Kerala Crime Files කතා මාලාවේ දෙවෙනි කොටස තමයි මේ අරගෙන ආවේ. පහුගිය කොටසේ වෙච්චි දෙ මතක ඇතිනේ. නවාතැන් පලක කාමරයක හිටිය ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවක් මරලා දාලා තිබුනා. ඇය අයිති වුනෙ ලතිකා කියන ගෑනු කෙනාගේ කණ්ඩායමට. අන්තිමට මැරුනු කෙනාව, ඒ කියන්නේ ස්වප්නාව මුන ගැහෙන්න ඇවිත් තියෙන්නේ ශිජූ කියන කෙනෙක…

Kerala Crime Files කතා මාලාවේ දෙවෙනි කොටස තමයි මේ අරගෙන ආවේ. පහුගිය කොටසේ වෙච්චි දෙ මතක ඇතිනේ.

නවාතැන් පලක කාමරයක හිටිය ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවක් මරලා දාලා තිබුනා. ඇය අයිති වුනෙ ලතිකා කියන ගෑනු කෙනාගේ කණ්ඩායමට. අන්තිමට මැරුනු කෙනාව, ඒ කියන්නේ ස්වප්නාව මුන ගැහෙන්න ඇවිත් තියෙන්නේ ශිජූ කියන කෙනෙක්. එයාව හොයාගෙන ගියත් ඒ ලිපිනයත් බොරු එකක් කියලා ඔප්පු වෙනවා. මේ අතරේ පොලීසිය ලතිකාව හොයාගෙන ගියත් ලතිකා ගෙදර නැහැ. එයාගේ දුව ලතිකට කෝල් ගත්තත් කෝල් ආන්සර් කලෙත් නැහැ. අන්තිමට ලතිකා ඇඳක ගැට ගහලා ඉන්න දර්ශනයකින් කතාව ඉවර වුනා. අද එතන ඉඳන්.

මේ ශිජූව දැකල තියෙන්නේ එකම එක්කෙනයි. ඒ නවාතැන් පොලේ පිලිගැනීමේ නිලදාරී හැටියට වැඩ කරන, ශරද්. පොලීසිය ශරද්ගෙන් ශුජූ ගැන ප්‍රශ්න කරනවා. ශිජූ සහ ස්වප්නා මේ කාමරයට එන්න කලින් නවාතැන් පලට කෝල් එකක් දීලා තියෙනවා. පොලීසිය ඒ ගැන හොයන අතරේ, ශරද් දැකපු ශිජූගේ හැඩ රුව කටු සටහනක් අඳින්නයි හදන්නේ. ඉතින් ඊට පස්සේ මොකද වුනේ කියලා කතාව බලලම දැනගමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

8,619 downloadsDownload Kerala-Crime-Files-2023-S01EP02.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1

Next BT1

             

 

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

8,619 downloadsDownload Subtitles16 KB

9 comments

  1. Buddhika Lakmal (laKMal)

    ...බොහෝම ස්තූතියි උපසිරැසියට...

  2. Anonymous

    Thanks jayawewa.....!

  3. Chandima

    ගොඩක් ස්තූතියි උපසිරැසියට....ඊලඟ කොටසත් ඉක්මනට දෙන්න...නියම කතාවක්...❤

  4. Kavi

    බොහොම ස්තූතියි ඔබට උපසිරැසිය ලබාදුන්නාට
    ජය වේවා!

  5. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  6. Ravindra

    Thanks

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. nilanka

    thanks....

  9. Sahan Gayantha

    thanks a lot sister sub ekata