Watch Trailer

Lost in Space (2018-) [S02 : E05] Sinhala Subtitles | නොනවතින උත්සාහය. [සිංහල උපසිරසි]

එහෙනම් ඔන්න තවත් නෙට්ෆ්ලීක්ස් කතාමාලාවක කොටසක් අරගෙනයි මේ එන්නෙ. ජිවිතේට බලලා නැති කතාවක් තමයි මේ Lost in Space කියන්නෙ. ඒ නිසා ඉතිං ලොකුවට පැහැදිලි කිරීම් කරන්න නම් දන්නෙ නැහැ. ඉතිං මං පුලුවන් විදිහට පොඩි විස්තරයක් කියන්නම් ඔයාලට කතාව බලාගෙන යන්න ඉතිරි කරලා. ජෝන් වලක් ඇතුලෙ හිරවෙලා ඉන්න අකරතැබ්බය…

එහෙනම් ඔන්න තවත් නෙට්ෆ්ලීක්ස් කතාමාලාවක කොටසක් අරගෙනයි මේ එන්නෙ. ජිවිතේට බලලා නැති කතාවක් තමයි මේ Lost in Space කියන්නෙ. ඒ නිසා ඉතිං ලොකුවට පැහැදිලි කිරීම් කරන්න නම් දන්නෙ නැහැ. ඉතිං මං පුලුවන් විදිහට පොඩි විස්තරයක් කියන්නම් ඔයාලට කතාව බලාගෙන යන්න ඉතිරි කරලා.

ජෝන් වලක් ඇතුලෙ හිරවෙලා ඉන්න අකරතැබ්බය අද කොටස පටන් ගද්දිම තවත් දරුණු අතට හැරෙනවා එයා එල්ලිලා ඉන්න තැනින් බිමට වැටිලා යකඩ කූරකුත් එයාගෙ බඩේ ඇනිලා. ඉතිං මේකට උදව් කරන්න ජූඩි එන්න තීරණය කරනවා. එයා එන්න පිටත් වුනත් මගක් දුරට එද්දී එයාගෙ වාහනය කැඩිලා ජෝන් ඉන්න තැනට හැතැක්ම ගානක් පයින් දුවන්න සිද්දවෙනවා. මේ අතරේ පෙනී එයාගෙ පරණ යාලුවා වීජේවත් එකතු කරගෙන ස්මිත් ගැන ඔත්තු හොයන්න පටන් අරන් තියෙන්නෙ. මේ අතරේ ජූඩි වගේම එයාව හදාවඩාගන්න ගත්ත එයාගෙ තාත්තා ජෝන් අතරේ සිද්දවෙච්ච අතීත සිදුවීම් බොහොමයකුත් දැකගන්න ලැබෙනවා. ජෝන්ට මොනවා වෙයිද? ස්මිත් ගැන මොන විදිහෙ දේවල් පෙනීට දැනගන්න ලැබේවිද? මේවට පිළිතුරු අද කොටස හරහා ලැබේවි. මොකක්ද වෙන්නෙ කියලා බලලම ඉන්නකො එහෙනම්.

ගිහින් එන්නම්. ජය!!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

6,977 downloadsDownload Lost-in-Space-S02-E05.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

6,977 downloadsDownload Subtitles28 KB

24 comments

  1. Nuwan_Hero

    thanks ithuru tikath ikmanin denna

  2. Hashan M. Priyadarshana

    බොහොම සබ් බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

    1. Hashan M. Priyadarshana

      බොහොම ස්තුතියි

  3. Hashan M. Priyadarshana

    පුළුවන් නම් මචං චාමර සම්පත් උබ season 01 එකෙන් සබ් දෙන එක නවත්තපු The Exorcist එකේ season 02 එකට සබ් දෙන්න episode 10යිනෙ

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. Ishan Madusha

    ස්තූතියි උපසිරැසියට

  6. malinda0138

    ගොඩක් ස්තුතියි සබ් එකට
    අනිත් එකත් ඉක්මනට දෙන්න කිව්වට අමාරුයි කියලා දන්නවා
    සීසන් 02 ම අරගෙන බලාගෙන ඉන්නේ ඉතුරු ටිකත් දෙනකම්..
    පුලුවන් විදියට දෙන්න ... අපි බලාගෙන ඉන්නවා.. බොහොම ස්තුතියි සහෝ

  7. kelumjk

    Thanks Brother.

  8. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

    1. sachith@baiscope

      සබට තුති සහෝ
      පුලුවන් ඉක්මනට අනිත් ටිකත් දෙන්න.
      ජය⁣ වේවා

  9. ප්‍රශාත් මදුෂංක

    Thank you brother.

  10. Ayesh Prashan

    Thank You

  11. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...

  12. Pasindu16022

    Thanks for the sub bro.

  13. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  14. danushka@

    Fatta Bro

  15. danushka@

    Episode 6 sub ekath ewannako ikmanata

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. sanjeewakbg

    thanks bro..

  18. MAALnath

    Thanks ..............good luck .................

  19. Anonymous

    5 වන එපි එකේ සබ් එකට මොකක්ද වෙලා තීන්නේ? වෙන මොනවද වගයක්නේ සබ් එක වෙනුවට තීන්නෙ. අප්ඩේට් කරේ නැද්ද?

    1. Isuruvirajitha123

      මගෙත් බන් උබ හදාගත්තෙ කොහොමද

  20. chinthaka.max4

    thankx machan

  21. Anonymous

    Thanks Bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.