සේරි ගැන අපි නොහිතපු අතීතයක් සේරිට තිබිලා තියනවා කියලා කලින් කොටස අවසානයේ තේරුම් යන්න ඇති. Mercy killing, Euthanasia සිංහලෙන් කිව්වොත් සුඛ මරණයක් ඉල්ලා හිටපු කෙනෙක් තමයි සේරි කියන්නෙ. මුල්ම කොටසේ එක තැනක සේරි කිව්වා, එයා ස්විට්සර්ලන්තයේ හිටිය බව. ඔන්න 2 වෙනි කොටසෙන් පැහැදිලි වෙනවා සේරි එහෙ ගිය ඇත්ත…

සේරි ගැන අපි නොහිතපු අතීතයක් සේරිට තිබිලා තියනවා කියලා කලින් කොටස අවසානයේ තේරුම් යන්න ඇති. Mercy killing, Euthanasia සිංහලෙන් කිව්වොත් සුඛ මරණයක් ඉල්ලා හිටපු කෙනෙක් තමයි සේරි කියන්නෙ. මුල්ම කොටසේ එක තැනක සේරි කිව්වා, එයා ස්විට්සර්ලන්තයේ හිටිය බව. ඔන්න 2 වෙනි කොටසෙන් පැහැදිලි වෙනවා සේරි එහෙ ගිය ඇත්ත හේතුව. සේරි කිව්වෙ ශාරීරික වේදනාවක් නැතත්, එයාගෙ මානසික වේදනාව උහුලන්න බැහැ, ඒ නිසයි නිත්‍යානුකූල ව එයාට සුඛ මරණයක් ඉල්ලා හිටින්නෙ කියලා. සමහර රට වල් වල සුව කරන්න බැරි අසනීප වලින් පෙළෙන, ශාරීරික වේදනාවන්ගෙන් විඳවන අය ස්ව කැමැත්තෙන්ම මරණය ලබා දෙන නීත්‍යානුකූල ක්‍රමයක් තමයි මේ Euthanasia කියන්නේ. සමහර රට වල ඒක නීතිගත කරලා තිබුනත් අපේ රටේ ඒක නීතිගත කරලා නැහැ. මේ මාතෘකාව ලෝකයේ බොහෝ මත භේදයට තුඩු දෙන එකක්. ඉතින් අපට ගන්න තියෙන්නෙ තමන්ට මරණය ලබා දෙන්න කියලා ඉල්ලන්න තරම් සේරි ඉස්සර මානසිකව වැටිලා හිටිය බව. දැන් නම් එහෙම පේන්නෙවත් නෑ නේද? අනිත් කාරණාව සේරියි, කැප්ටන් රි යි කලින් හමුවෙලා තියනවා, ස්විට්සර්ලන්තයේ දී.
2 වෙනි කොටස අවසාන වුනේ ලොකු කුතුහලයක් තියලා. කැප්ටන් රි කිව්වෙ නම් සේරි කියන්නෙ එයා විවාහ ගිවිස ගෙන ඉන්න කෙනා කියලා. ඒත් අනිත් අය ඒ කතාව විශ්වාස කරයිද? ඒවා ඉතින් මේ කොටසෙන් තමයි බලන්න වෙන්නේ.
එහෙනම් ඊලඟ කොටසෙන් හමුවෙමු.
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,860 downloadsDownload Crash-Landing-on-You-S01E03.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
27 comments
maikee
Iresha perera
Ithuru tikath ikmanata dannako akke
Anonymous
Thank you.....................
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ajith Kumara
හම්මෝ,.. දෙක බලල ඉවර උනා විතරයි තුනත් දාලා ආදරෙයි මැට්ටියේ
rmlr rathnayaka
බොහොම ස්තූතියි sub එකට...ඊලඟ එපියත් ඉක්මනින් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Ishan Madusha
ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
yoshitha12245
සබ් එකට තැන්ක්ස් ❤️❤️❤️❤️
tharanga dilshan98
4
madusha
ඇයි අප්පා මේ ටිවි සිරියස් එක ඉතුරු episode අප්ලෝඩ් වෙන්න හෙන කල් යන්නේ........... ඉක්මනට දාන්න බැයිද ඒපා වෙනවනේ
Godmi
සිරාවට කතාවත් අමතකයි
Godmi
3 වෙනි කොටස බලල 4 වෙනි කොටසෙ සබ් එක එනකං The hiers බැලුව අඩො ටීවි සීරියස් එකක් ඉවර වෙනකං සබ් එක දාලා නෑ, දාන එකත් දවසකට එකයි, ඒ කොටස බලල තව දවස් හතරක් විතර ඊලඟ සබ් එක එනකං ඉන්නව විකාරයි කතාවත් අමතකයි
Harshi Gangodawilage
Harima lassana kathawak. Thank you sub walata. Ikmanata sub denna. Waiting
Helili Hemamali
කලබල වෙන්නෙපා කට්ටිය. අද ඉදන් දිගටම සබ් දෙනවා. මඟින් නතර වෙන්නෙ නෑ.
ශසිත් සඳරුවන්
මාර තැනකින් නෙව නවැත්තුවේ.
සබ දෙනකල් හිටියේ...
දිගටම සබ් දෙමු ආ...
ජයsuneth p. kumara
"the secret Life of the my secatry" Sinhala sub dennako..
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
Anonymous
බොහොම ස්තූතියි
Anonymous
බොහොම ස්තූතියි.
Shadow125
Tnx .. :) :)
Jayasanka
ගොඩක් ස්තුතියි සබට .
Jayasanka
ගොඩක් ස්තුතියි සබට.
Prabuddha Kulatunga
maruu.. :D :D
malith sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි
melinda
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Crash Landing on You AKA Sarangeui bulsachak [E03] Sinhala Subtitles | දළුලන ප්‍රේමය. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/cr@h-l@nding-0n-y0u-s1-2.jpg)




Thanks දෙනකන් හිටියේ මග බලන්