සුභ දවසක් වේවා ඔයාල හැමෝටම. Criminal Justice 2 Behind Closed Doors (2020) කතා මාලාවේ හත්වෙනි කතාංගය වෙනුවෙන් සිංහල උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ. 2020 දෙසැම්බර් 24 වෙනි දින Disney+ Hotstar ඔස්සේ නිකුත් වූ කොටස් අටකින් යුතු මේ වෙබ් කතා මාලාව Rohan Sippy. Arjun Mukerjee ගේ අධ්‍යක්…

සුභ දවසක් වේවා ඔයාල හැමෝටම. Criminal Justice 2 Behind Closed Doors (2020) කතා මාලාවේ හත්වෙනි කතාංගය වෙනුවෙන් සිංහල උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ.

2020 දෙසැම්බර් 24 වෙනි දින Disney+ Hotstar ඔස්සේ නිකුත් වූ කොටස් අටකින් යුතු මේ වෙබ් කතා මාලාව Rohan Sippy. Arjun Mukerjee ගේ අධ්‍යක්ෂණයක්. Pankaj Tripathi, Kirti Kulhari, Anupriya Goenka සහ Mita Vashisht ඇතුළු පිරිස රංගනයෙන් දායක වුණ මේ නිර්මාණය Crime/ Thriller කාණ්ඩය යටතේ නිකුත් වූ වෙබ් කතා මාලාවක්. අද වෙනකොට IMDb දර්ශකයේ 8/10 ප්‍රේක්ෂක මනාපයක් හිමිකර ගත්තු මේ නිර්මාණයට 95% ගූගල් පරිශීලක අගයකුත් හිමි වෙලා තියෙනව.

පහුගිය කොටස ගැන කෙටියෙන් කිව්වොත්, ඔයාලට මතක ඇති ඉන්ස්පෙක්ටර් ප්‍රධාන් හොයා ගන්නවා බික්‍රම් චන්ද්‍ර ඝාතනය වුණ දවසෙ අනූ චන්ද්‍ර ඩොක්ටර් මෝක්ෂව හම්බ වෙන්න ගිහින් තියෙනව කියල. ඊට පස්සෙ ඩොක්ටර් මොක්ෂගෙයි අනූ චන්ද්‍රගෙයි දරුවගෙයිි DNA Test එකක් කරන්න ඉන්ස්පෙක්ටර් ප්‍රධාන් අවසර ගන්නවා. ඒ් වගේම ඒ් පරික්ෂණ අවසානෙදි අනූ චන්ද්‍රගේ දරුවා මෝක්ෂගේ කියල ඔප්පු වෙනව. ඊටපස්සෙ මොනව වෙයිද. මේ ඝාතන නඩුව මොන අතට පෙරලෙයිද කියල අද කොටසින් බලන්න.

මේ කතා මාලාවේ උපසිරැසි ගැන්වීම් වලට මාව සම්බන්ධ කර ගත්ත මයුර සුරාජ් මල්ලිට ස්තූතිවන්ත වෙනවා. තවත් සිංහල උපසිරැසියකින් නැවත හමුවෙමු. සුභ දවසක් වේවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.

4,515 downloadsDownload TFOE-S01-E15.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

4,515 downloadsDownload Subtitles27 KB

10 comments

  1. Anonymous

    thawa 1i ekath dannooo

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. මයුර

    ස්තූතියි අක්කේ උපසිරැසියට

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Chandima Prasad

    Thanks Sub Ekata..

  6. tharidu16

    thawa hinid ekak dennako

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. lakshan

    thanks ................

  9. sahangayantha

    thanks a lot sub ekata

  10. nilanka1212

    thanks.....