කේරල ක්‍රයිම් ෆයිල්ස් කතා මාලාවේ පස් වෙනි කොටස තමයි මේ අරගෙන ආවේ. පහුගිය කොටසේ වුනු දේ මතක ඇතිනේ. ඇත්ත අපරාදකාරයා පොලීසියෙන් අත් අඩංගුවට ගත්තු ශිජූ නෙවෙයි. මේ ශිජු හොටෙල් ගනනාවකම මේ නමින්ම ඉඳලා තියෙනවා. ඒත් ඒ හැම තැනකට දීලා තියෙන්නෙ බොරු ලිපිනයක්. අන්තිමේදී ශිජූ සහ යාලුවෝ පැටලුනු නඩුවක, පොලිස් පැමි…

කේරල ක්‍රයිම් ෆයිල්ස් කතා මාලාවේ පස් වෙනි කොටස තමයි මේ අරගෙන ආවේ. පහුගිය කොටසේ වුනු දේ මතක ඇතිනේ. ඇත්ත අපරාදකාරයා පොලීසියෙන් අත් අඩංගුවට ගත්තු ශිජූ නෙවෙයි. මේ ශිජු හොටෙල් ගනනාවකම මේ නමින්ම ඉඳලා තියෙනවා. ඒත් ඒ හැම තැනකට දීලා තියෙන්නෙ බොරු ලිපිනයක්. අන්තිමේදී ශිජූ සහ යාලුවෝ පැටලුනු නඩුවක, පොලිස් පැමිනිල්ලක් හොයා ගත්තත්, ඒකත් දීලා තියෙන්නේ බොරු ලිපිනයක්. එතනින් කතාව ඉවර වුනා. අද එතන ඉඳන්.
හොටෙල් එකක් කරන මනුස්සයෙක් පොලීසියට පැමිනිල්ලක් කරන්න එනවා. ඒ තමන්ට මරන තර්ජන එල්ල කරන බව කියලා, ඒත් පොලීසිය ඒක ගනන් ගන්නේ නැහැ. මරන තර්ජන කරපු කෙනාගේ නම ශිජූ කියලා තමයි කියන්නේ. ඒත් ඒ මනුස්සයාගෙන් ශිජූගේ ලිපිනය හම්බ වෙනවා. ඒ අතරේ ශිජූ මුලින්ම වැඩ කරපු හෝටලය හොයාගෙන මනෝජ් ඇතුලු කණ්ඩායම යනවා. ශිජූ එතනින් අයින් වුනත් එයාගේ ඇත්තම ලිපිනය හොයා ගන්න පුලුවන් වෙනවා. ඉතින් ශිජුව හොයාගෙන එයාගේ ගමට කට්ටිය යනවා. එතනින් එහාට මොකක්ද වෙන්නේ කියලා කතාව බලලම දැනගමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
7,889 downloadsDownload Kerala-Crime-Files-2023-S01-EP05.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
- #Aju Varghese
- #Editor's Pick
- #Kerala Crime Files S01 Sinhala Subtitles
- #Kerala Crime Files Season 1 Sinhala Subtitles
- #Kerala Crime Files Sinhala Sub
- #Kerala Crime Files Sinhala Subtitles
- #Lal
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #දහරා මුතුඅමා
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Buddhika Lakmal (laKMal)
Chandima
ගොඩක් ස්තූතියි සබ් එකට...අවසාන කොටසත් ඉක්මනට දෙන්න...❤❤❤❤❤❤❤❤❤❤❤
Ravindra
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nilanka
thanks....
Sahan Gayantha
thanks a lot Dhahara sis sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Kerala Crime Files [S01 : E05] Sinhala Subtitles | ගමනාන්තය… [සිංහල උපසිරැසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/06/Kerala-Crime-Files-1.jpg)



♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥