කලින් කොටසෙදි දැනගන්න ලැබුනනෙ ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස් කියන්නෙ රක්ෂණ නියෝජිතයො වගේ ඉන්න රාක්ෂ දඩයක්කාරයො දෙන්නෙක් කියලා.තාත්තගෙ අවමංගල්‍යයට එන ෆ්‍රෙඩ් ඇතුළු පවුලෙ අයට නගරෙ අයගෙන් එච්චර හොඳ පිලිගැනීමක් නෙමෙයි ලැබෙන්නේ. අවමංගල්‍යය අතරෙදි සාප්පු සංකීර්ණයට යන ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස් වැම්පයර්ලා දෙන්නෙක්වත් දඩයම්…

කලින් කොටසෙදි දැනගන්න ලැබුනනෙ ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස් කියන්නෙ රක්ෂණ නියෝජිතයො වගේ ඉන්න රාක්ෂ දඩයක්කාරයො දෙන්නෙක් කියලා.තාත්තගෙ අවමංගල්‍යයට එන ෆ්‍රෙඩ් ඇතුළු පවුලෙ අයට නගරෙ අයගෙන් එච්චර හොඳ පිලිගැනීමක් නෙමෙයි ලැබෙන්නේ. අවමංගල්‍යය අතරෙදි සාප්පු සංකීර්ණයට යන ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස් වැම්පයර්ලා දෙන්නෙක්වත් දඩයම් කරනවා. පලමු කොටස අවසානයේ අනිත් අයට විහිළුවක් කරන්න යන විව් විලක හිර කරලා හිටිය කාන්තාවක් නිදහස් කරනවා.
පලවෙනි කොටස අවසානයේ විව් නිදහස් කරන කාන්තාව මතකයිනෙ.ඒ කාන්තාව රහසිගත ප්‍රෙසිඩියෝ මධ්‍යස්ථානයකට පහර දීලා ඇලන් පවුල ගැන විස්තර හොයනවා. ඉස්කෝලෙදි ජෙෆ්ගෙ කටින් තමන්ගෙ ඉතිහාස ගුරුවරයාගෙ පෞද්ගලික ජීවිතය ගැන විස්තර ටිකක් එකපාරටම පිටවෙනවා. ෆ්‍රෙඩ් තමන්ගෙ සහෝදරයගෙ කාමරේ පොලවෙ අමුතු සංකේතයක් හොයාගන්නවා.ශෙරිෆ් ජීනා වෙලඳසැලේ සිද්දිය ගැන ප්‍රශ්න කරන්න ඩෙලෝරිස්වයි ෆ්‍රෙඩ්වයි පොලීසියට ගෙන්නනවා. පලමු කොටස අවසානෙ නිදහස් වෙන කාන්තාව ජෙෆ් සහ විව් පස්සෙන් ඇවිත් ජෙෆ් සහ විව් යන පාසල් බස් එක පාසල් බස් එක අනතුරට ලක් කරනවා.කතාව අවසානෙ තවත් අමුත්තෙක්ව දැකගන්න පුළුවන්.ඒ කවුද, විව් නිදහස් කරපු අමුතු කාන්තාව කවුද කියලා දැනගන්න මීලඟ කොටස්වලින් දැනගන්න පුළුවන්. තුන්වෙනි කොටසෙන් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,737 downloadsDownload October-Faction-S01-E02.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
13 comments
malithmadhushan45
Ayesh Prashan
Thank You
Hashan M. Priyadarshana
thank you
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Waruna Rathnayaka
messiah TV seies ekata sub one.eka pattama tv series ekak
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Anonymous
thanks bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rumesh Asanka
thank you
Pramukmili
Thanxx bro..................
MAALnath
Thanks ...............good luck .....................
Ravindra
Thanks
Ravindra
Thanks sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Supiri thanx saho