එරන්ගේ නඩුව දිනාගත් පසු සර්වේ කොප්ස් එක එයාලගේ දුර පිහිටි බලකොටුවකට එනවා. මෙහෙදී එරන්ට සර්වේ කොප්ස් එකේ එලිට් කණ්ඩය මුණ ගැහෙනවා. මේ සර්වේ කොප්ස් එක ටයිටන් ගැන පර්යේෂණ පවත්තන්න සාම්පල් ටයිටන්ලා අල්ලන් ඇවිත් තියෙනවා. කොහොම වුනත් මේ අල්ලන් ඇවිත් කූඩු කරලා තියෙන ටයිටන්ලා දෙන්නව අභිරහස් ලෙස මරණයට පත් ව…
එරන්ගේ නඩුව දිනාගත් පසු සර්වේ කොප්ස් එක එයාලගේ දුර පිහිටි බලකොටුවකට එනවා. මෙහෙදී එරන්ට සර්වේ කොප්ස් එකේ එලිට් කණ්ඩය මුණ ගැහෙනවා. මේ සර්වේ කොප්ස් එක ටයිටන් ගැන පර්යේෂණ පවත්තන්න සාම්පල් ටයිටන්ලා අල්ලන් ඇවිත් තියෙනවා. කොහොම වුනත් මේ අල්ලන් ඇවිත් කූඩු කරලා තියෙන ටයිටන්ලා දෙන්නව අභිරහස් ලෙස මරණයට පත් වෙනවා.

Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.
13,650 downloadsDownload Attack-on-Titan-S1-E17-E18.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු බණ්ඩාර
Subtitles
17 comments
Chanu mikhail
Anonymous
Sub ekata Thanks Bro..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Namal
Thanks sub akata... puluwan ikmanata elaga akath danna
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
Bhagyasingh
ty
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Roshan1990
meka english walin denne bn
podda
thanks macho!!!!!!!!!!
PaThUm_WiNcHeStEr
උපසිරසට ස්තුතියි සහෝ!
Anonymous
adee bn ub karana wadee sahenama watinwa bn
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!
Pavith Wijesooriya
මේ එපි දෙකේ සබ් වලටත් ගොඩක් ස්තූතියි අයියේ...
Sahan sasmika
One punch man season 2 eke subtitles dannako
Hasiya KG
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Advertisement
![Attack on Titan AKA Shingeki no kyojin [S1] EP17 & EP18 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/attack-on-titan-s1-1.jpg)



thanks.!
jaya.