පසුගිය කොටසින් කිම් දන් රූනාගෙන් යොං සෝව බේරගන්න උත්සාහ කරද්දී, රූනාගේ සහයකයා අතින් ඔහුට බරපතල ලෙස තුවාල සිදු වුණා. නමුත් ප්‍රධාන සුරදූත හූගේ කැප කිරීම නිසා ඔහුට ඔහුගේ ජීවිතය වගේම යොං සෝගේ ජීවිතයත් බේරගන්න හැකි වුණා. කිම් දන්ගේ අණතුර නිසා යොං සෝ ප්‍රසංගයට සහභාගී නොවී ඉන්න තීරණය කළත් කිම් දන් නැවතත්…

පසුගිය කොටසින් කිම් දන් රූනාගෙන් යොං සෝව බේරගන්න උත්සාහ කරද්දී, රූනාගේ සහයකයා අතින් ඔහුට බරපතල ලෙස තුවාල සිදු වුණා. නමුත් ප්‍රධාන සුරදූත හූගේ කැප කිරීම නිසා ඔහුට ඔහුගේ ජීවිතය වගේම යොං සෝගේ ජීවිතයත් බේරගන්න හැකි වුණා. කිම් දන්ගේ අණතුර නිසා යොං සෝ ප්‍රසංගයට සහභාගී නොවී ඉන්න තීරණය කළත් කිම් දන් නැවතත් ඇයව ප්‍රසංගයට සහභාගී වෙන්න කැමති කරවාගන්න සමත් වෙනවා. නී නාගේ උදව්වෙන් රූ නාව අත්තඩංගුවට ගන්න පොලිසිය සමත් වුණත්, ඇය හිරෙන් පැණ ඇවිත් කිම් දන්ව මරන්න උත්සාහ කරනවා. නමුන් යොං සෝගේ මැදිහත් වීම නිසා අණතුරට පත් වන්නෙ ඇයයි. නමුත් අණතුර නොසලකා අවසානය දක්වාම ප්‍රසංගය රඟ දක්වන්න ඇය සමත් වෙනවා…

අද අවසන් කොටසින් කිම් දන්ගේ සහ යොං සෝගේ ඉරණම කෙසේ විසඳේවිද? කිම් දන්ට අතුරුදන් වෙලා යන්න සිදු වේවිද? ඔහුට දඬුවම් විඳින්න සිදු වේවිද? යොං සෝගේ ජීවිතය ආරක්ෂා කරන්න කිම් දන්ට හැකි වේවිද? කිම් දන්ට සහ යොං සෝට සතුටුදායක අවසානයක් තියේවිද කියන දේවල් වලට පිළිතුරු දැන ගන්න පුළුවන්…

තවත් ඉතාම සුන්දර කතාමාලාවක අවසානය මෙලෙස සනිටුහන් කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතිං අවසානය දක්වාම මේ කතාමාලාව පුරාවට රැඳී සිටි ඔබ සියළු දෙනාටම ස්තූති කරන්න මෙය අවස්ථාවක් කරගන්න කැමතියි. යළිත් මෙවැනිම උපසිරැසිකරණයකින් හමු වෙන තෙක් සමුගන්න අවසරයි…

“ජීවිතය නැමැති පාළු හිස් කඩදාසිය…
දීප්තිමත්ව වර්ණ ගන්වන්නා වූ යමක් වෙතොත්…
ඒ ආදරයයි…”

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සහ korea4dl.කොම් වෙබ් අඩවියේ [360p,540p,720p,1080p]NEXT, [720p,1080p]WEB-DL, [HDTV.H264,HDTV.H265]720p/1080p පිටපත් සඳහා අදාල වේ

2,038 downloadsDownload Angels-Last-Mission-Love-E31-E32.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිලූෂ සමරසේකර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.         

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-08-20
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

දිලූෂ සමරසේකර

Subtitles

2,038 downloadsDownload Subtitles31 KB

12 comments

  1. Senushan

    Sub ekt thanks...

  2. sasala

    බොහොම ස්තුති ගොඩාක්...

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං කොටස් 32ටම සබ් දුන්නට :) :) ...
    තවත් මේ වගේම සුපිරි Korean Drama එකකින් හෝ සුපිරි TV Series එකකින් හෝ සුපිරි film එකකින් නැවත හමුවෙමු..
    ජය වේවා.!

  4. Sahan Sulakkhana

    sub ekata thanks saho

  5. ridmal

    Thankz bro..

  6. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  7. Ferdinand

    descandants of tha sun eke sinhala sub download karanna bari ai?

  8. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    දිගටම සබ් දෙමු...

  9. shehandilshan

    Thanks bro
    Arthdal chronicles ekath sub dennako puluwan nam

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Priyadarshani69

    Thank you.. sub walata... meka nam lassanama lassana drama ekak..❤

  12. kavindu

    thanks brother.. sub ekata.