Watch Trailer

Crash Landing on You AKA Sarangeui bulsachak [E02] Sinhala Subtitles | මේ පළමු හමුවීම නොවේ [සිංහල උපසිරසි]

කලින් කොටස අවසාන වෙනකල් බැලුවද? අවසානය කිව්වෙ අවසාන වෙන කෑල්ලෙන් පස්සෙත් අමතර කෑල්ලක් තියනවනේ. අන්න ඒ කෑල්ල. මතක ඇතුව, කොටසක් අවසාන වුනාම තියන අමතර කෑල්ලත් බලන්න. මොකද ඒකෙන් තමයි අපේ කැප්ටන් රි, සේරි දෙන්නා ගැන ගොඩාක් වැදගත් දේවල් අපට පෙන්නන්නෙ. ඉතින් 1 කොටස අවසානෙ දකින්න ඇති තදයෙක් වගෙ හිටිය කැප්ට…

කලින් කොටස අවසාන වෙනකල් බැලුවද? අවසානය කිව්වෙ අවසාන වෙන කෑල්ලෙන් පස්සෙත් අමතර කෑල්ලක් තියනවනේ. අන්න ඒ කෑල්ල. මතක ඇතුව, කොටසක් අවසාන වුනාම තියන අමතර කෑල්ලත් බලන්න. මොකද ඒකෙන් තමයි අපේ කැප්ටන් රි, සේරි දෙන්නා ගැන ගොඩාක් වැදගත් දේවල් අපට පෙන්නන්නෙ. ඉතින් 1 කොටස අවසානෙ දකින්න ඇති තදයෙක් වගෙ හිටිය කැප්ටන් රි, සේරි ගහ උඩ ඉදන් නටපු පිස්සුව දැකලා හිනා වුන හැටි. හැබැයි, කිසි දෙයක් දන්නෙ නැති ගානට තමා කැප්ටන් රි රඟපාන්නේ. එතකොට සේරි කියන්නෙ තනිකර පිස්සු කෝච්චියක්. හැබැයි හොඳට මිනිස්සු නම්ම ගෙන තමන්ගෙ වැඩේ කරන්, කනෙන් රිංගලා යන්නත් දන්නවා. එහෙම නැතුව මෙච්චර දක්ෂ ව්‍යාපාරික කාන්තාවක් වෙන්නත් බෑනේ. කොහොමහරි, සේරි එයාගෙ පවුලෙන් අයින් වෙලා තනියෙන් නැගී හිටිය කෙනෙක් කියලා අපි දැන් දන්නවා. සේරිගෙ අයියලා දෙන්නයි, එයාලගෙ බිරින්දෑවරුයි අතර ව්‍යාපාරයේ මීලඟ හිමිකාරීත්වයට තියෙන්නෙ සීතල යුද්ධයක්. ඒත් සේරිගෙ තාත්තා ඒ සේරම පැවරුවේ සේරිට. දැන් සේරි අතුරුදහන් වෙලා නිසා අයියලා ආයිත් උත්සහ ගන්නේ හිමිකාරීත්වය ගන්න.

ඉතින් 1 වන කොටස අවසාන වුනේ දකුණු කොරියාවට ආවා කියලා හිතන් හිටපු සේරිට තමන් තවම ඉන්නෙ උතුරු කොරියාවෙ කියලා තේරුනා, එතකොටම හමුදා වාහනයක් ආවා. ඔන්න ඒ වෙලාවෙම කැප්ටන් රි, සේරි ව ඇදගෙන හැංගුනා. ඊලඟට මොකක් වෙයිද?

මේ කොටස අවසානයේත් සේරිගේ අතීතය සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් හෙළි වෙනවා. 1:13:17 න් පස්සේ තියන ඒ කෑල්ලත් බලන්න කියලා මතක් කරනවා. ඒ වගේම අද කොටසට මං මේ වගේ නමක් දැම්මේ ඇයි කියලත් තේරෙයි.

ඊලඟ කොටසින් හමුවෙමු.

ආයුබෝවන්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

8,979 downloadsDownload Crash.Landing.on_.You_.S01E02.Baiscopelk.com_.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

8,979 downloadsDownload Subtitles40 KB

25 comments

  1. Waruna Rathnayaka

    messiah TV seies ekata sub one.eka pattama tv series ekak

  2. Purnima

    ෆුල් හවුස් එකටත් දෙන්නකෝ නංගි

  3. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි

    1. Anonymous

      Thanks

  5. ශසිත් සඳරුවන්

    තවම හිතාගන්න බෑ කතාව මොන වගේ පැත්තකටද යන්නේ කියලා. නියම තැනකනේ නැවැත්තුවේ. කොරියන් කතා වල ඉන්න කෙල්ලන්ගේ පිස්සු වැඩ වලට තමා වැඩිපුර කැමති. :P බලමුකෝ මේකත් ඒ ටයිප් වගේ... සබට තුති වේවා...
    ජය!

    1. Helili Hemamali

      The best is yet to come කියලා තමා කියන්න තියෙන්නෙ.

  6. Helili Hemamali

    කමෙන්ට් කරන හැමෝටම ස්තූතියි. දිගටම කතාව එක්ක ඉන්න.

  7. I am chathurangaperera63

    2015 the producers tv series ekath sub dennako akki

  8. Eynbro

    Touch your heart eke sub ekath denna❤️

  9. Dinu

    ස්තුතියි දිගටම ලස්සන කතා වලට sub කරන්න.

  10. udayanga

    thanks akke ituru tikakt ikmanata danna bln innw

  11. avidu

    thanks for the sub

  12. Vishal

    සබ් එකට ගොඩක් ස්තූති
    ලස්සන කතාවක් එනකන් ගොඩ කාලයක් බලන් හිටියෙ
    දිගටම බලනවා
    ජය වේවා...

  13. SanjulaJeter

    Thanks akke
    Next Episode akath ikmanata denna.

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. rmlr rathnayaka

    සබ් එකට බොහොම ස්තූතියි අක්කේ...

  16. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  17. Anonymous

    Thanks

  18. Shadow125

    Tnx... :) :-*

  19. Jayasanka

    ගොඩක් ස්තුතියි

  20. Anonymous

    sub ekata godak sthuthie... thawth hoda k drama ekat sub denna aluthin ena.. high rated ekkta..

  21. Prabuddha Kulatunga

    meka nawatta ganna ba balanna gattama lesiyakata .. :D ;)

  22. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි

  23. Nilush Angana

    Sub ekata thanx