misra and Siddharth Kumar Tewary
අධ්‍යක්ෂණය : Siddharth Kumar Tewary
IMDb අගය : 7.5
විකාශය වු දිනය : 2022 මැයි 20
මීළඟ කතාංගය : “ EndGame”
Due to copyright issues,
we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටප ත් සඳහා අදාළ වේ.
1,241 downloadsDownload E.L-01.-E07.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
6 comments
Kushan
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌Anonymous
thanks a lot saho sub ekata
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manu
Godak Sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sub akta thanks