බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ 2023 වසරේ ජූනි 23 වන දින Disney+ Hotstar හරහ විකාශනය වූ, ඒ වගේම OTT හරහා විකාශනය වෙන පළමු මලයාලම් වෙබ් සීරිස් එකක පලවෙනි කතාවේ උපසිරැසියක් රැගෙනයි. මේ කතා මාලාව Crime, Drama, Thriller ගණයට අයත්. ඉතිං ඇත්තටම සතුටුයි පලවෙනි…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ 2023 වසරේ ජූනි 23 වන දින Disney+ Hotstar හරහ විකාශනය වූ, ඒ වගේම OTT හරහා විකාශනය වෙන පළමු මලයාලම් වෙබ් සීරිස් එකක පලවෙනි කතාවේ උපසිරැසියක් රැගෙනයි. මේ කතා මාලාව Crime, Drama, Thriller ගණයට අයත්.
ඉතිං ඇත්තටම සතුටුයි පලවෙනි මලයාලම් වෙබ් සිරිස් එකේ පලවෙනි එපිසෝඩ් එකේ උපසිරැසිය මට දෙන්න ලැබීමත්, ඒ වගේම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් එහි උපසිරැසි ලබා දීමට හැකි වීමත්. ඒ වගේම ඉන්දියන් වෙබ් සිරිස් බොහො ප්‍රමාණයක් ලබා දිමට අපිට හැකියාව ලැබුනා.

මේ කතා මාලාව අධ්‍යක්ෂනය කරනු ලබන්නේ Ahammed Khabeer විසින්. එසේම Aju Varghese, Lal යන අය රංගනයෙන් දායක වෙනවා. කතාංග 6 කින් මෙම කතා මාලාව සමන්විත වෙනවා.
මං එහෙනම් කතාව කෙටියෙන් කියන්නම්. ස්පොයිල් වෙන හිංදා කතාව ඔක්කොම කියන්නේ නෑ සුපුරුදු පරිදි. කාමර පහසුකම් ලබා දෙන ලොජ් එකක මිනිමැරුමක් සිද්ධ වෙනවා. මේ මිනිමරුවා කවුරුන්ද යන්න සොයා ගන්න SI මනෝජ් ඇතුලු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ අරඹනවා. ඒ මිය ගිය කාන්තාව කවුද? ඒ කාන්තාව කරන රැකියාව කුමක් ද?. මිනිමරුවා අල්ලා ගැනීමට ඇති හෝඩුවාවන් මොනාද?. මේ ගැන දැනගන්න නම් අනිවාර්‍යෙන්ම මේ කතාව නරඹන ලෙස මං ඔයාලට ආරාධනා කරනවා.
එහෙනම් මෙවැනි උපසිරැසියකින් නැවත හමුවන තෙක් ඔබ සියළු දෙනාට තෙරුවන් සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
9,558 downloadsDownload Kerala-Crime-Files-S01EP01.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
- #Aju Varghese
- #Editor's Pick
- #Kerala Crime Files S01 Sinhala Subtitles
- #Kerala Crime Files Season 1 Sinhala Subtitles
- #Kerala Crime Files Sinhala Sub
- #Kerala Crime Files Sinhala Subtitles
- #Lal
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #රවිඳු හේෂාන්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
10 comments
Netflix පිස්සා
Tharu
Episode කොහෙන්ද Download කරන්නෙ, Site එකක් කියන්නකෝ....
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Anonymous
Thanks jayawewa....!
Ausha
Thank You for the subtitles
Chandima
Thank You subtitle ekata...niyamai.
Ravindra
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nilanka
thanks....
Sahan Gayantha
thanks a lot Ravindu bro sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Kerala Crime Files [S01 : E01] Sinhala Subtitles | ඇත්ත නමක්, වැරදි ලිපිනයක් [සිංහල උපසිරැසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/06/Kerala-Crime-Files-1.jpg)


අඩෝ එල එල බන් මලයාලම් ඕනි දිගටම