පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා කිම් දන් ආයෙමත් යොං සෝ ලඟට එනවා. ඒ වගේම ඔවුන් දෙන්නාම හැමදේම අමතක කරලා ආයෙමත් එකිනෙකාට ආදරය කරන්න පටන් ගන්නවා. කිම් දන් තමන් ඇත්තටම කවුද කියලා යොං සෝට කියන්න තීරණය කරත්, ඔහුට ඒක කියන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒ වගේම දක්ෂතා පරීක්ෂණයේදී රූ නා සහ චෝයි අධ්‍යක්ෂතුමිය යො…

පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා කිම් දන් ආයෙමත් යොං සෝ ලඟට එනවා. ඒ වගේම ඔවුන් දෙන්නාම හැමදේම අමතක කරලා ආයෙමත් එකිනෙකාට ආදරය කරන්න පටන් ගන්නවා. කිම් දන් තමන් ඇත්තටම කවුද කියලා යොං සෝට කියන්න තීරණය කරත්, ඔහුට ඒක කියන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒ වගේම දක්ෂතා පරීක්ෂණයේදී රූ නා සහ චෝයි අධ්‍යක්ෂතුමිය යොං සෝව පරාජය කරන්න කොච්චර උත්සාහ කරත්, යොං සෝගේ දක්ෂකම නිසාම ඇයට ජයග්‍රහණක කරන්න පුළුවන් වෙනවා. යොං සෝගෙන් සදහටම නිදහස් වෙන්න සැළසුම් කරන රූ නා, යොං සෝව පැහැර ගෙන ඇයව මරන්න උත්සාහ කරනවා. නමුත් අවසානයේදී ආයෙමත් වතාවත් යොං සෝව බේරාගන්න කිම් දන්ට හැකියාව ලැබෙනවා…

අද කතාංගයෙන් යොං සෝට කිම් දන් සුරදූතයෙක් කියලා දැනගන්න පුළුවන් වේවිද? යොං සෝගේ මතකයට මොකද වුණේ? කිම් දන්ට යොං සෝව මරන්න උත්සාහ කරපු පුද්ගලයාව අල්ල ගන්න හැකි වේවිද? යොං සෝගේ නැතිවුණු මතකය ආයෙමත් ලැබේවිද කියන දේවල් දැක ගන්න පුළුවන්…

ඉතිං මේ කතා මාලාවේ අද කතාංගය රසවිඳින්න කියල හැමෝටම ආරාධනා කරමින්, නැවතත් ඊලඟ කොටසින් හමු වෙන තුරු අදට සමුගන්නවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සහ korea4dl.කොම් වෙබ් අඩවියේ [360p,540p,720p,1080p]NEXT, [720p,1080p]WEB-DL, [HDTV.H264,HDTV.H265]720p/1080p පිටපත් සඳහා අදාල වේ

2,616 downloadsDownload Angels-Last-Mission-Love-E21-E22.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිලූෂ සමරසේකර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.         

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-08-20
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දිලූෂ සමරසේකර

Subtitles

2,616 downloadsDownload Subtitles31 KB

6 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    1. lushan...thusi

      ස්තුති සහොදරයා

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට :) :)
    ජය වේවා.!

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra.

  5. rawidu

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්