ඔන්න එහෙනම් දෙවැනි සහ තුන්වෙනි කොටස් දෙක අරගෙන ආව. පලවෙනි සහ දෙවැනි කොටස් දෙකෙන්ම පෙන්නුවේ මැන්ඩලොරියන් කෙනෙක් කියන්නේ කවුද කියල සහ බේබි යෝඩ කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලත්, මේ කතාවේ ඉන්න අය කරන්නෙ මොනවගේ දෙයක්ද කියන එක. තුන්වෙනි කොටසේදී අපිට දකින්න ලැබෙනවා මැන්ඩලොරියන්ගේ හොඳ පැත්ත ගැන, ඒ නිසාවෙන්ම…

ඔන්න එහෙනම් දෙවැනි සහ තුන්වෙනි කොටස් දෙක අරගෙන ආව. පලවෙනි සහ දෙවැනි කොටස් දෙකෙන්ම පෙන්නුවේ මැන්ඩලොරියන් කෙනෙක් කියන්නේ කවුද කියල සහ බේබි යෝඩ කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලත්, මේ කතාවේ ඉන්න අය කරන්නෙ මොනවගේ දෙයක්ද කියන එක.
තුන්වෙනි කොටසේදී අපිට දකින්න ලැබෙනවා මැන්ඩලොරියන්ගේ හොඳ පැත්ත ගැන, ඒ නිසාවෙන්ම එයා වැටෙන අනතුර ගැනත්. මොකද මේ වෙඩි මැන්ඩො බේබි යෝඩාට ටිකක් ලංවෙලා ඉන්නවා වගේ දැනෙනවා. කොහොම නමුත් මේ ආදරේ කෙරවල වෙන්නේ මැන්ඩො පස්සෙන් තිලින දඩයම්කරුවෝ එන තැනට වැටිලා.
හතරවෙනි කොටසින් දකින්න පුළුවන් මැන්ඩොට එයා වගේම කරටකර ඉන්න කෙනෙක්ව. හැබැයි ඒ කෙනා ගැහැණු කෙනෙක්. ඒ විතරක් නෙමෙයි දෙන්නත් එක්ක එකතුවෙලා මන්දාකිනියේ තියෙන ප්‍රභල යුධ යන්ත්‍රයක් බිම දාන විදිය බලාගන්න පුළුවන්. ඒ වගේම මැන්ඩොගේ අතීතය ගැන පොඩි පොඩි ඉඟි ටිකකුත් අපිට ලැබෙනව.
එහෙනම් පස්වෙනි සහ හයවෙනි කතා දෙක හෙට නිර්මාණි සොයුරිය අරගෙන ඒවි. තවත් උපසිරසියකින් මුණගැහෙමු!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
9,387 downloadsDownload The-Mandalorian-S01-E03-E04.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ෂෙරින් සමාධි ද සිල්වා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
24 comments
Ishara_sw
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සිංහල උපසිරසියට :) :) ...
ජය වේවා.!Ishan Madusha
බොහොම ස්තූතියි
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
Ravin Laksitha
සිංහල උපසිරසියට ස්තුතියි...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Naveen Rangana
Thanks for Subtitle........
Jayawewa............!!!!!!!!!Shaggie
Thnks sis
rockz2020
හෙ හේ දෙවැනි සහ තුන්වෙනි නෙවෙයි
තුන්වෙනි සහ හතරවෙනි කොටස් ✌ ;)
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි dr!✌❤
ඔබටත් බයිස්කෝප් සියළු දෙනාටත් යහපත් පැතුම් ඉටුවෙන සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා! ජය වේවා!✌❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Checkered Ninja (2018)
The Curse of the Were-Rabbit (2005)
Hellboy Animated: Sword of Storms (2006)
Hellboy Animated: Blood and Iron (2007)
Turtles Forever (2009)
Asterix and the Vikings (2006)The Dark Crystal: Age of Resistance (2019)
Nadeesha rox alahakoon
Meka anime tv series ekk newene
තිසර නියෝ
මෙික live action එකක්
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
M.W. Dilhani
Thank you sister
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ...................good luck ......................
ChanuPerera
ජය වේවා...
Sandaru Nimsara
Sub ekata tnx sis
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ...!
kevin D...
Thanks...
❤️Mandalorian
Thank you baiscopelk ❤️
Anonymous
Thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Bruce
Thanks sub ekata. Jayawewa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහොම ස්තූතියි සබ් එකට....